ගෝඨා සමග වියත්මග

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    75233889_1137954649927968_4221079874095284224_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,785
    8,114
    113
    Kotahena
    ඒ උඹ ඇහුවා ද රාජිත ගෙ අලුත් ම leak එක? :D

    මොකෝ හිතෙන්නෙ ඒ ගැන?

    මේ reply එක දැක්කේ නෑ වගේ ඉඳලා දිගටම මඩ පෝස්ට් continue කරන් යයිද මූ.. :P
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    විනය හදනවයි කියන එකාගේ අධීක්ෂණ මන්ත්‍රී මීනී මරලා කූඩුවට වෙලා බලන් ඉන්නවා පොර ජනාධිපති වෙලා එලියට ගන්නකම් ඇවිත් අපේ විනය හදන්න... 😂🤣😂😂😂🤣
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    විනය හදනවයි කියන එකාගේ අධීක්ෂණ මන්ත්‍රී මීනී මරලා කූඩුවට වෙලා බලන් ඉන්නවා පොර ජනාධිපති වෙලා එලියට ගන්නකම් ඇවිත් අපේ විනය හදන්න... 😂🤣😂😂😂🤣
    :rofl::rofl::rofl:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    එලකිරි ඉලෙක්ශන් චන්ද ගාන හෝ හරි ප්‍රතිශතය ගෙස් කිරීමේ තරගයක් තියමු. තක්කෙටම කිව් එකාට ලොකු රෙප් ගානක් දෙමු. ආසන්නලෙස කිව්ව 5 දෙනාටත් රෙප් දෙමු
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    බයියාගේ ලෝකය -
    ඉකොනොමික් කොරිඩෝව යනු අඩි අටක් පලල කිලෝමීටර් තුන්සීයක් දිග කොරිඩෝවකි

    පාදෙණියගේ ලෝකය - ඒ කොරිඩෝව හරහා යෑමෙදි වීසා ගත යුතුයි

    හොඳට තිබ්බ රටක්
    මුන් වැටිච්ච තැනක්
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කිසිවකුත් කලබල වෙන්න එපා ගහමරා ගන්න යන්නත් එපා 16 වෙනිදාට ගිහින් කතිරය ගහන්න 17නිදාට ප්‍රතිපලය සතුටුව විදගන්න