ගෝඨා - ශිවශංකර් මෙනන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨා - ශිවශංකර් මෙනන්

    56938171_2241914475832020_2525275581310828544_n.jpg

    ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් සහ හිටපු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් මහතාගේ කෘතියකින් ගත් උපුටනයක්-------------

    ''..26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත (රුපියල් බිලියන 30,000ක්). ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මිය ගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

    යුද්ධයේ දී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්යභාරයක් ඉටු කලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය. හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්ධයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාල පත්කිරීම් හා යුධ තීරණවලට නායකත්වය සැපයුවේය.

    මට පෙනී ගිය කරුණක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහැදිළි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසි විටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි.

    මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ 'සහතිකය' ඉන්දියාවට ඉතා වැදගත් විය.

    2014 මා ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක ධූරයෙන් ඉවත්වන තුරු කිසි විටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

    මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාව කිසි විටක 'ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට කිසි විටක සුදානම් නොවුනු' බවයි.

    ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.

    මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ.

    2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය. අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය..''

    CHOICES : Inside the Making of India’s Foreign Policy (Chapter 4, page no 84 & 85)
    ශිවශංකර් මෙනන්, ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් (1 October 2006 – 31 July 2009), ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක (17 January 2011 – 28 May 2014)
     
    • Like
    Reactions: sanoka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,535
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය..''

    :rofl::rofl::rofl:

    sahaya une parippu deela wenna athi... :rolleyes:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    56938171_2241914475832020_2525275581310828544_n.jpg

    ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් සහ හිටපු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් මහතාගේ කෘතියකින් ගත් උපුටනයක්-------------

    ''..26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත (රුපියල් බිලියන 30,000ක්). ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මිය ගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

    යුද්ධයේ දී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්යභාරයක් ඉටු කලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය. හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්ධයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාල පත්කිරීම් හා යුධ තීරණවලට නායකත්වය සැපයුවේය.

    මට පෙනී ගිය කරුණක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහැදිළි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසි විටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි.

    මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ 'සහතිකය' ඉන්දියාවට ඉතා වැදගත් විය.

    2014 මා ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක ධූරයෙන් ඉවත්වන තුරු කිසි විටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

    මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාව කිසි විටක 'ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට කිසි විටක සුදානම් නොවුනු' බවයි.

    ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.

    මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ.

    2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය. අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය..''

    CHOICES : Inside the Making of India’s Foreign Policy (Chapter 4, page no 84 & 85)
    ශිවශංකර් මෙනන්, ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් (1 October 2006 – 31 July 2009), ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක (17 January 2011 – 28 May 2014)

    If only Sri Lanka would be lucky enough to have him as president. But with the unp homos, the Muslim Wahabis and ltte terrorists doing their best to stop him, it will be a challenge
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුක තමා.2020 ඕකා හිරේ...:rofl:

    මම හිතුවේ 2017 අගෝස්තුවේ ඉඳන් හිරේ කියල....හිරේ නෙමෙයිද බන් ? එළියේද ?

    දන්නැති හින්ද දැනගන්න අහන්නේ...අහිතක් හිතන්න එපා ඉතින්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨා - ශිවශංකර් මෙනන් 04-10-2019 06:45 AM -9 Get a Real job

    For sure
     
    • Like
    Reactions: SuperX

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    If only Sri Lanka would be lucky enough to have him as president. But with the unp homos, the Muslim Wahabis and ltte terrorists doing their best to stop him, it will be a challenge

    ඉතිං හුට්ටෝ සිංහලු හෝමෝ , හම්බයෝ වහබි දෙමලු කොටි නං ලංකාවේ ශුද්ද සිංහල බෞද්ධ උන් කීයද ඉන්නේ. ඒ අතලොස්ස වෙනුවෙන්ද මේ ගහලයා රජ වෙන්නේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    GOTA 2020!

    ඉතිං හුට්ටෝ සිංහලු හෝමෝ , හම්බයෝ වහබි දෙමලු කොටි නං ලංකාවේ ශුද්ද සිංහල බෞද්ධ උන් කීයද ඉන්නේ. ඒ අතලොස්ස වෙනුවෙන්ද මේ ගහලයා රජ වෙන්නේ ?

    Both you guys made my day special...:yes::yes:
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    මම හිතුවේ 2017 අගෝස්තුවේ ඉඳන් හිරේ කියල....හිරේ නෙමෙයිද බන් ? එළියේද ?

    දන්නැති හින්ද දැනගන්න අහන්නේ...අහිතක් හිතන්න එපා ඉතින්

    :D:rofl:
     
    • Like
    Reactions: nicjosh83

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරිකොත මීඩියා එකේ සමනල රැළටයි,මංගල පොන්නයගේ මඩ බලකායටයි "ගෝඨා බය " හැදිලා දැනටත් රෙද්දේ රෙවිලා
     
    • Like
    Reactions: nicjosh83

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    ගූ ඇම් පී පොන්ස් ලා ඉන්නවා නේද? උන්ගේ පරම්පරාවම ගූ. ඇම්. පී...

    ඕක ආගමක් වගේ එකක්, පෙර ආත්මෙක pvc බටයක් දා ගත්ත එවුනුත් දැන් ලා රතු , ගූ. ඇම්. පී....
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    🥱🥱

    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.
    තොගේ හිඟන නාකි අම්මට හුකපු උන් සෙට් ඵක තමා ඔය..කැරි වේසිට අැවිදගන්න බැරි වෙන්න හුකන්න අැති..පව් නාකි වේසි.හුත්ත කුණු වෙලා අැති දැන් උන් හුකලම.😛😛
    ------ Post added on Jun 24, 2022 at 9:09 AM