ගෝඨා නුවර - පුදුම වදයක් තියෙන්නේ...

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    චන්දේ ලන්වෙනකොට තැරි දාර බයියෝ ස්වාධින වෙස් අරගෙන, අපි පසුතැවෙනවා ඒත් ................... කියාගෙන අලුත් ගේමකට සෙට් වෙනවා වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    ලබන අවුරුද්දේ මුල චන්දෙ තියෙනවා....
    දැන්ම ඉදන් වැඩ පටන් ගන්න ඕන...
    මම හිතාගෙන ඉන්නේ කොරෝනා වලින් වැටිච්ච අය හොයල සපෝට් එකක් දෙන්න...
    ඒක ඒ අයටත් හොදයි... මටත් හොදයි...

    ඉස්සරවෙලා වැක්සීන් සීන් එක ඉවර කරනවා...ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට රැඩිකල් සහන දෙනවා... කොවිඞ් කේස් නැත්තං මෙච්චර ආර්ථික ප‍්‍රශ්න නෑ... කොහොමත් අපේ තක්සේරුව අනුව කලින් තරම් වෝට්ස් නෑ... ඒ වුණත් පලාත් සභා බලය ගන්න පුලූවන්....

    නුවර ඉන්න එවුන් සපෝට් එක දීපල්ලා... මම උපරිමෙන්ම සලකන්නම්.... පීඑම්... ;)

    ගොඩක් එවුන් තේරුම් අරගෙන නෑ වගේ... මම දැනට නාගරික මන්තී‍්‍රවරයෙක්....ඒක මේකේ ඉන්න එවුන් ගොඩක් දන්නවා... මම මිනිස්සුන්ට පුලුවන් විදියට ගිය අවුරුදුවල උදව් කළා... සමහරක් වෙලාවට අතිනුත් වියදම් කරගෙන... දැන් චාන්ස් එකක් ඇවිල්ල පළාත් සභා ඉල්ලන්න.... අවශ්‍ය මනාප ගාණත් යාන්තමට වගේ දැනට තියෙනවා.... මට ඔ්න වැඩක් කරන්න... පොහොට්ටුවෙන් ඉල්ලුවට ගැත්තෙක් නෙවෙයි.... වෙන පක්‍ෂයකින් ඉල්ලලා නුවර දිනන්න අමාරුයි...

    ගොඩක් එවුන් තටමනවා ගෝඨට කඩේ ගියා කියල... එහෙම නෑ.... අදටත් එදා ඉල්ලපු එවුන්ගෙන් සුදුස්සා ගෝඨා... මේ වගේ ජල්බරි වෙලාවක සජිය හිටිය නම් ගූ හැත්තෑවයි...
    ------ Post added on Jul 16, 2021 at 9:07 AM
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මමත් ටවුමෙ තමයි හුත්තො. ඔය කියන දෙයක් නෑනෙ
    හුත්තෝ නුවර කියන්නේ නුවර... නැත්තං නුවර ගැට්ටෙ නෙවෙයි....

    චන්දේ ලන්වෙනකොට තැරි දාර බයියෝ ස්වාධින වෙස් අරගෙන, අපි පසුතැවෙනවා ඒත් ................... කියාගෙන අලුත් ගේමකට සෙට් වෙනවා වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ආඩම්බරයි උඹ ගැන... මට වඩා මම ගැන උඹ හොයල බලනවා... :love:
    ------ Post added on Jan 6, 2022 at 9:25 AM
     
    • Haha
    Reactions: dodangodarohan

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ගෝටට කඩේ ගිහින් දැන් රෙදි නැතුව මෙතන් හැඑම්නෙන් නැතුව උබලා ඉස්සර කිව්වා වගේ ගෝටා ගෙදර යවන්න ්මුලින්ම පාරට බැහැපල්ලා.. ඔක්කොගෙම කයිය විතරයි.. මට නම් ජේ වී පී, ගූ ඇන් පී, පොහොට්ටු එකී මෙකී නොකී ඔක්කෝම උන්ට කඩේ යන සක්කිලි තමා පෙන්න බැර්.. උන් ඉන්නකම් තමා මේ රටේ මිනිස්සු ඇන්දෙන්නෙ.. උන් නම් සාපයක්. කිසිම දේශපලකයෙකුට කඩේ යන්න එපා.. එතකොට තමා ගොබ්බයෝ ෆෝම් කරලා රෙද්ද අස්සෙ දාගන දැන් කනවෝ කනවෝ කියලා කෑගහන්න වෙලා තියෙන්නෙ..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හුත්තෝ නුවර කියන්නේ නුවර... නැත්තං නුවර ගැට්ටෙ නෙවෙයි....


    ආඩම්බරයි උඹ ගැන... මට වඩා මම ගැන උඹ හොයල බලනවා... :love:
    ------ Post added on Jan 6, 2022 at 9:25 AM
    තොපිනෙ යකෝ ගැට්ටෙ ඉන්නෙ
    ටවුමෙ ඉන්න අපට නැති වදයක් තොපිට කොහෙද
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    1641443900247.png
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Nikan boru nokiya idapan parayo... kothanada dan parking naththe?
    car park eka full... higana parayo okkoma rata watema nuwara awilla nisa...

    tho methana dan boruwata bana bana idala.. chande lan weddi kiyai.. muta demu... wena denta ekek nane kiyala... paraya!
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    වේස බයියා dan sapada ponnayata?
    parata bahala elopan ithin metha wesagani wage adanne nathuwa
    thopi kare thiyan genapu ekane
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඔව්නේ... දළදා වැද පුදා ගන්න ආව කියන්නේ.... පව් බං තී‍්‍රවිල් පාක් අයින් කරලා... උන් යන එනමං නැතිව හූල්ලනවා... හිතපංකෝ එදා වේල හොයාගෙන දවස ගෙවන ඒ වගේ එවුන්ට දැනෙන දේ....


    දැන් තේරෙනවා නේද දුන්නම වෙන දේ....:P
    ------ Post added on Jan 6, 2022 at 7:07 AM
    හම්බෝ නුවර අතාඇරල යන්න වෙන සීන් එකක් ද තියෙන්නෙ ඉතිම් ... පව් බං නුවර උං පුදුම දුකක් නෙ විදින්නෙ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය වදේ ගැන තමයි කලින් මිරිහාන පැත්තේ මිනිස්සු කීවේ.