ගෝඨා පාලනය ඉන්දියාවට Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨා පාලනය ඉන්දියාවට Breaking News

    ලoකාවට ලoකාවේ නොවන ගෝඨා පාලනයක් තිබුනා....මේවට වගකියන්න ඔනේ ඉතින් පර්සි රාජපක්ෂ තමයි ...
    නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස් Breaking News








    ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පනවා තිබෙන ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩි තබන්නැයි ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ.

    කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

    එහෙත් එම සීමා නොතකා ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළවලට පැමිණි අතර දහස් ගණනක් වෙළෙඳපොළවල දක්නට ලැබිණි.
    මේ තත්ත්වය හේතුවෙන් ඉන්දීය පොලිසියට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත.

    පනවා ඇති ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට පොලිසිය පොලුවලින් පහර දෙන ඡායාරූප රැසක් ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය ඇතුළු පුවත් සේවා මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

    ජනතාව ‘සෝෂල් ඩිස්ටන්සින්’ හෙවත් කායික දුරස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ කඩසාප්පු ඉදිරියේ මීටරයක් ඈතින් හුණුවලින් රවුම් ද ඇඳ තිබිණි. ජනතාව කඩසාප්පුවලින් බඩු ලබාගැනීමේදී ඒ රවුම තුළ සිටිය යුතුය.


    http://www.lankadeepa.lk/latest_news/ඉන්දියාවේ-නියෝග-නොතකන-පුද්ගලයන්ට-වෙඩිතැබීමට-උපදෙස්/1-568875

    ආත්මාර්තකාමි සිoහලු ආච්චිගේ බෙහෙත්වට්ටොරුව උස්සගෙන කසිප්පු පෙරනවා. කුඩු අදිනවා. රස්තියාදුවේ යනවා ට්‍රිප් යනවා. සවාරි ගහනවා ඇදිරි නීතිය අස්සේ.විනයගරුක මිනිස්සු ගෙවල් වල නිවාස අඩස්සියේ දුක් විදිනවා. මේ රටේ ජනපති තාම සිරිසේනද ?:angry:කෝ බැසිල්ගෙ කෑම? හම්බුනාද ?:P
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෝටගෙ " පුහු වැඩ දහයයි ගඳ පඩ සීයයි" :lol:

    :lol::lol::lol:

    මුලින්ම කිව්වා
    යුද්දේ කාලේ සිය ගණන් මැරුනා තාම විසි අටයිනේ. බොරුවට කලබලවෙලා
    ඊටපස්සේ කිව්ව පුරුවේ කරපු පවක් හින්දා රටකරන්න වුනාලු.
    බිග් මැච් නවත්තන්න කිව්වලු නවත්තන්න බැරිවුනාලු...
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :lol::lol::lol:

    මුලින්ම කිව්වා
    යුද්දේ කාලේ සිය ගණන් මැරුනා තාම විසි අටයිනේ. බොරුවට කලබලවෙලා
    ඊටපස්සේ කිව්ව පුරුවේ කරපු පවක් හින්දා රටකරන්න වුනාලු.
    බිග් මැච් නවත්තන්න කිව්වලු නවත්තන්න බැරිවුනාලු...

    සිරිසේනව කොපි කරන්න පටන් අරන් වගේ ...:oo:පවක් හින්දා රට කරන්න උනා කියන එකෙන් ඔප්පු වෙන්නේ මහින්දගේ පදේට නටනවයි කියන එකද ?:baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    :lol::lol::lol:

    මුලින්ම කිව්වා
    යුද්දේ කාලේ සිය ගණන් මැරුනා තාම විසි අටයිනේ. බොරුවට කලබලවෙලා
    ඊටපස්සේ කිව්ව පුරුවේ කරපු පවක් හින්දා රටකරන්න වුනාලු.
    බිග් මැච් නවත්තන්න කිව්වලු නවත්තන්න බැරිවුනාලු...
    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ගමන අලුත් ඇඩියාවක්,කොහොම ඇඩුවත් වැඩක් වෙන්නෙ නැ පොන්ස් .. කොරෝනා ඉවර උන ගමන් චන්දෙ එනව පරිස්සමින් හිටපල්ල..:lol::lol::lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඒ ගමන අලුත් ඇඩියාවක්,කොහොම ඇඩුවත් වැඩක් වෙන්නෙ නැ පොන්ස් .. කොරෝනා ඉවර උන ගමන් චන්දෙ එනව පරිස්සමින් හිටපල්ල..:lol::lol::lol:

    :lol: