ගෝඨා නුවර - පුදුම වදයක් තියෙන්නේ...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,393
    49,770
    113
    සේදවත්ත
    දැන් දවස් දෙකක් තිස්සේ නුවර....
    පාර්කින් අයින් කරලා... තී‍්‍රවිල් පාර්ක් අයින් කරලා... පේව්මන්ට් එකේ සුලූවට කීයක් හරි හොයා ගන්න ඉන්න එවුන්ට ඉඩක් නෑ...
    අපේ කඩවලට මිනිස්සු එන්නේ නෑ... හන්දි ගානේ පොලිසියෙන්....
    මිනිස්සුන් අමාරුවේ ඉන්න දවස්වල තවත් පව් දෙනවා...
    ජාතික ආරක්‍ෂක ඔස්තාර්ලා කිව්වට රටේ ආරක්‍ෂාවක් නැද්ද?... ඇයි මේ මිනිස්සු මෙච්චර බය වෙලා වගේ දගලන්නේ....?
    නැත්තං මේක මෝස්තරයක්ද...?
    මේ මනුස්සයව ගේන්න කොටපු අකුරක් ගානේ පසුතැවෙනවා....:oo:
    උන් මිනිස්සුන්ට බයයි දැන් . වෙන මුක්කුද උන්ව මරන්නේ. ත්‍රස්තවාදීන්ට උනත් මුංව එපා වෙලා දැන් . තව වැඩි දවසක් නෑ ඕවා කඩාගෙන මිනිස්සු වට කරන හැටි
     
    • Haha
    Reactions: asanka+++

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ කාලේ ආරක්සක සොන්නය කාලේ කොහොමද මූ යද්දී මල වදේ
    කිරියේත් හිටිය කීපදෙනෙක් මුගේ අරක්සාව ගැන වද උන කඩේ යන බයියෝ දැන් පෙන්න නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිස්ටම් චේන්ජ් කරන්ඩත් ඕන, පේමන්ට් එකේ බඩු විකුනන්ඩ දෙන්ඩත් ඕන..🤭🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    බලපන් පිස්සො දිහා උන් කොච්චර බයේද ඉන්නේ. ඒත් උන්ට කරදර කරන්න කවුරුත් යන්නේ නෑ... :lol: :lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේව්මන්ට් නම් මොනවද බං... පෝලිමෙත් ඉන්න තරමට සිස්ටම් එක නැගල යනවා...
    පෝලිමේ ඉන්ඩ වෙනව තමයි, මේව උබල අපි ඔක්කොම පිනට කාපුවගෙ ප්‍රතිපල ඒකට ජනාධිපතිතුමා මොනා කරන්ඩද..සර් ආව හින්ද මෙහෙම හරි ඇදන් යනව ගුපියො උන්න නම් කැදත් නැ
     
    • Haha
    Reactions: allrights

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කොහෙද බං අපිට පිනට කෑවේ.... අපි ආදායම් බදුත් ගෙවල ගේම ගහන්නේ.... සර්ට විධායක කම දුන්නා... 3 න් 2 ඉල්ලුවා ඒකත් දුන්නා... විධායක බලතල ඉල්ලුවා ඒකත් දුන්නා... පුක ඉල්ලුව නම් ඒකත් දෙන සයිස් එකක හිටියේ.... සෑර් අපිට මෙහෙම සලකල මදි... දෙන්න ඔ්න දොඹෙන් යන්න....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද බං අපිට පිනට කෑවේ.... අපි ආදායම් බදුත් ගෙවල ගේම ගහන්නේ.... සර්ට විධායක කම දුන්නා... 3 න් 2 ඉල්ලුවා ඒකත් දුන්නා... විධායක බලතල ඉල්ලුවා ඒකත් දුන්නා... පුක ඉල්ලුව නම් ඒකත් දෙන සයිස් එකක හිටියේ.... සෑර් අපිට මෙහෙම සලකල මදි... දෙන්න ඔ්න දොඹෙන් යන්න....
    පිනට නේන්නම් කන්නෙ, විදුලිය ජලය අධයාපනය සෞඛය එකි නොකි මෙකි ඔක්කොම පිනටනෙ..ඉතින් රටක් බකොලොත් වෙන්ඩ යන එකට පුදුම වෙන්ඩ එපා.. සර් නැතුව සජිත් ආවනම් මෙහෙම වෙන්නෙ නැද්ද?? මේක මේ සර්ගෙ අවුලක් නෙමේ කොරෝන එක්ක ඇති උන කඩා වැටීම, ඒකට සර්ට බැනල වැඩක් නැ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පිනට නේන්නම් කන්නෙ, විදුලිය ජලය අධයාපනය සෞඛය එකි නොකි මෙකි ඔක්කොම පිනටනෙ..ඉතින් රටක් බකොලොත් වෙන්ඩ යන එකට පුදුම වෙන්ඩ එපා.. සර් නැතුව සජිත් ආවනම් මෙහෙම වෙන්නෙ නැද්ද?? මේක මේ සර්ගෙ අවුලක් නෙමේ කොරෝන එක්ක ඇති උන කඩා වැටීම, ඒකට සර්ට බැනල වැඩක් නැ
    අනේ පුකේ.... අපි පිනට කන්නෙ නෑ... අපි කරන්නේ පිනට කාල සැප විදින සෙට් එකක් නඩත්තු කරන එක.... කොරෝනා කාලේ අපිට හොද ගේමක් ගහන්න තිබ්බා... හාල් පොල් තේ කුලු බඩු ටික රට පටවල.... ඒ වෙනුවට මේ ගෝතය කන්න තිබ්බ හාල් ඇටේටත් කෙලියා....
     
    • Haha
    Reactions: allrights

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පුකේ.... අපි පිනට කන්නෙ නෑ... අපි කරන්නේ පිනට කාල සැප විදින සෙට් එකක් නඩත්තු කරන එක.... කොරෝනා කාලේ අපිට හොද ගේමක් ගහන්න තිබ්බා... හාල් පොල් තේ කුලු බඩු ටික රට පටවල.... ඒ වෙනුවට මේ ගෝතය කන්න තිබ්බ හාල් ඇටේටත් කෙලියා....
    උබලට වෙලා තියෙන්නෙ ඇතිවෙලා තියෙන පුද්ගලික දුශ්කරතාවලට සර් අල්ල ගන්න හදන එක..කොරෝන කාලෙ හාල් පොල් මොකාද ගන්නෙ ඕන්න වැක්සින් වගේ හැදුවනම් අපිත් විකුනගන්ඩ තිබ්බ, අපිට පුලුවන් දේ මාස්ක් ජැකට් ඔය වගේ දේවල් ඇමරිකාවටත් වික්කෙ,හිතන විදිහ වෙනස්කර ගනින් විවේචන වලින් පුද්ගලික දුශ්කරතා ජය ගන්ඩ බැ..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පෝලිමේ ඉන්ඩ වෙනව තමයි, මේව උබල අපි ඔක්කොම පිනට කාපුවගෙ ප්‍රතිපල ඒකට ජනාධිපතිතුමා මොනා කරන්ඩද..සර් ආව හින්ද මෙහෙම හරි ඇදන් යනව ගුපියො උන්න නම් කැදත් නැ
    800px-Nirupama_Rajapaksa.jpg
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උබලට වෙලා තියෙන්නෙ ඇතිවෙලා තියෙන පුද්ගලික දුශ්කරතාවලට සර් අල්ල ගන්න හදන එක..කොරෝන කාලෙ හාල් පොල් මොකාද ගන්නෙ ඕන්න වැක්සින් වගේ හැදුවනම් අපිත් විකුනගන්ඩ තිබ්බ, අපිට පුලුවන් දේ මාස්ක් ජැකට් ඔය වගේ දේවල් ඇමරිකාවටත් වික්කෙ,හිතන විදිහ වෙනස්කර ගනින් විවේචන වලින් පුද්ගලික දුශ්කරතා ජය ගන්ඩ බැ..
    Pala yanna indian bike higanna 😂
    Talk denne Dhammika Perera wage
     
    • Haha
    Reactions: Anatha sinhalu

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ආයෙ කවදාවත් දේශපාලනය කරන්නේ නෑ.... මිනිස්සු කරන ශාප කිරීම්වලට අපේ දරුවොත් නිකං අහුවෙනවා... ටිකක් දේශපාලන පිටියට බැහැල බලපල්ලා... තනිකර කක්කුස්සි වළක්.... ජරාව, පගාව, කුහකම, ඊර්ෂ්‍යාව ඔය ඔක්කොම මදි නොකියන්න තියෙනවා.... කොන්දක් තියන් ප‍්‍රතිපත්තියක වැඩ කරන එවුන්ට දේශපාලනය හරියන්නේ නෑ....

    පිස්සුද උට්ටෝ.... මම ජොබ්ලස්....:dull:
    ------ Post added on Jan 6, 2022 at 8:39 AM
    මෙහෙමයි මචන්....
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    දැන් දවස් දෙකක් තිස්සේ නුවර....
    පාර්කින් අයින් කරලා... තී‍්‍රවිල් පාර්ක් අයින් කරලා... පේව්මන්ට් එකේ සුලූවට කීයක් හරි හොයා ගන්න ඉන්න එවුන්ට ඉඩක් නෑ...
    අපේ කඩවලට මිනිස්සු එන්නේ නෑ... හන්දි ගානේ පොලිසියෙන්....
    මිනිස්සුන් අමාරුවේ ඉන්න දවස්වල තවත් පව් දෙනවා...
    ජාතික ආරක්‍ෂක ඔස්තාර්ලා කිව්වට රටේ ආරක්‍ෂාවක් නැද්ද?... ඇයි මේ මිනිස්සු මෙච්චර බය වෙලා වගේ දගලන්නේ....?
    නැත්තං මේක මෝස්තරයක්ද...?
    මේ මනුස්සයව ගේන්න කොටපු අකුරක් ගානේ පසුතැවෙනවා....:oo:

    umbe kade kothanada thiyenne?
    ara kalayak umba post demme, palliya issaraha wanda samosa wikunanawa kiyala. Ethanda?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    umbe kade kothanada thiyenne?
    ara kalayak umba post demme, palliya issaraha wanda samosa wikunanawa kiyala. Ethanda?
    ඒ කොහෙද බං... ඒ ඇත්නිස් ගර්ල්ස් කොලෙජ් එක ළගනේ.. වැඩේ අතේ මාට්ටු.. දැන් අවුරුදු කීයද...? තවම කඩේ ඇරගන්න බෑ.. එක එක නම්වලින් පටන් ගන්නවා.. බුදු පිළිම තියනවා... ඒත් කවුරුත් යන්නේ නෑ.... මාසෙන් වහනවා... දැන් මාසයකට කලින් ඇරියා... ආයෙත් වැහුවා... මැස්සෙක්වත් නෑ....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උබලට වෙලා තියෙන්නෙ ඇතිවෙලා තියෙන පුද්ගලික දුශ්කරතාවලට සර් අල්ල ගන්න හදන එක..කොරෝන කාලෙ හාල් පොල් මොකාද ගන්නෙ ඕන්න වැක්සින් වගේ හැදුවනම් අපිත් විකුනගන්ඩ තිබ්බ, අපිට පුලුවන් දේ මාස්ක් ජැකට් ඔය වගේ දේවල් ඇමරිකාවටත් වික්කෙ,හිතන විදිහ වෙනස්කර ගනින් විවේචන වලින් පුද්ගලික දුශ්කරතා ජය ගන්ඩ බැ..
    මූ නං මහ කැරි ගූපියෙක් නේද බං 🤭
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඒ කොහෙද බං... ඒ ඇත්නිස් ගර්ල්ස් කොලෙජ් එක ළගනේ.. වැඩේ අතේ මාට්ටු.. දැන් අවුරුදු කීයද...? තවම කඩේ ඇරගන්න බෑ.. එක එක නම්වලින් පටන් ගන්නවා.. බුදු පිළිම තියනවා... ඒත් කවුරුත් යන්නේ නෑ.... මාසෙන් වහනවා... දැන් මාසයකට කලින් ඇරියා... ආයෙත් වැහුවා... මැස්සෙක්වත් නෑ....

    ei yako,. umbane tread ekak demme, town eke muslim palliya issaraha samosa wikunanwa, eke muslim evunta wenama samosai, sinahala evunta wenama samosai wikunanwa kiyala.

    anthonis eka gawa scene ekath ekama thama, nikan oowa biththiyata heththu kala, wanda pethi daanawa kiyala,
    umabala wage gonnu innakal, naaki maina hemadama dinum.

    den ko ara wanda wechchi genu tika?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ei yako,. umbane tread ekak demme, town eke muslim palliya issaraha samosa wikunanwa, eke muslim evunta wenama samosai, sinahala evunta wenama samosai wikunanwa kiyala.

    anthonis eka gawa scene ekath ekama thama, nikan oowa biththiyata heththu kala, wanda pethi daanawa kiyala,
    umabala wage gonnu innakal, naaki maina hemadama dinum.

    den ko ara wanda wechchi genu tika?
    උඹ පල්ලි ගිහිල්ල ඔලුව බිම ගහන කොට ටිකක් රිදෙන්න වැදිල වගේ... කෝ කොහෙද මම එහෙම කතාවක් කියල තියෙන්නේ පෙන්නපංකෝ....:P