උන් මිනිස්සුන්ට බයයි දැන් . වෙන මුක්කුද උන්ව මරන්නේ. ත්‍රස්තවාදීන්ට උනත් මුංව එපා වෙලා දැන් . තව වැඩි දවසක් නෑ ඕවා කඩාගෙන මිනිස්සු වට කරන හැටිදැන් දවස් දෙකක් තිස්සේ නුවර....
පාර්කින් අයින් කරලා... තී‍්‍රවිල් පාර්ක් අයින් කරලා... පේව්මන්ට් එකේ සුලූවට කීයක් හරි හොයා ගන්න ඉන්න එවුන්ට ඉඩක් නෑ...
අපේ කඩවලට මිනිස්සු එන්නේ නෑ... හන්දි ගානේ පොලිසියෙන්....
මිනිස්සුන් අමාරුවේ ඉන්න දවස්වල තවත් පව් දෙනවා...
ජාතික ආරක්‍ෂක ඔස්තාර්ලා කිව්වට රටේ ආරක්‍ෂාවක් නැද්ද?... ඇයි මේ මිනිස්සු මෙච්චර බය වෙලා වගේ දගලන්නේ....?
නැත්තං මේක මෝස්තරයක්ද...?
මේ මනුස්සයව ගේන්න කොටපු අකුරක් ගානේ පසුතැවෙනවා....![]()
පේව්මන්ට් නම් මොනවද බං... පෝලිමෙත් ඉන්න තරමට සිස්ටම් එක නැගල යනවා...සිස්ටම් චේන්ජ් කරන්ඩත් ඕන, පේමන්ට් එකේ බඩු විකුනන්ඩ දෙන්ඩත් ඕන..![]()
පෝලිමේ ඉන්ඩ වෙනව තමයි, මේව උබල අපි ඔක්කොම පිනට කාපුවගෙ ප්‍රතිපල ඒකට ජනාධිපතිතුමා මොනා කරන්ඩද..සර් ආව හින්ද මෙහෙම හරි ඇදන් යනව ගුපියො උන්න නම් කැදත් නැපේව්මන්ට් නම් මොනවද බං... පෝලිමෙත් ඉන්න තරමට සිස්ටම් එක නැගල යනවා...
කොහෙද බං අපිට පිනට කෑවේ.... අපි ආදායම් බදුත් ගෙවල ගේම ගහන්නේ.... සර්ට විධායක කම දුන්නා... 3 න් 2 ඉල්ලුවා ඒකත් දුන්නා... විධායක බලතල ඉල්ලුවා ඒකත් දුන්නා... පුක ඉල්ලුව නම් ඒකත් දෙන සයිස් එකක හිටියේ.... සෑර් අපිට මෙහෙම සලකල මදි... දෙන්න ඔ්න දොඹෙන් යන්න....පෝලිමේ ඉන්ඩ වෙනව තමයි, මේව උබල අපි ඔක්කොම පිනට කාපුවගෙ ප්‍රතිපල ඒකට ජනාධිපතිතුමා මොනා කරන්ඩද..සර් ආව හින්ද මෙහෙම හරි ඇදන් යනව ගුපියො උන්න නම් කැදත් නැ
පිනට නේන්නම් කන්නෙ, විදුලිය ජලය අධයාපනය සෞඛය එකි නොකි මෙකි ඔක්කොම පිනටනෙ..ඉතින් රටක් බකොලොත් වෙන්ඩ යන එකට පුදුම වෙන්ඩ එපා.. සර් නැතුව සජිත් ආවනම් මෙහෙම වෙන්නෙ නැද්ද?? මේක මේ සර්ගෙ අවුලක් නෙමේ කොරෝන එක්ක ඇති උන කඩා වැටීම, ඒකට සර්ට බැනල වැඩක් නැකොහෙද බං අපිට පිනට කෑවේ.... අපි ආදායම් බදුත් ගෙවල ගේම ගහන්නේ.... සර්ට විධායක කම දුන්නා... 3 න් 2 ඉල්ලුවා ඒකත් දුන්නා... විධායක බලතල ඉල්ලුවා ඒකත් දුන්නා... පුක ඉල්ලුව නම් ඒකත් දෙන සයිස් එකක හිටියේ.... සෑර් අපිට මෙහෙම සලකල මදි... දෙන්න ඔ්න දොඹෙන් යන්න....
අනේ පුකේ.... අපි පිනට කන්නෙ නෑ... අපි කරන්නේ පිනට කාල සැප විදින සෙට් එකක් නඩත්තු කරන එක.... කොරෝනා කාලේ අපිට හොද ගේමක් ගහන්න තිබ්බා... හාල් පොල් තේ කුලු බඩු ටික රට පටවල.... ඒ වෙනුවට මේ ගෝතය කන්න තිබ්බ හාල් ඇටේටත් කෙලියා....පිනට නේන්නම් කන්නෙ, විදුලිය ජලය අධයාපනය සෞඛය එකි නොකි මෙකි ඔක්කොම පිනටනෙ..ඉතින් රටක් බකොලොත් වෙන්ඩ යන එකට පුදුම වෙන්ඩ එපා.. සර් නැතුව සජිත් ආවනම් මෙහෙම වෙන්නෙ නැද්ද?? මේක මේ සර්ගෙ අවුලක් නෙමේ කොරෝන එක්ක ඇති උන කඩා වැටීම, ඒකට සර්ට බැනල වැඩක් නැ
උබලට වෙලා තියෙන්නෙ ඇතිවෙලා තියෙන පුද්ගලික දුශ්කරතාවලට සර් අල්ල ගන්න හදන එක..කොරෝන කාලෙ හාල් පොල් මොකාද ගන්නෙ ඕන්න වැක්සින් වගේ හැදුවනම් අපිත් විකුනගන්ඩ තිබ්බ, අපිට පුලුවන් දේ මාස්ක් ජැකට් ඔය වගේ දේවල් ඇමරිකාවටත් වික්කෙ,හිතන විදිහ වෙනස්කර ගනින් විවේචන වලින් පුද්ගලික දුශ්කරතා ජය ගන්ඩ බැ..අනේ පුකේ.... අපි පිනට කන්නෙ නෑ... අපි කරන්නේ පිනට කාල සැප විදින සෙට් එකක් නඩත්තු කරන එක.... කොරෝනා කාලේ අපිට හොද ගේමක් ගහන්න තිබ්බා... හාල් පොල් තේ කුලු බඩු ටික රට පටවල.... ඒ වෙනුවට මේ ගෝතය කන්න තිබ්බ හාල් ඇටේටත් කෙලියා....
පෝලිමේ ඉන්ඩ වෙනව තමයි, මේව උබල අපි ඔක්කොම පිනට කාපුවගෙ ප්‍රතිපල ඒකට ජනාධිපතිතුමා මොනා කරන්ඩද..සර් ආව හින්ද මෙහෙම හරි ඇදන් යනව ගුපියො උන්න නම් කැදත් නැ
Pala yanna indian bike higannaඋබලට වෙලා තියෙන්නෙ ඇතිවෙලා තියෙන පුද්ගලික දුශ්කරතාවලට සර් අල්ල ගන්න හදන එක..කොරෝන කාලෙ හාල් පොල් මොකාද ගන්නෙ ඕන්න වැක්සින් වගේ හැදුවනම් අපිත් විකුනගන්ඩ තිබ්බ, අපිට පුලුවන් දේ මාස්ක් ජැකට් ඔය වගේ දේවල් ඇමරිකාවටත් වික්කෙ,හිතන විදිහ වෙනස්කර ගනින් විවේචන වලින් පුද්ගලික දුශ්කරතා ජය ගන්ඩ බැ..
මෙහෙමයි මචන්....ආයෙ කවදාවත් දේශපාලනය කරන්නේ නෑ.... මිනිස්සු කරන ශාප කිරීම්වලට අපේ දරුවොත් නිකං අහුවෙනවා... ටිකක් දේශපාලන පිටියට බැහැල බලපල්ලා... තනිකර කක්කුස්සි වළක්.... ජරාව, පගාව, කුහකම, ඊර්ෂ්‍යාව ඔය ඔක්කොම මදි නොකියන්න තියෙනවා.... කොන්දක් තියන් ප‍්‍රතිපත්තියක වැඩ කරන එවුන්ට දේශපාලනය හරියන්නේ නෑ....
පිස්සුද උට්ටෝ.... මම ජොබ්ලස්....
------ Post added on Jan 6, 2022 at 8:39 AM
දැන් දවස් දෙකක් තිස්සේ නුවර....
පාර්කින් අයින් කරලා... තී‍්‍රවිල් පාර්ක් අයින් කරලා... පේව්මන්ට් එකේ සුලූවට කීයක් හරි හොයා ගන්න ඉන්න එවුන්ට ඉඩක් නෑ...
අපේ කඩවලට මිනිස්සු එන්නේ නෑ... හන්දි ගානේ පොලිසියෙන්....
මිනිස්සුන් අමාරුවේ ඉන්න දවස්වල තවත් පව් දෙනවා...
ජාතික ආරක්‍ෂක ඔස්තාර්ලා කිව්වට රටේ ආරක්‍ෂාවක් නැද්ද?... ඇයි මේ මිනිස්සු මෙච්චර බය වෙලා වගේ දගලන්නේ....?
නැත්තං මේක මෝස්තරයක්ද...?
මේ මනුස්සයව ගේන්න කොටපු අකුරක් ගානේ පසුතැවෙනවා....![]()
ඒ කොහෙද බං... ඒ ඇත්නිස් ගර්ල්ස් කොලෙජ් එක ළගනේ.. වැඩේ අතේ මාට්ටු.. දැන් අවුරුදු කීයද...? තවම කඩේ ඇරගන්න බෑ.. එක එක නම්වලින් පටන් ගන්නවා.. බුදු පිළිම තියනවා... ඒත් කවුරුත් යන්නේ නෑ.... මාසෙන් වහනවා... දැන් මාසයකට කලින් ඇරියා... ආයෙත් වැහුවා... මැස්සෙක්වත් නෑ....umbe kade kothanada thiyenne?
ara kalayak umba post demme, palliya issaraha wanda samosa wikunanawa kiyala. Ethanda?
මූ නං මහ කැරි ගූපියෙක් නේද බංඋබලට වෙලා තියෙන්නෙ ඇතිවෙලා තියෙන පුද්ගලික දුශ්කරතාවලට සර් අල්ල ගන්න හදන එක..කොරෝන කාලෙ හාල් පොල් මොකාද ගන්නෙ ඕන්න වැක්සින් වගේ හැදුවනම් අපිත් විකුනගන්ඩ තිබ්බ, අපිට පුලුවන් දේ මාස්ක් ජැකට් ඔය වගේ දේවල් ඇමරිකාවටත් වික්කෙ,හිතන විදිහ වෙනස්කර ගනින් විවේචන වලින් පුද්ගලික දුශ්කරතා ජය ගන්ඩ බැ..
ඒ කොහෙද බං... ඒ ඇත්නිස් ගර්ල්ස් කොලෙජ් එක ළගනේ.. වැඩේ අතේ මාට්ටු.. දැන් අවුරුදු කීයද...? තවම කඩේ ඇරගන්න බෑ.. එක එක නම්වලින් පටන් ගන්නවා.. බුදු පිළිම තියනවා... ඒත් කවුරුත් යන්නේ නෑ.... මාසෙන් වහනවා... දැන් මාසයකට කලින් ඇරියා... ආයෙත් වැහුවා... මැස්සෙක්වත් නෑ....
උඹ පල්ලි ගිහිල්ල ඔලුව බිම ගහන කොට ටිකක් රිදෙන්න වැදිල වගේ... කෝ කොහෙද මම එහෙම කතාවක් කියල තියෙන්නේ පෙන්නපංකෝ....ei yako,. umbane tread ekak demme, town eke muslim palliya issaraha samosa wikunanwa, eke muslim evunta wenama samosai, sinahala evunta wenama samosai wikunanwa kiyala.
anthonis eka gawa scene ekath ekama thama, nikan oowa biththiyata heththu kala, wanda pethi daanawa kiyala,
umabala wage gonnu innakal, naaki maina hemadama dinum.
den ko ara wanda wechchi genu tika?
