ගෝඨා සහ දේශපාලනය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේ කාලකන්නි මූසල බයියො උන්ගෙ පවුල් වල උන් කොරෝන හැදිල මැරෙනකන් රාජපස්සට පුක දෙන සීන් ඵකක් තියෙන්නෙ.අනේ ඉතිං ඒක ඉක්මණටම වෙන්න කියලා පතමි..😁😁
    යාලු ඔයා අද කීපාරක් මාස්ක් නොද එළියේ ගියද?

    කොච්චර මිනිස්සු රටවටේ ට්‍රිප් යනවද? බලන්නකෝ එෆ් බි එක හෝ ගාල පින්තුර

    මිනිස්සු වැරැද්ද කර කර අනුන්ට බනිනවා කොරෝන කියල
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,247

    අම්නේ මිනිස්සු ස' කියම්න දේ අහම්නේ නැම්තුව ස' ට බම්නිනවා :(
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    :yes: :yes: :yes: අර 2015 කියපුවම ආයෙ උස්සගෙන ඇවිත් තියෙන්නෙ, කිසිම පදනමක් නැතුව කටට එන එන බෝරුව ලියන එකයි විපක්ශෙ මෝඩයො කරන්නෙ , උන් හිතාගෙන ඉන්නෙ රටේ උන් ආයෙ ඇදග්නි කියල ලොල්..
    මම තමයි හොදටම කරලා තියෙන්නෙ කියනකොට ම මිනිහාගේ body language එකෙන්ම තෙරෙනවා මිනිහා අසර්තක බව. එයා ලොකු ප්‍රෙශර් එකකින් ඉන්නේ රෙවිලා එච්චරයි . පව් බං. මං කිව්වා කියලා ලියලා තියාගනින් මිනිහට දැනටම ජනාධිපති කෙරුවාව එපා වෙලා තියෙන්නෙ. අවුරුදු 5 ඉඅවර වුන ගමන් මිනිහා ඇමෙරිකාවේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ දේශපාලනය වුර්තියක් විදිහට ආරම්භ වෙන්නේ 1935 දී විතර.
    ලෙස්ලි ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂය කියල තමයි පටන්ගන්නේ.

    දේශපාලනය මුදල් හම්බකරන තත්වෙට එන්නේ 1977 ට පස්සේ තමයි.

    දැන් වර්තමානයේ සල්ලි ආයෝජනය කරලා පාර්ලිමේන්තුවට හෝ වෙන මන්ත්‍රී කමක් ගන්න තියෙන්නේ පුදුම තරඟයක්.

    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
    1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.

    2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.

    ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?

    මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.

    නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.

    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.
    හැදුවා තොගේ ගෑණිගෙ පුක
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,247
    113
    මුන් තමයි දැන් අපිට රට හදන හැටි උගන්නන්න එන්නේ :rofl:
     
    • Haha
    Reactions: dxx

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,084
    113
    Kottawa
    ලංකාවේ දේශපාලනය වුර්තියක් විදිහට ආරම්භ වෙන්නේ 1935 දී විතර.
    ලෙස්ලි ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂය කියල තමයි පටන්ගන්නේ.

    දේශපාලනය මුදල් හම්බකරන තත්වෙට එන්නේ 1977 ට පස්සේ තමයි.

    දැන් වර්තමානයේ සල්ලි ආයෝජනය කරලා පාර්ලිමේන්තුවට හෝ වෙන මන්ත්‍රී කමක් ගන්න තියෙන්නේ පුදුම තරඟයක්.

    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
    1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.

    2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.

    ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?

    මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.

    නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.

    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.

    shaa hoda post ekak save karala thiyaganna :sneaky:
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.
    මේ ටික තමා හොඳම හරිය🤣🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    FW4GmELWAAINznf
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,533
    113
    වේස නාකි මයිනා පල්හොරා ගේ ඇටේ කටේ තියන් හෑලි ලියන කුලී කොමෙන්ට් තැරි බයියෝ බම්පි :ROFLMAO:
     
    • Haha
    Reactions: Xi Jinping

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :yes: :yes: :yes: අර 2015 කියපුවම ආයෙ උස්සගෙන ඇවිත් තියෙන්නෙ, කිසිම පදනමක් නැතුව කටට එන එන බෝරුව ලියන එකයි විපක්ශෙ මෝඩයො කරන්නෙ , උන් හිතාගෙන ඉන්නෙ රටේ උන් ආයෙ ඇදග්නි කියල ලොල්..
    :LOL:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ දේශපාලනය වුර්තියක් විදිහට ආරම්භ වෙන්නේ 1935 දී විතර.
    ලෙස්ලි ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂය කියල තමයි පටන්ගන්නේ.

    දේශපාලනය මුදල් හම්බකරන තත්වෙට එන්නේ 1977 ට පස්සේ තමයි.

    දැන් වර්තමානයේ සල්ලි ආයෝජනය කරලා පාර්ලිමේන්තුවට හෝ වෙන මන්ත්‍රී කමක් ගන්න තියෙන්නේ පුදුම තරඟයක්.

    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
    1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.

    2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.

    ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?

    මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.

    නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.

    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.

    ගේම ගැහුවා පුකෙන් යන්නම.😅😅