ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එක් වන බව ආරංචි වීමත් සමග ගූ ඇන් පිය සහ රතු අලින් තුල සීඝ්රයෙන් පැතිර ගිය ගෝඨා- බය නම් බෝවෙන රෝගය දැන් උත්සන්න වී උච්චතම ස්ථානයට පත් වෙමින් ඇත.
ගෝඨභයගේ ද්විත්ව පුරවැසිභාවය මුල්ම තුරුම්පුව ලෙස භාවිතා කලද ගූ ඇන් පියට හෝ රතු අලින්ට බලාපොරොත්තු වූ අරමුණු ඉටු කරගන්නට නොහැකි වූයේ ඔහු ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමත් සමගයි.
කුජීත කොළ-රතු පෙරමුණ ඊළඟ තුරුම්පුව ලෙස ලප කුමාර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කර තිබේ.ලප කුමාර පැමිණියේ ඡන්ද ප්රමාණයක් කඩාගෙන ගෝඨාභයට 50% ලබා ගැනීම වැළැක්වීමේ අරමුණින් යුතුව බවට සැකයක් නැත.කෙසේ වෙතත් තම අපේක්ෂකයා නම් කර ගැනීමට නොහැකිව සිටින ගූ ඇන් පීයේ අපේක්ෂකයාට රතු අලින්ගේ දෙවන මනාපය ලබා දී දෙවන වටයෙන් හාමුලාගේ පක්ෂය ගොඩ යැවීම ලප කුමාරගේ උපක්රමය විය හැකිය.
ගෝඨාභය විරෝධී පෙරමුණේ අනෙක් තුරුම්පුව වන්නේ දූෂණ චෝදනා ලෙසින් එල්ල කරන මඩ ප්රහාර සහ නඩු පැණවීම්ය.කෙසේවෙතත් පසුගියදා හිටන් පඹයා දමා ගැසූ දූෂණ චෝදනාවක් දැන් ඒ කුජිත ගමරාලගේ අතේ පත්තු වී ඇත.හිටන්ද කොළ-රතු පෙරමුණේ කොන්ත්රාත්තුවක් ඉටු කරමින් සිටින බවක් දිස්වේ.ඒ අතරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවද ගෝඨාභයට නඩු පැවරිය හැකි කුමන ආකාරයේ හෝ වරදක් සොයමින් සිටින බව පෙනේ.
ඊළඟ තුරුම්පුව කැපී පෙනෙන චරිත අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීම හරහා යම් චන්ද ප්රමාණයක් කඩා ගැනීමයි.මේ වනවිට මහේෂ් සේනානායක,ශිරාණි බණ්ඩාරනායක වැනි අය කරළියට පැමිණ තිබෙන්නේ ගෝඨා-බය නම් අතිභයානක බෝවන රෝගයේ ප්රතිඵලයක් ලෙසින්ය.

හම්මෝ මමනං එළකිරි එන්නේ නෑ චන්දෙන් පස්සෙ 