ගෝඨා WHO එකෙන් චාටර් වෙයි.

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිංග්ස්ලි මාධ්‍ය ප්‍රකාශක විදියට දාපු පළවෙනි එකෙන්ම ජනාධිපති ලංකාවෙ නෙවෙයි ලෝකෙන්ම චොරම කළා. අර කවුද කලින් කිව්ව වගේ මේක සිරසේ ප්ලෑන් එකක්මදෝ කියල දැන් නම් හිතෙනව.
    Ne meka Gota ge plan ekak,

    WHO eken ohoma post ekak dammama mehe china injection ekata kunu katha kiyapu/seka karapu untika piligannawa WHO eke approval eka due process eke gihin gatte kiyala. :D
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    700
    2,034
    93
    33
    Ne meka Gota ge plan ekak,

    WHO eken ohoma post ekak dammama mehe china injection ekata kunu katha kiyapu/seka karapu untika piligannawa WHO eke approval eka due process eke gihin gatte kiyala. :D
    අඩේ ඒකත් මරු වැඩේ හැබැයි. හැබැයි ඕක අනිත් රටවල් දකින්නෙ චොර විදියටනෙ බං. උන් දකින්නෙ press release එකයි ඔය tweet එකයිනේ. ගෝඨ දැන් conference එකකට ගියත් කින්ඩි දායි අනික් රටවල උන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    සිනොෆාම් එකට who ඇපෘවල් දුන්නෙ නැද්ද? 🤔🤔🤔🤔
    ඒක ලැබිල තිබ්බ හදිසි භාවිතයට. නන්දසේනගේ මාධ්‍ය ප්‍රකාශක කිව්වා නේ නන්දෙ එක්ක සකච්චා වල ප්‍රතිපල නිසා ඒ දවසෙම හම්බුනා කියලා . ඒකයි ඔය හූ කියන්නේ .
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Poor Management Skill
    184616717-1494003960957702-7063380581224226564-n-1.jpg
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    700
    2,034
    93
    33
    😞සතුටුයි නේ ගොඩක් උංට මාර පොරවල් තමා ඉන්නෙ ⁣
    හිනායන්නෙ නැද්ද බං පොඩි කාලෙ අහපු ප්‍රස්ථාව පිරුළු ඇස් පනාපිට වෙද්දි
    IMG_20210511_130620.jpg
     
    • Haha
    Reactions: topkollek