Ne meka Gota ge plan ekak,කිංග්ස්ලි මාධ්‍ය ප්‍රකාශක විදියට දාපු පළවෙනි එකෙන්ම ජනාධිපති ලංකාවෙ නෙවෙයි ලෝකෙන්ම චොරම කළා. අර කවුද කලින් කිව්ව වගේ මේක සිරසේ ප්ලෑන් එකක්මදෝ කියල දැන් නම් හිතෙනව.

ආන්න එහෙමයි ආණ්ඩුව වැඩ පෙන්නන්නෙ..![]()
අඩේ ඒකත් මරු වැඩේ හැබැයි. හැබැයි ඕක අනිත් රටවල් දකින්නෙ චොර විදියටනෙ බං. උන් දකින්නෙ press release එකයි ඔය tweet එකයිනේ. ගෝඨ දැන් conference එකකට ගියත් කින්ඩි දායි අනික් රටවල උන්.Ne meka Gota ge plan ekak,
WHO eken ohoma post ekak dammama mehe china injection ekata kunu katha kiyapu/seka karapu untika piligannawa WHO eke approval eka due process eke gihin gatte kiyala.![]()

ඒක ලැබිල තිබ්බ හදිසි භාවිතයට. නන්දසේනගේ මාධ්‍ය ප්‍රකාශක කිව්වා නේ නන්දෙ එක්ක සකච්චා වල ප්‍රතිපල නිසා ඒ දවසෙම හම්බුනා කියලා . ඒකයි ඔය හූ කියන්නේ .සිනොෆාම් එකට who ඇපෘවල් දුන්නෙ නැද්ද?![]()
හිනායන්නෙ නැද්ද බං පොඩි කාලෙ අහපු ප්‍රස්ථාව පිරුළු ඇස් පනාපිට වෙද්දිසතුටුයි නේ ගොඩක් උංට මාර පොරවල් තමා ඉන්නෙ
උන්ට ටැග් කරහම රෙවේනවාබලමු පුකට බටර් සංගමේ @2osama @nicjosh83 @erozan @nakamura යන මහත්හොරුන්ගේ විද්වත් මතය මේ සම්බන්ධයෙන්...