ගෝඨා සහ දේශපාලනය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ පැත්තේ තියනවා ගැරිජ් එකක්
    සේවකයෝ දහා දොලොස් දෙනෙක් වැඩ පොර යටතේ
    එහෙම ඉද්දී ටයර් එකක හුලං ගිහිල්ලා ගිහාම ඇන ගලවන්න එන්නෙත් හෙඩ් බාස් නම් .....

    හිතහල්ලකෝ වැඩේ
    :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    ලංකාවේ දේශපාලනය වුර්තියක් විදිහට ආරම්භ වෙන්නේ 1935 දී විතර.
    ලෙස්ලි ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂය කියල තමයි පටන්ගන්නේ.

    දේශපාලනය මුදල් හම්බකරන තත්වෙට එන්නේ 1977 ට පස්සේ තමයි.

    දැන් වර්තමානයේ සල්ලි ආයෝජනය කරලා පාර්ලිමේන්තුවට හෝ වෙන මන්ත්‍රී කමක් ගන්න තියෙන්නේ පුදුම තරඟයක්.

    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
    1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.

    2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.

    ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?

    මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.

    නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.

    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.
    මෙහෙමයි, උබට ගොට ගැන පෑහෑදීමක් තියෙනවනම් එක අපි බලෙන් වෙනස් කරන්න යන්නෙ නෑ.
    අනික එහෙම කරන්නත් බෑ, පැහැදුනාම වෙන්නෙ අපි හරිම ආදරෙයි වගෙ සීන් එකක්.
    පොඩි වැරැද්දක් වගෙ දෙයක් අපි කෙයා කරන්නෙ නෑ.
    ලොකු වැරැද්දක් අපි පිලිගන්නෙ නෙ ඔහු හො ඇග ගැන
    උබටම තෙරෙන දවසක තමයි එහෙම වෙනසක් වෙන්න ඔනා වෙනවනම්

    මොකද මටත් ඔක තිබ්බ, අර බයි විරොධි සන්ගමෙ උන් එක්ක කෙලගන්නවා ගිහින්, උන්ට වෙලාකට උත්තරත් නෑ.
    ඔය රාජ සභාවෙ කතන්දරෙ තෙක්ම මම ගොඨා වාදයෙ පීක් එහෙ හිටියෙ.මහින්ද ටිකක් පැත්තකට වෙලා මුට ඉඩදුන්නනම් හොදයි කියලා.
    අල්ලපු ගෙදර එකාව හොරෙන්ම ෆෙස්බුක් එකෙනුත් අයින් කරා.
    උදෙ ඉදලා රැවෙනකල් ගොඨට බනිනවට.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලංකාගමට එන්න හොඳ පාරක් තියෙනවා.ඒකෙ මුකුත් අවුලක් නෑ.මේක දෙවනි පාර.මේක මෙච්චර කල් නොහැදුවේ සිංහරාජෙ මැදින් වැටිල තියෙන නිසා.හැදුව නම් සිංහරාජෙට හානි වෙන නිසා.මිනිස්සුත් ඔය පාර ඉල්ලුවෙ නෑ මෙච්චර කල්.හදන්න ගත්තට පස්සෙ තමා මිනිස්සු චූන් උනේ.දහයියාගල වගේම තමා.පිට උන්ට තමා කපන්න ඕන උනේ.
    හැන්සාඩ් එකේ තියෙන්නෙ අනුර කීව ඒව විතරක් නෙවෙයි.මෙච්චර බුද්ධි හීන ඩයල් එකක් කියල හිතුවෙ නෑ.අහල නැද්ද 'සභාගත කරනවා' කියල.ඒ ගණන් මිනුම් හැන්සාඩ් එකට දාන එකට එහෙම කියන්නේ.ඒ ඔක්කොම හැන්සාඩ් එකේ තියෙනවා.ඒවා බොරු නෙවෙයි.මහ බැංකු වාර්තා විගණන වාර්තා එහෙම බොරු වෙන්න බෑනෙ නේද?
    විමල්ට නෙවෙයි දුන්නේ විල්මා කියන සමාගමට.🤣
    මෛත්‍රී 300ක් මැරුව කියල අර ජනාධිපති පත් කරපු කොමිසන් වාර්තාවෙ නෑනේ.ඉතින් කොහොමද මෛත්‍රී මැරුව කියන්නේ?එතකොට ජනාධිපති පත්කරපු කොමිසම බොරුද කියන්නේ???
    ලංකාගමට සිංහරාජ ඇතුලෙන් පාරකපන්න පටන්ගත්තේ 2016 නොවැම්බර්.
    මහාමාර්ග අමත්යන්සේ 2016 ප්‍රොජෙක්ට් රිපෝට් එක අරන් බලන්න.

    මේ පොස්ට් එක දැම්මේ ගොට සුද්ද කරන්නවත් ගොබ්බ දේශපාලුවෝ සුද්ද කරන්නවත් නෙමේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කොරාේන නැති වුනානම් ස' ලංකාව සුර පුරයක් කරනවා...:lol:

    මම දන්න ගොඩක් බයියො දැන් කියන කථාවක් තමා ඕක..:lol:

    මම තමා හොඳටම කරේ කියල කවුද ඵකෙක් තුනෙන් 2 ගන්න කලින් කියපු හැටි මතක් වුනා..:lol:

    අෑ බොල ඵතකොට අපිද වහපු ඵයාර්පෝර්ට් ඵකෙන් බ්‍රැන්ඩික්ස් වෙෙරස් කාරයො කොරන්ටීන් හරියට නොකර රටට ගත්තෙ??

    රට ඉන්න අපේ ලංකාවෙ උන්ට 18 නීතියම ක්‍රියාත්මක කරා..උන්ගෙන් අසාධාරණ විදිහට සල්ලි කඩා ගත්තා..තාම ලංකාවට ඵන්න බැරුව ඒ මිනිස්සු පාරේ හිඟා කනවා..ඵහෙම තියෙද්දි තොපේ ස' යුක්‍රේන්,කසකස්ථාන් වලින් හොරිකඩයො නට නට පිළි අරන් රටට දාගත්ත..

    නියම සිංහලයා...අනේ නිකන් පලෑන් යකෝ යන්න.:lol:

    හොඳට මතක තියාගනින්..මීට පස්සෙ රාජපක්ෂ නම ගෑවුන බොරු ජාති අාලෙන් මර හඬ දෙන පොහොට්ටුවෙ ඵක බල්ලෙක්ට ජන්දෙ දෙන්නෙත් නෑ පවුලේ ඵකෙක්ටවත් දෙන්න ඉඩ තියන්නෙත් නෑ..මීට පස්සෙ අපිත් රට ගැන හිතන්නෙ නෑ තොපේ දැන් ඉන්න බලු පාලකයො වගේ අපිත් හිතන්නෙ අපි ගැන විතරයි..:yes:
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මෙහෙමයි, උබට ගොට ගැන පෑහෑදීමක් තියෙනවනම් එක අපි බලෙන් වෙනස් කරන්න යන්නෙ නෑ.
    අනික එහෙම කරන්නත් බෑ, පැහැදුනාම වෙන්නෙ අපි හරිම ආදරෙයි වගෙ සීන් එකක්.
    පොඩි වැරැද්දක් වගෙ දෙයක් අපි කෙයා කරන්නෙ නෑ.
    ලොකු වැරැද්දක් අපි පිලිගන්නෙ නෙ ඔහු හො ඇග ගැන
    උබටම තෙරෙන දවසක තමයි එහෙම වෙනසක් වෙන්න ඔනා වෙනවනම්

    මොකද මටත් ඔක තිබ්බ, අර බයි විරොධි සන්ගමෙ උන් එක්ක කෙලගන්නවා ගිහින්, උන්ට වෙලාකට උත්තරත් නෑ.
    ඔය රාජ සභාවෙ කතන්දරෙ තෙක්ම මම ගොඨා වාදයෙ පීක් එහෙ හිටියෙ.මහින්ද ටිකක් පැත්තකට වෙලා මුට ඉඩදුන්නනම් හොදයි කියලා.
    අල්ලපු ගෙදර එකාව හොරෙන්ම ෆෙස්බුක් එකෙනුත් අයින් කරා.
    උදෙ ඉදලා රැවෙනකල් ගොඨට බනිනවට.
    යාලු මම කිසිම දේශපලුවෙක්ට කැමති කෙනෙක් නෙමේ
    අපි හම්බ කලොත් අපි කනවා

    හැබැයි සෝෂල් මීඩියා එකේ යන 80%ක් බොරු

    ගස් කපුවා කියනවා, වනාන්තර එලි කරා කියනවා, ගොඩක් තියෙන්නේ සැහෙන පරණ පින්තුර.
    මිනිස්සු අන්දන්න බොරුවට දේශපාලන වාසි ගන්න සෙට් එකක් ඉන්නවා
    මොකද 0 වැටුන එවුන් සැහෙන්න ඉන්නවා පහුගිය චන්දෙන්
     
    • Haha
    Reactions: gahasitha

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    නිකන් විහිලු කතා කියන්න එපා. ඔය කරන්නේ ගම හැදිල්ලක් නෙමේ රඟපෑමක්. ගමේ ගොඩේ චන්ද ටික කඩාගන්න. ඔය යක්කු ඕවා කරන්න දවසකට කීයක් බොරුවට නාස්ති කරනවද . කොටින්ම කියනවා නම් හෙලිකොප්ටර් වල යන්නම ලක්ෂ ගානක් නාස්ති කරලා ඇති මේ වෙද්දී. ඔය ගම හැදිල්ල කොළඹට වෙලා පෑනෙන් කරන්න පුළුවන් හරිහමන් ජනාධිපති කෙනෙකුට. මට නම් ඇත්තටම මේවා විහිලු.
     
    • Like
    Reactions: isurusam

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කොරාේන නැති වුනානම් ස' ලංකාව සුර පුරයක් කරනවා...:lol:

    මම දන්න ගොඩක් බයියො දැන් කියන කථාවක් තමා ඕක..:lol:

    මම තමා හොඳටම කරේ මතක් වුනා..:lol:

    අෑ බොල ඵතකොට අපිද වහපු ඵයාර්පෝර්ට් ඵකෙන් වෙෙරස් කොරන්ටීන් හරියට නොකර රටට ගත්තෙ??

    අනේ නිකන් පලෑන් යකෝ යන්න..:lol:
    SJB නේද?

    ඊට කලින් UNP නේද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    SJB නේද?

    ඊට කලින් UNP නේද?

    නෑ තොපේ මහලොකු විරුවට තමා මාත් සපෝර්ට් කරේ..මේකෙ ඒක දන්න උන් දන්නවා.. @Identity වගේ උන්ගෙන් අහල බලපං කොච්චර උන් ඵක්ක මරාගෙන තියෙනවද කියල..අන්තිමට උන් කියපු දේ අැත්ත වුනා අපිට තමා හිකවුනේ..
     
    • Like
    Reactions: keshannilanga

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    ජනාධිපති වුන ගනන් අවශේෂ කැලෑ කපන්න අවසර දීලා පනතක් ගෙන්න හැදුවා ඒක්ට ආපු විරෝධයත් එක්ක තමයි ගම් වලටම ගිහින් කැලෑ කපන්නම ගත්තේ කොහොම හරි වැඩේ කරගන්න ඕනි නිසා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මම දැක්කා සබරගමු දූශිත සෞක්ය ලොක්කා කියනවා සතියකින් doctor කෙනෙක් දෙන්නම්ලු ඒ පැත්තේ staff නැති රෝහලකට. ඕකට ජනාධිපති කියනන්කන් ඉන්න ඕනේ ද?

    ඉතින් අරූ උගේ ජොබ් එක හරියට නොකළා කියලා ගත්තු ඇක්ශන් එක මොකද්ද ?

    මෙව්වා නිකන්ම මීඩියා ශෝ විතරයි. ඝෝටා ගිහින් අර සෞක්ය ලොක්කා පන්නලා, ප්‍රා.ලේකම් එලොලා, ප්‍රා, දේශපක්කු එලොලා දැම්මා නම් වෙන පලාත් වල එවුන් හරි හැදෙයි.

    ඉස්කෝලේ ප්‍රින්සිපල් ; කම්කරුවෝ වැඩ කරන්නේ නෑ කියලා, කම්කරු වැඩ කරන එක = "ස" ප්‍රසංගය
     
    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    නිකන් විහිලු කතා කියන්න එපා. ඔය කරන්නේ ගම හැදිල්ලක් නෙමේ රඟපෑමක්. ගමේ ගොඩේ චන්ද ටික කඩාගන්න. ඔය යක්කු ඕවා කරන්න දවසකට කීයක් බොරුවට නාස්ති කරනවද . කොටින්ම කියනවා නම් හෙලිකොප්ටර් වල යන්නම ලක්ෂ ගානක් නාස්ති කරලා ඇති මේ වෙද්දී. ඔය ගම හැදිල්ල කොළඹට වෙලා පෑනෙන් කරන්න පුළුවන් හරිහමන් ජනාධිපති කෙනෙකුට. මට නම් ඇත්තටම මේවා විහිලු.
    අනිවා......
     
    • Like
    Reactions: Brandy2020

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෝස් තියෙන තැන් ටික කීවා බලන එක ඔයාගෙ වැඩක්.ඉස්සෙල්ලත් කීවනෙ ඔයයි මගෙ පෝස්ට් එක quote කරේ. වාරතා ඔක්කොම සභාගත කරලා හැන්සාඩ් එකේ තියෙනවා.මීට වඩා කියන්න තේරෙන් නෑ.ජය වේවා
    ඕන්න ඕක තමයි අපි කියන්නෙ උබලගෙ තියෙන්නෙ තනිකර බොරුව, කියන කිසිම දෙයක් ඔප්පු කරන්ඩ බැ ගේ මුල්ලෙ හැගිලා මඩ ගහන්ඩ විතරයි උබලට පුලුවන්, ලැජ්ජයි යකෝ තොපිලත් අර අනුරය වගේමයි කට ඇරියොත් ටොන් පච ලොල්

    මම දැක්කා සබරගමු දූශිත සෞක්ය ලොක්කා කියනවා සතියකින් doctor කෙනෙක් දෙන්නම්ලු ඒ පැත්තේ staff නැති රෝහලකට. ඕකට ජනාධිපති කියනන්කන් ඉන්න ඕනේ ද?

    ඉතින් අරූ උගේ ජොබ් එක හරියට නොකළා කියලා ගත්තු ඇක්ශන් එක මොකද්ද ?

    මෙව්වා නිකන්ම මීඩියා ශෝ විතරයි. ඝෝටා ගිහින් අර සෞක්ය ලොක්කා පන්නලා, ප්‍රා.ලේකම් එලොලා, ප්‍රා, දේශපක්කු එලොලා දැම්මා නම් වෙන පලාත් වල එවුන් හරි හැදෙයි.

    ඉස්කෝලේ ප්‍රින්සිපල් ; කම්කරුවෝ වැඩ කරන්නේ නෑ කියලා, කම්කරු වැඩ කරන එක = "ස" ප්‍රසංගය
    උබ කොහොමද දුශිතයි කියන්නෙ ගේ මුල්ලෙ ඉදන් ආන්න ඒක කියපන් මුලින්, දැන් ඒ මිනිහව අයින් කරාම උගෙ ජොබ් එක කරන්නෙ තෝද???? එහෙම රාජ්ය සේවකයො ඕන ඕන විදිහට අයින් කරන්ඩ ලොල් උබ ඉස්සෙල්ලා ලකාවෙ නිතිය ඉගෙන ගනින් පොර ටෝක් පස්සෙ දීපන්..

    අනික සර් කරන්නෙ කම්කරු වැඩේ නම් ඒකත් ගැටලුවක් නැ අපිට, කාබර වල ඉදල රට හැදෙනවනම් ලොල් තමයි, එහෙනම් උබලගෙ වද පොන්සියගෙ කාලෙ උපරිමේට හැදෙනව....
    ------ Post added on Feb 16, 2021 at 10:28 AM

    ජනාධිපති වුන ගනන් අවශේෂ කැලෑ කපන්න අවසර දීලා පනතක් ගෙන්න හැදුවා ඒක්ට ආපු විරෝධයත් එක්ක තමයි ගම් වලටම ගිහින් කැලෑ කපන්නම ගත්තේ කොහොම හරි වැඩේ කරගන්න ඕනි නිසා
    ඔය කැපුව කියපු කැලෑවෙ පොටෝ එකක් විඩියෝ එකක්වත් නැද්ද බන්, අපිත් ආසයි බලාගන්ඩ ...
    ------ Post added on Feb 16, 2021 at 10:30 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ පැත්තේ තියනවා ගැරිජ් එකක්
    සේවකයෝ දහා දොලොස් දෙනෙක් වැඩ පොර යටතේ
    එහෙම ඉද්දී ටයර් එකක හුලං ගිහිල්ලා ගිහාම ඇන ගලවන්න එන්නෙත් හෙඩ් බාස් නම් .....

    හිතහල්ලකෝ වැඩේ
    කලු කලිසමයි සුදු අත්කොට කමිසෙයි ඇඳගත්ත වයසක පොරක්ද? මම දැකල තියෙනව ඔය හෙඩ්බාස්
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කලු කලිසමයි සුදු අත්කොට කමිසෙයි ඇඳගත්ත වයසක පොරක්ද? මම දැකල තියෙනව ඔය හෙඩ්බාස්
    ඇයි බන් ගලකින් තලල සාකුවට උඩින් එල්ලගෙන ඉන්න පාට පාට ටොනික් මූඩි සෙට් එක :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: topkollek

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඇයි බං කරුණු ඇතිව පැහැදිලි වෙලානෙ දැන් තියෙන්නේ.දැන් ගෝඨාභය කරන්නේ කියන්නේ සාර්ථක ජනාධිපති කෙනෙක් කරන කියන දේවල්ද?කලින් ආණ්ඩුවෙ උන් කරපු වැරදි වැඩ ඊටත් වඩා වැඩියෙන් කරනවනෙ.
    පරිසරය විනාශ කරනවා
    ජාතික සම්පත් විකුණනවා
    යාලුවන්ට ගසා කන්න රටේ නීති වෙනස් කරනවා
    එහෙම කරලා මහ විශාල ගණන් විනාශ කරනවා
    සීනි වලින් එක සමාගමක් ගහපු ගැහිල්ල සමානයි මහ බැංකු වංචාවෙන් ගහපු ගැහිල්ලට.ඒකෙන් රටේම මිනිස්සුන්ට වැක්සින් එක දෙන්න තිබ්බා.
    නිකමට සෞභාග්‍යය දැක්ම පොත අරන් බලපන් ඒකෙ ගහල තියෙන බයිල වලින් සීයට එකක් කරල නෑ මේ වෙද්දි.හරි නම් සීයට විස්සක් කරල තියෙන්න ඕන.කොරෝන හින්ද අමාරු නම් සීයට දහයක් කරපන් ඒත් නෑ.ප්‍රාදේශීය සභා පලාත් සභා රාජ්‍ය නිලධාරීන් ඔක්කොම ඉද්දි ගම්වල ඇවිද ඇවිද කම්පියුටර් ෆොටෝකොපි මැෂින් බෙදන්න නෙවේ ජනාධිපති ඉන්නේ.ඒ ඔක්කොම ඉද්දි ජනාධිපතිටම ගමට යන්න වෙනව නම් ඒකෙනුත් කියන්නෙ එයාගෙ අසාර්ථක කම තමා.
    රටේ එකම ප්‍රශ්නෙකට වත් හරි උත්තර නෑ ගෝඨාභයට.
    අඩුම ගනන් අඩුවට කන්න දෙන්නවත් පුලුවන්ද?බෑනෙ
    මෛත්‍රීගෙ කාලෙ මෙහෙම රටේ තියෙන එක ප්‍රශ්නෙකට වත් උත්තර නැති උනේ නෑ පොරට.
    "මෛත්‍රීගෙ කාලෙ මෙහෙම රටේ තියෙන එක ප්‍රශ්නෙකට වත් උත්තර නැති උනේ නෑ පොරට."

    සිරාවට ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    යාලු මම කිසිම දේශපලුවෙක්ට කැමති කෙනෙක් නෙමේ
    අපි හම්බ කලොත් අපි කනවා

    හැබැයි සෝෂල් මීඩියා එකේ යන 80%ක් බොරු

    ගස් කපුවා කියනවා, වනාන්තර එලි කරා කියනවා, ගොඩක් තියෙන්නේ සැහෙන පරණ පින්තුර.
    මිනිස්සු අන්දන්න බොරුවට දේශපාලන වාසි ගන්න සෙට් එකක් ඉන්නවා
    මොකද 0 වැටුන එවුන් සැහෙන්න ඉන්නවා පහුගිය චන්දෙන්

    SJB නේද?

    ඊට කලින් UNP නේද?
    ස' ව ත්‍රෙඩ් දැන් defend කරන උඹ දේශපාලුවන්ට කඩේ නොයන එකා. උඹට විරුද්දව මොනවා හරි කියන උන් SJB/UNP :rofl:

    උඹ නම් joke එකක් :lol:
     
    • Like
    Reactions: kasun_kbp

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මහින්දට පස්සේ ආවේ දෙන්නයිනේ.ඒ දෙන්නගෙන් මෛත්‍රී
    ------ Post added on Feb 15, 2021 at 7:12 PM
    ricky gervais laughing GIF

    බුදු අම්මෝ එක ඉතිං 😂 😂 😂
     
    • Haha
    Reactions: 2osama

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ කාලකන්නි මූසල බයියො උන්ගෙ පවුල් වල උන් කොරෝන හැදිල මැරෙනකන් රාජපස්සට පුක දෙන සීන් ඵකක් තියෙන්නෙ.අනේ ඉතිං ඒක ඉක්මණටම වෙන්න කියලා පතමි..😁😁