ගෝඨා සමග වියත්මග
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Oct 23, 2019 #42 yosh371 said: Click to expand... මේ කවුද ආයිබෝං...?
K king kaputa Junior member Oct 14, 2015 129 23 18 Oct 24, 2019 #48 wingman said: UNP JVP kiyalath wenask na. owata rwatena moda sinhalu innkn rata hdnna ba Click to expand... දේශපාලකයන්ට නෙවේ ගහන්න ඕන ඔය වගේ කල කන්නින්ට ගහන්න ඕන. පැත්තක ඉන්න අපිටත් ගහන්න ඕන ඔය වගේ සිද්දි අල්ලන් මරා ගන්නවට. ඇති වැඩක් නැ මොකා ආවත් අපි මෙහෙම නම්
wingman said: UNP JVP kiyalath wenask na. owata rwatena moda sinhalu innkn rata hdnna ba Click to expand... දේශපාලකයන්ට නෙවේ ගහන්න ඕන ඔය වගේ කල කන්නින්ට ගහන්න ඕන. පැත්තක ඉන්න අපිටත් ගහන්න ඕන ඔය වගේ සිද්දි අල්ලන් මරා ගන්නවට. ඇති වැඩක් නැ මොකා ආවත් අපි මෙහෙම නම්
M macfa Well-known member Sep 26, 2016 1,265 73 48 Oct 24, 2019 #51 වීරකැටියේ එජාප පක්ෂ කාර්යාලයකට මැර ප්රහාරයක් කාර්යාලයේ සවි කර තිබූ විදුලි බල්බ ද ගලවාගෙන එක්සත් ජාතික පෙරමුණේ වීරකැටිය අනෝදාව පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ප්රහාරයක් එල්ල කර ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. ඊයේ(23) රාත්රී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පෙරමුණෙහි වීරකැටිය අග්රහාර ග්රාම නිලධාරී කොට්ඨාසයට අයත් අනෝදාව පක්ෂ කාර්යාලයට මෙලෙස කිසියම් පිරිසක් විසින් හානි සිදුකර ඇතැයි හිටපු එත්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්රී නිහාල් වෙදආරච්චි මහතා පැවසීය. හම්බන්තොට දිස්ත්රීක් මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන ලද මෙම පක්ෂ කාර්යාලය ඊයේ(23) විවෘත කර ඇති අතර එදින රාත්රී 10.30 පමණ වන තෙක් එම පක්ෂ කාර්යාලයේ එක්සත් ජාකිත පක්ෂ ආධාරකරුවෝ රැඳි සිටි ඇති බව වාර්තා වෙයි. රාත්රී 10.30න් පසු මෙම ප්රහාරය එල්ල වී ඇති අතර එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්රචාරක දැන්වීම් දෙකක් කඩා දමා එක් දැන්වීමක් රැගෙන ගොස් ඇති අතර, කාර්යාලයේ සවි කර තිබූ විදුලි බල්බ ද ගලවාගෙන ගොස් ඇතැයි එම කාර්යාලය පවත්වාගෙන ගිය රජිත කුමාර මහතා පවසයි. තවද එම කාර්යාලය ඉදිරිපිට සවිකර තිබූ කොඩිවැල් සහ කොඩි කණු ගලවා ඇති අතර පක්ෂ කාර්යාලය තුළ තිබූ පුටු පෙරළා දමා තිබූ බව රජිත කුමාර මහතා වැඩිදුරටත් පැවසීය. http://sinhala.adaderana.lk/news/122213/වීරකැටියේ-එජාප-පක්ෂ-කාර්යාලයකට-මැර-ප්රහාරයක්
වීරකැටියේ එජාප පක්ෂ කාර්යාලයකට මැර ප්රහාරයක් කාර්යාලයේ සවි කර තිබූ විදුලි බල්බ ද ගලවාගෙන එක්සත් ජාතික පෙරමුණේ වීරකැටිය අනෝදාව පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ප්රහාරයක් එල්ල කර ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. ඊයේ(23) රාත්රී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පෙරමුණෙහි වීරකැටිය අග්රහාර ග්රාම නිලධාරී කොට්ඨාසයට අයත් අනෝදාව පක්ෂ කාර්යාලයට මෙලෙස කිසියම් පිරිසක් විසින් හානි සිදුකර ඇතැයි හිටපු එත්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්රී නිහාල් වෙදආරච්චි මහතා පැවසීය. හම්බන්තොට දිස්ත්රීක් මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන ලද මෙම පක්ෂ කාර්යාලය ඊයේ(23) විවෘත කර ඇති අතර එදින රාත්රී 10.30 පමණ වන තෙක් එම පක්ෂ කාර්යාලයේ එක්සත් ජාකිත පක්ෂ ආධාරකරුවෝ රැඳි සිටි ඇති බව වාර්තා වෙයි. රාත්රී 10.30න් පසු මෙම ප්රහාරය එල්ල වී ඇති අතර එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්රචාරක දැන්වීම් දෙකක් කඩා දමා එක් දැන්වීමක් රැගෙන ගොස් ඇති අතර, කාර්යාලයේ සවි කර තිබූ විදුලි බල්බ ද ගලවාගෙන ගොස් ඇතැයි එම කාර්යාලය පවත්වාගෙන ගිය රජිත කුමාර මහතා පවසයි. තවද එම කාර්යාලය ඉදිරිපිට සවිකර තිබූ කොඩිවැල් සහ කොඩි කණු ගලවා ඇති අතර පක්ෂ කාර්යාලය තුළ තිබූ පුටු පෙරළා දමා තිබූ බව රජිත කුමාර මහතා වැඩිදුරටත් පැවසීය. http://sinhala.adaderana.lk/news/122213/වීරකැටියේ-එජාප-පක්ෂ-කාර්යාලයකට-මැර-ප්රහාරයක්
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 24, 2019 #53 විදුලි බල්බ ගැලෝලනම් සුවර් මහේෂ්ගෙ වැඩක්
M macfa Well-known member Sep 26, 2016 1,265 73 48 Oct 25, 2019 #56 කුඩු දුමින්ද සිල්වා බෙරාගැනිමෙ සටන
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Oct 25, 2019 #60 erozan said: විදුලි බල්බ ගැලෝලනම් සුවර් මහේෂ්ගෙ වැඩක් Click to expand...