ගෝඨා IT දියුණු කරපු හැටි

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ගෝඨාභය පට්ට මෝඩයෙක් බන්....! පෙර කල පිනකට සල්ලියි බලයයි ලැබුනෙ. යන තැනක් නෑ. අපාය තමා!
    හොරාකාපු සල්ලි වලින් සෑයක් හදවලා ගොඩ යන්න හිතන් ඇති!
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    0f589c7a2f19cba8130ec615d0a2b1af_XL.webp


    ගෝඨාභය පට්ට මෝඩයෙක් බන්....! පෙර කල පිනකට සල්ලියි බලයයි ලැබුනෙ. යන තැනක් නෑ. අපාය තමා!
    හොරාකාපු සල්ලි වලින් සෑයක් හදවලා ගොඩ යන්න හිතන් ඇති!
    ඔය කාලකන්නින්ට තවත් ෆුක ඉරාගෙන කඩේ යන මෝඩ හැත්තක් රටේ ඉන්නව බං...ළමයිවත් නැති උන්ද කොහෙද..නැතන්ම් උන්ට ඕන උන් වගේම උන්ගෙ ළමයින්වත් නූගත් වහල්ලු කරන්න
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    රනිල් එක්ක එන accounts ---------- @monson 🤭
    සිරාවටම .. මාත් මේ කියන්න හැදුවා විතරයි.. පාස්කු එකෙන් පස්සේ එලකිරිය පැත්ත පළාතේ ආවේ නැතිකොට මං හිතුවේ මූ මැරිලා කියලා ..මූ නම් සිරිකොතේම වැඩ කරන එකෙක්