ඔය කාලකන්නින්ට තවත් ෆුක ඉරාගෙන කඩේ යන මෝඩ හැත්තක් රටේ ඉන්නව බං...ළමයිවත් නැති උන්ද කොහෙද..නැතන්ම් උන්ට ඕන උන් වගේම උන්ගෙ ළමයින්වත් නූගත් වහල්ලු කරන්නගෝඨාභය පට්ට මෝඩයෙක් බන්....! පෙර කල පිනකට සල්ලියි බලයයි ලැබුනෙ. යන තැනක් නෑ. අපාය තමා!
හොරාකාපු සල්ලි වලින් සෑයක් හදවලා ගොඩ යන්න හිතන් ඇති!
සිරාවටම .. මාත් මේ කියන්න හැදුවා විතරයි.. පාස්කු එකෙන් පස්සේ එලකිරිය පැත්ත පළාතේ ආවේ නැතිකොට මං හිතුවේ මූ මැරිලා කියලා ..මූ නම් සිරිකොතේම වැඩ කරන එකෙක්රනිල් එක්ක එන accounts ---------- @monson![]()