ගෝඨා සමග වියත්මග

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72992385_2750700171823197_5193878967228039168_n.png
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    UNP JVP kiyalath wenask na.
    owata rwatena moda sinhalu innkn rata hdnna ba

    :yes::yes: දේශපාලකයන්ට නෙවේ ගහන්න ඕන ඔය වගේ කල කන්නින්ට ගහන්න ඕන. පැත්තක ඉන්න අපිටත් ගහන්න ඕන ඔය වගේ සිද්දි අල්ලන් මරා ගන්නවට. ඇති වැඩක් නැ මොකා ආවත් අපි මෙහෙම නම්
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    වීරකැටියේ එජාප පක්ෂ කාර්යාලයකට මැර ප්‍රහාරයක්

    කාර්යාලයේ සවි කර තිබූ විදුලි බල්බ ද ගලවාගෙන


    එක්සත් ජාතික පෙරමුණේ වීරකැටිය අනෝදාව පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.

    ඊයේ(23) රාත්‍රී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.

    එක්සත් ජාතික පෙරමුණෙහි වීරකැටිය අග්‍රහාර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් අනෝදාව පක්ෂ කාර්යාලයට මෙලෙස කිසියම් පිරිසක් විසින් හානි සිදුකර ඇතැයි හිටපු එත්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි මහතා පැවසීය.

    හම්බන්තොට දිස්ත්‍රීක් මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන ලද මෙම පක්ෂ කාර්යාලය ඊයේ(23) විවෘත කර ඇති අතර එදින රාත්‍රී 10.30 පමණ වන තෙක් එම පක්ෂ කාර්යාලයේ එක්සත් ජාකිත පක්ෂ ආධාරකරුවෝ රැඳි සිටි ඇති බව වාර්තා වෙයි.

    රාත්‍රී 10.30න් පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක දැන්වීම් දෙකක් කඩා දමා එක් දැන්වීමක් රැගෙන ගොස් ඇති අතර, කාර්යාලයේ සවි කර තිබූ විදුලි බල්බ ද ගලවාගෙන ගොස් ඇතැයි එම කාර්යාලය පවත්වාගෙන ගිය රජිත කුමාර මහතා පවසයි.

    තවද එම කාර්යාලය ඉදිරිපිට සවිකර තිබූ කොඩිවැල් සහ කොඩි කණු ගලවා ඇති අතර පක්ෂ කාර්යාලය තුළ තිබූ පුටු පෙරළා දමා තිබූ බව රජිත කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.


    http://sinhala.adaderana.lk/news/122213/වීරකැටියේ-එජාප-පක්ෂ-කාර්යාලයකට-මැර-ප්‍රහාරයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විදුලි බල්බ ගැලෝලනම් සුවර් මහේෂ්ගෙ වැඩක් :yes::yes:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    කුඩු දුමින්ද සිල්වා බෙරාගැනිමෙ සටන 😅

    74232839_1133032743753492_995232020852375552_n.jpg