චන්දේ ලන්වෙනකොට තැරි දාර බයියෝ ස්වාධින වෙස් අරගෙන, අපි පසුතැවෙනවා ඒත් ................... කියාගෙන අලුත් ගේමකට සෙට් වෙනවා වගේ

ලබන අවුරුද්දේ මුල චන්දෙ තියෙනවා....
දැන්ම ඉදන් වැඩ පටන් ගන්න ඕන...
මම හිතාගෙන ඉන්නේ කොරෝනා වලින් වැටිච්ච අය හොයල සපෝට් එකක් දෙන්න...
ඒක ඒ අයටත් හොදයි... මටත් හොදයි...
ඉස්සරවෙලා වැක්සීන් සීන් එක ඉවර කරනවා...ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට රැඩිකල් සහන දෙනවා... කොවිඞ් කේස් නැත්තං මෙච්චර ආර්ථික ප්‍රශ්න නෑ... කොහොමත් අපේ තක්සේරුව අනුව කලින් තරම් වෝට්ස් නෑ... ඒ වුණත් පලාත් සභා බලය ගන්න පුලූවන්....
නුවර ඉන්න එවුන් සපෝට් එක දීපල්ලා... මම උපරිමෙන්ම සලකන්නම්.... පීඑම්...![]()
ගොඩක් එවුන් තේරුම් අරගෙන නෑ වගේ... මම දැනට නාගරික මන්තී‍්‍රවරයෙක්....ඒක මේකේ ඉන්න එවුන් ගොඩක් දන්නවා... මම මිනිස්සුන්ට පුලුවන් විදියට ගිය අවුරුදුවල උදව් කළා... සමහරක් වෙලාවට අතිනුත් වියදම් කරගෙන... දැන් චාන්ස් එකක් ඇවිල්ල පළාත් සභා ඉල්ලන්න.... අවශ්‍ය මනාප ගාණත් යාන්තමට වගේ දැනට තියෙනවා.... මට ඔ්න වැඩක් කරන්න... පොහොට්ටුවෙන් ඉල්ලුවට ගැත්තෙක් නෙවෙයි.... වෙන පක්ෂයකින් ඉල්ලලා නුවර දිනන්න අමාරුයි...
ගොඩක් එවුන් තටමනවා ගෝඨට කඩේ ගියා කියල... එහෙම නෑ.... අදටත් එදා ඉල්ලපු එවුන්ගෙන් සුදුස්සා ගෝඨා... මේ වගේ ජල්බරි වෙලාවක සජිය හිටිය නම් ගූ හැත්තෑවයි...
------ Post added on Jul 16, 2021 at 9:07 AM
Last edited:

gon pakaya