ඉතින් බං එද අර හූ එකේ සභාපතිය එක්ක ටෝක් කරපු වෙලේ ගෝටා ඕක ඉල්ලුව කියලත් කිව්වනේ. එතකොට ඊට කලින් දීලද ඇපෘවල්? නැත්නම් ඊට පස්සෙ දීල මූට කින්ඩියක් දාලද?ඒක ලැබිල තිබ්බ හදිසි භාවිතයට. නන්දසේනගේ මාධ්‍ය ප්‍රකාශක කිව්වා නේ නන්දෙ එක්ක සකච්චා වල ප්‍රතිපල නිසා ඒ දවසෙම හම්බුනා කියලා . ඒකයි ඔය හූ කියන්නේ .
ඊයේ චින වැක්සින් එකට who අනුමැතිය දුන්නේ ගෝටා කියපු නිසා කියලා නිල ප්‍රකාශයක් දුන්නා.
අද ඒක who එක ප්‍රතික්ශේප කරලා.
View attachment 124372
ඇයි මු මෙහෙම රට බාල්දු කරලාම දාන්නේ?
ජාත්‍යන්තර ජොක්ස් දෙන්න නරකයි.
කෙලවෙන්නේ ලොවෙත් නැති වෙන්න.
ගොටා ෆේල් නැ.
සරලවම
විභාගේට එන්නවත්
ගෝටාට බෑ.
ඌ ට ඒක ගැන කතා කරන්න පුලුවන් උනාට මේ නන්දසේන කියපු නිසා හරි ඉල්ලපු නිසා එන්නතක් ලෝකෙට අනුමත කියලා තීරණය කරනවද බන් ???? මුගේ තීරණය ද උන් ක්‍රියාත්මක කරන්නේ ලෝකෙට එන්නතක් පාවිච්චියට අනුමැතිය දෙන්න ?ඉතින් බං එද අර හූ එකේ සභාපතිය එක්ක ටෝක් කරපු වෙලේ ගෝටා ඕක ඉල්ලුව කියලත් කිව්වනේ. එතකොට ඊට කලින් දීලද ඇපෘවල්? නැත්නම් ඊට පස්සෙ දීල මූට කින්ඩියක් දාලද?![]()

අඩේ මං හිතුවෙ ලංකාවට විතරක් කියල.ඌ ට ඒක ගැන කතා කරන්න පුලුවන් උනාට මේ නන්දසේන කියපු නිසා හරි ඉල්ලපු නිසා එන්නතක් ලෝකෙට අනුමත කියලා තීරණය කරනවද බන් ???? මුගේ තීරණය ද උන් ක්‍රියාත්මක කරන්නේ ලෝකෙට එන්නතක් පාවිච්චියට අනුමැතිය දෙන්න ?
ඒකයි ඔය හූ කියන්නේ .
https://www.bbc.com/news/world-asia-china-56967973අඩේ මං හිතුවෙ ලංකාවට විතරක් කියල.ලෝකෙම අල්ලලද?
හිට්ලර් යටින් වැඩේ දෙනවා.උඩින් අන්ද්රේ ඉන්න නිසා තෙරෙන්නෙ නෑ2015: හිට්ලර් ගියා චැප්ලින් ආවා, ලංකාවට ඇඩ්රස් නෑ
2019: චැප්ලින් ගියා අන්දරේ ආවා, ලංකාවට ඇඩ්රස් නෑ
![]()