ගෝඨා - බය යළිත්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එක් වන බව ආරංචි වීමත් සමග ගූ ඇන් පිය සහ රතු අලින් තුල සීඝ්‍රයෙන් පැතිර ගිය ගෝඨා- බය නම් බෝවෙන රෝගය දැන් උත්සන්න වී උච්චතම ස්ථානයට පත් වෙමින් ඇත.

    ගෝඨභයගේ ද්විත්ව පුරවැසිභාවය මුල්ම තුරුම්පුව ලෙස භාවිතා කලද ගූ ඇන් පියට හෝ රතු අලින්ට බලාපොරොත්තු වූ අරමුණු ඉටු කරගන්නට නොහැකි වූයේ ඔහු ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමත් සමගයි.

    කුජීත කොළ-රතු පෙරමුණ ඊළඟ තුරුම්පුව ලෙස ලප කුමාර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කර තිබේ.ලප කුමාර පැමිණියේ ඡන්ද ප්‍රමාණයක් කඩාගෙන ගෝඨාභයට 50% ලබා ගැනීම වැළැක්වීමේ අරමුණින් යුතුව බවට සැකයක් නැත.කෙසේ වෙතත් තම අපේක්ෂකයා නම් කර ගැනීමට නොහැකිව සිටින ගූ ඇන් පීයේ අපේක්ෂකයාට රතු අලින්ගේ දෙවන මනාපය ලබා දී දෙවන වටයෙන් හාමුලාගේ පක්ෂය ගොඩ යැවීම ලප කුමාරගේ උපක්‍රමය විය හැකිය.

    ගෝඨාභය විරෝධී පෙරමුණේ අනෙක් තුරුම්පුව වන්නේ දූෂණ චෝදනා ලෙසින් එල්ල කරන මඩ ප්‍රහාර සහ නඩු පැණවීම්ය.කෙසේවෙතත් පසුගියදා හිටන් පඹයා දමා ගැසූ දූෂණ චෝදනාවක් දැන් ඒ කුජිත ගමරාලගේ අතේ පත්තු වී ඇත.හිටන්ද කොළ-රතු පෙරමුණේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බවක් දිස්වේ.ඒ අතරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවද ගෝඨාභයට නඩු පැවරිය හැකි කුමන ආකාරයේ හෝ වරදක් සොයමින් සිටින බව පෙනේ.

    ඊළඟ තුරුම්පුව කැපී පෙනෙන චරිත අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීම හරහා යම් චන්ද ප්‍රමාණයක් කඩා ගැනීමයි.මේ වනවිට මහේෂ් සේනානායක,ශිරාණි බණ්ඩාරනායක වැනි අය කරළියට පැමිණ තිබෙන්නේ ගෝඨා-බය නම් අතිභයානක බෝවන රෝගයේ ප්‍රතිඵලයක් ලෙසින්ය.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ලපයට දිනන්න බෑ
    පොනිල දාන එකත් පරදිනව
    සජිතට දිනන්නත් බෑ..
    ගෝඩාභය මොනා වෙයිද දන්නෙ නෑ..
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ගෝඨා-බය නම් අතිභයානක බෝවන රෝගයේ ප්‍රතිඵලයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් ගූ ඇන් පී කාරයනට තියෙන්නෙ පුක හපාගෙන මැරෙන්ඩ විතරයි.. :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආවට පස්සෙ බලපංකො
    උඹට ගෝඨගෙ හොඳ කියනව කියල රෙප් දෙන උන්ම තමා මුලින්ම බනින්න ගන්නෙ :lol:
    දිනල මාසෙ යනකොට දැන් හරිද කියල අහනකොට උත්තර බැඳපං :lol:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ආවට පස්සෙ බලපංකො
    උඹට ගෝඨගෙ හොඳ කියනව කියල රෙප් දෙන උන්ම තමා මුලින්ම බනින්න ගන්නෙ :lol:
    දිනල මාසෙ යනකොට දැන් හරිද කියල අහනකොට උත්තර බැඳපං :lol:

    :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආවට පස්සෙ බලපංකො
    උඹට ගෝඨගෙ හොඳ කියනව කියල රෙප් දෙන උන්ම තමා මුලින්ම බනින්න ගන්නෙ :lol:
    දිනල මාසෙ යනකොට දැන් හරිද කියල අහනකොට උත්තර බැඳපං :lol:

    ඔව් මධ්‍යස්ථව ඉදලා කාට හරි දීලා වරෙන්කෝ..:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාසෙන් මොනා කරන්නද ඉතිං.

    මාසෙන් කරන්න ඉන්න දේ දන්න නිසා තමා සේරම වෘත්තීය සමිති පාරට බැහැල ඕනෙ දේවල් දැන්ම ගන්න හදන්නෙ :P
    මතකනෙ කටුනායකයි රතුපස්වලයි ඉල්ලීම් දිනාගන්න ගිහිං දිනාගත්ත විදිහ :lol:

    ඔව් මධ්‍යස්ථව ඉදලා කාට හරි දීලා වරෙන්කෝ..:P

    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආවට පස්සෙ බලපංකො
    උඹට ගෝඨගෙ හොඳ කියනව කියල රෙප් දෙන උන්ම තමා මුලින්ම බනින්න ගන්නෙ :lol:
    දිනල මාසෙ යනකොට දැන් හරිද කියල අහනකොට උත්තර බැඳපං :lol:
    2025 වෙනකන් ඔය කරුමේ ගෙවන්න එපැයි :baffled: හම්මෝ මමනං එළකිරි එන්නේ නෑ චන්දෙන් පස්සෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2025 වෙනකන් ඔය කරුමේ ගෙවන්න එපැයි :baffled: හම්මෝ මමනං එළකිරි එන්නේ නෑ චන්දෙන් පස්සෙ

    :rofl:
    2025 වෙනකං bump කරන්න පුලුවන් thread එකක් දාල පලයං :lol:
    ගෙදර කට්ටිය ගෝඨගෙ පැත්තට හැරෙව්වා වගේ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආවට පස්සෙ බලපංකො
    උඹට ගෝඨගෙ හොඳ කියනව කියල රෙප් දෙන උන්ම තමා මුලින්ම බනින්න ගන්නෙ :lol:
    දිනල මාසෙ යනකොට දැන් හරිද කියල අහනකොට උත්තර බැඳපං :lol:

    පව් දෙයියනේ දිනුවට පස්සෙ හරි බනී කියල හිත හදාගන්න තැනටම ගූ ඇන් පී කාරයො පල්ලම් බැහැල..:lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පව් දෙයියනේ දිනුවට පස්සෙ හරි බනී කියල හිත හදාගන්න තැනටම ගූ ඇන් පී කාරයො පල්ලම් බැහැල..:lol::lol::lol::lol:

    ආ ගෝඨගෙ ඡන්ද කඩන ඉරෝසන් :P බරටම වැඩ වගේ
    අද ගෝඨගෙ ඡන්ද කීයක් කැඩුවද ? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ගෝඨගෙ ඡන්ද කඩන ඉරෝසන් :P බරටම වැඩ වගේ
    අද ගෝඨගෙ ඡන්ද කීයක් කැඩුවද ? :lol:

    අහ් උබ දැන් ගෝඨ එන්නෙ නැ නැ ගගා උන්න නේද..ආන්න ඇප මුදලුත් තැම්පත් කරල දැන් සැපද.... :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113

    :rofl:
    2025 වෙනකං bump කරන්න පුලුවන් thread එකක් දාල පලයං :lol:
    ගෙදර කට්ටිය ගෝඨගෙ පැත්තට හැරෙව්වා වගේ :baffled:

    පොරගෙ (Gasa84) දැන් අකෞන්ට් එක මොකක්ද දන්නෑ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අහ් උබ දැන් ගෝඨ එන්නෙ නැ නැ ගගා උන්න නේද..ආන්න ඇප මුදලුත් තැම්පත් කරල දැන් සැපද.... :lol::lol::lol:

    ආ ඇප දීලද ? :lol:
    මොකටද ? වැලිවේරියෙ මිනිස්සුන්ට වෙඩි තිබ්බ එකටද ? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඇප දීලද ? :lol:
    මොකටද ? වැලිවේරියෙ මිනිස්සුන්ට වෙඩි තිබ්බ එකටද ? :lol:

    අහ් ඒකට නඩු අහල හිරේ දැම්මනෙ බන් ඒකෙන් ඇප දීල බෙර්න්ඩ බැ, පොන්න අගමැට්ට දස්සය ඔක්කොම හොරු ටික අල්ල ගත්ත..:lol::lol::lol::lol: