ගෝඨා විමල් චමල් විපක්ෂයට පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගෝඨා විමල් චමල් විපක්ෂයට පනිනවා

ගෝඨාභය විමල් වීරවංශ චමල් රාජපක්ෂ චන්ද්‍රිකා සහ මෛත්‍රී සමග එක්ව මෛත්‍රී යුගයක් හදන්න එනවා.මෙයාලා එක්සත් ජාතික පක්ෂයට ආවත් පුදුම වෙන්න එපා.
 
  • Like
Reactions: Kalegana

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අන්තිමට ශිරන්ති නාමල් යෝෂිත රෝහිතලත් මෛත්‍රි යුගයක් හදන්න එන්න පුලුවන්
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
1511922_1573732862863136_3615189354740739590_n.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විමල් වීරවංශගේ MSD ආරක්ෂාව ඉවත් කරයි!
Details Created On Monday, 01 December 2014 15:22 Category: සාමාන්‍ය
wimal 01ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇමති ප්‍රභූ ආරක්ෂක සේවය (MSD) ඉවත්කොට ඒ වෙනුවට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සපයා ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා හේතු වී ඇත්තේ වීරවංශ අමාත්‍යවරයා පලමු පෙරමුණේ නන්දන ගුණතිලක මහතා හරහා එජාපය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවට ආණ්ඩුවට සැලවීම නිසාය.

මෙම ආරංචිය ලද විගස ජනාධිපතිවරයා විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ අනුගාමිකයන් විසින් සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳ කරුණු ඇතුළත් ෆයිල් ගණනාවක් ඔහුවෙත ගෙන්වා ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශය විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට විරුද්ධව P/F 6622 Sub P.I.C. 38923013 හා පියසිරි විජේනායකට විරුද්ධව P/F 6960 Sub P.I.C. 4665568 මුසම්මිල්ට විරුද්ධව P/F 7433 Sub P.I.C. 3800315 හා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීරට විරුද්ධව P/F 7208 Sub P.I.C. 4665725 දරණ ලිපිගොනු ජනාධිපතිවරයාට බාර දී ඇත.

ඊට අමතරව විමල් වීරවංශ අමාත්‍යවරයාට අයත් GK 6257, NA 3971 හා KD 3774 නැමති වාහන හා ඒවා ගමන්කරන ස්ථාන හමුවන පුද්ගලයන් පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙස රාජ්‍ය බුද්ධි අංශය තම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙහෙම ගියොත් අපි ඉවරයි' - ගෝඨා කියයි!
Details Created On Monday, 01 December 2014 15:19 Category: සාමාන්‍ය
gota 01‘ජනාධිපතිතුමාට කියන කිසිදෙයක් කණකට ගන්නෑ. මමයි චමල් අයියයි ඊයෙ පෙරේදා මන්දිරයටම ගිහිල්ලා හම්බවෙලා හැම එකක්ම එකින් එකට විස්තර කරල දුන්නා. කියන වෙලාවට හා කියනව. පස්සෙ කරන්නෙ වෙනින් එකක්. මේ යන විදිහට ගියොත් අපට පාරක තොටක බැහැල යන්නත් බැරිවෙයි. පිටරටකටවත් යන්න බෑනෙ. අන්තිමට අපි සේරටම වෙන්නෙ මූදෙ පනින්න විතරයි. ' යනුවෙන් ඉතා හැඟුම්බර විලාශයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමීපතම මිතුරෙකුගේ නිවසේදී කඳුළු පිරි දෙනෙතින් පවසා තිබේ.

ආරක්ෂක ලේකම්වරයා එසේ පවසා තිබෙන්නේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වන කාවන් රත්නායක මහතාගේ කොළඹ 07, ෆ්ලවර් රෝඩ් හි පිහිටි නිවසට පසුගියදා පැමිණි වෙලාවේදීය.

‘බැසිල් අයියයි නාමලුයි වැඩ එහෙම්පිටින්ම අවුල්කරගෙන. කැම්පේන් එක දැන් යෝෂිතයි රෝහිතයි බාර අරගෙන. වැඩවල කිසිම කෝඩිනේෂන් එකක් නෑ. මෛත්‍රී මගේ යාළුව නිසා මං ගැනත් ඒ ගොල්ලන්ට සැකයි වගේ. දැන් වටේ ඉන්න ඇමතිවරු මට විරුද්ධවත් කේලම් කියල. ජනාධිපතිතුමා රට යනකන් ඉදල මම මෛත්‍රීපාලට එන්න කියල පාවෙන වෙළඳසැල විවෘතකලා කියල. මෛත්‍රී කොහොමත් මගේ යාළුව තමයි. එයා අපට නැති වුනේ අපේ වැරදි නිසා. දැන් ඒ මිනිහට බැණල වැඩක් නෑ. අපේ වැරදි හදාගත්තෙ නැත්තන් අපි ඉවරයි' යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ මිතුරා වන කාවන් රත්නායක මහතා ඉදිරියේ දැඩි කලකිරීමකින් පවසා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිත සැනසීම සඳහා කාවන් රත්නායක මහතා විවිධ දේ පවසා ඇතත් ඔහු ටිකවේලාවක් නිහඬව බලාසිට එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. අපගේ ආරංචි මාර්ග පවසන ආකාරයට මෙය විශාල පෙරළියක නිමිත්තක් විය හැක.
 

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    uba nam marai ban.
    macho athakota nil balakaye weda karana kollanta mokada wenne job baraganne kohomada kiyapanko.
     
    • Like
    Reactions: PMUB

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    10704190_730298493721557_132206139638616735_n.jpg

    දැක්කනේ අද මෛත්රීපාල සිරිසේන උන්නැහේ රැස්වීමේදි උඩ යවපු පරෙයියා පාර හොයා ගන්න බැරිව ආපහු
    ඇවිත් කූඩුව අස්සට රිංගපු හැටි. මොකද හිතෙන්නේ?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    රාජපක්ෂ මිත්‍යාදුෂ්ටිකයා !
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකනං ලොවෙත් වෙන්නෙ නෑ පුතේ :P

    උන් ටික ගන්න එකක් නෑ.හැබයි චමලේ සහ චන්ද්‍රිකා ‍ෆිට්.ඒ වගේම බැසිල් සුනේත්‍රා එහෙම ‍ෆිට් එකේ ඉන්නේ.බැසිල් චමල් මෛත්‍රී චන්ද්‍රිකා එක්ක ඩීල් එකක් දා ගනී.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එතකොට බන් දේශපාලනය කරන්න වෙන්නේ රාජපක්ෂ පවුලත් එක්කනේ
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උන් ටික ගන්න එකක් නෑ.හැබයි චමලේ සහ චන්ද්‍රිකා ‍ෆිට්.ඒ වගේම බැසිල් සුනේත්‍රා එහෙම ‍ෆිට් එකේ ඉන්නේ.බැසිල් චමල් මෛත්‍රී චන්ද්‍රිකා එක්ක ඩීල් එකක් දා ගනී.

    tavath amazing news ekak amasin gen

    ed-towns-laughing.jpg