ගෝඨා WHO එකෙන් චාටර් වෙයි.

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    184562960-2110223185784785-2034518104643006992-n.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    ඒක ලැබිල තිබ්බ හදිසි භාවිතයට. නන්දසේනගේ මාධ්‍ය ප්‍රකාශක කිව්වා නේ නන්දෙ එක්ක සකච්චා වල ප්‍රතිපල නිසා ඒ දවසෙම හම්බුනා කියලා . ඒකයි ඔය හූ කියන්නේ .
    ඉතින් බං එද අර හූ එකේ සභාපතිය එක්ක ටෝක් කරපු වෙලේ ගෝටා ඕක ඉල්ලුව කියලත් කිව්වනේ. එතකොට ඊට කලින් දීලද ඇපෘවල්? නැත්නම් ඊට පස්සෙ දීල මූට කින්ඩියක් දාලද? 😆😆
     
    • Haha
    Reactions: SLK_sri

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඊයේ චින වැක්සින් එකට who අනුමැතිය දුන්නේ ගෝටා කියපු නිසා කියලා නිල ප්‍රකාශයක් දුන්නා.

    අද ඒක who එක ප්‍රතික්⁣ශේප කරලා.
    View attachment 124372

    ඇයි මු මෙහෙම රට බාල්දු කරලාම දාන්නේ?
    ⁣ජාත්‍යන්තර ජොක්ස් දෙන්න නරකයි.
    කෙලවෙන්නේ ලොවෙත් නැති වෙන්න.

    ගොටා ෆේල් නැ.
    සරලවම
    විභාගේට එන්නවත්
    ගෝටාට බෑ.

    සරත් ෆොන්සේකා නැත්තම් අපි පොලවට පස් වෙලා අවුරුදු ගානක් ගිහින්.. හරක් වීරසේකර විකට නන්නේ එකම බෝට්ටුවේ කටින් පුටින් ජෝකර් ලා..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කමිටුව්ක් දාන්ඩ ඔනෙ, මේකා මොනවත් මීඩිය වලට කියන්ඩ කලින් කියන්න යන දේ කමිටුවෙන් අනුමත වෙල ආවට පස්සෙ එලියෙ කියන්ඩ පුලුව්න් වෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    ඉතින් බං එද අර හූ එකේ සභාපතිය එක්ක ටෝක් කරපු වෙලේ ගෝටා ඕක ඉල්ලුව කියලත් කිව්වනේ. එතකොට ඊට කලින් දීලද ඇපෘවල්? නැත්නම් ඊට පස්සෙ දීල මූට කින්ඩියක් දාලද? 😆😆
    ඌ ට ඒක ගැන කතා කරන්න පුලුවන් උනාට මේ නන්දසේන කියපු නිසා හරි ඉල්ලපු නිසා එන්නතක් ලෝකෙට අනුමත කියලා තීරණය කරනවද බන් ???? මුගේ තීරණය ද උන් ක්‍රියාත්මක කරන්නේ ලෝකෙට එන්නතක් පාවිච්චියට අනුමැතිය දෙන්න ?:rofl:
    ඒකයි ඔය හූ කියන්නේ .
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,280
    21,189
    113
    ඌ ට ඒක ගැන කතා කරන්න පුලුවන් උනාට මේ නන්දසේන කියපු නිසා හරි ඉල්ලපු නිසා එන්නතක් ලෝකෙට අනුමත කියලා තීරණය කරනවද බන් ???? මුගේ තීරණය ද උන් ක්‍රියාත්මක කරන්නේ ලෝකෙට එන්නතක් පාවිච්චියට අනුමැතිය දෙන්න ?:rofl:
    ඒකයි ඔය හූ කියන්නේ .
    අඩේ මං හිතුවෙ ලංකාවට විතරක් කියල. 🤣🤣🤣🤣 ලෝකෙම අල්ලලද?
     
    • Like
    Reactions: dilann

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    2015: හිට්ලර් ගියා චැප්ලින් ආවා, ලංකාවට ඇඩ්‍රස් නෑ

    2019: චැප්ලින් ගියා අන්දරේ ආවා, ලංකාවට ඇඩ්‍රස් නෑ

    ada_large.jpg
    හිට්ලර් යටින් වැඩේ දෙනවා.උඩින් අන්ද්‍රේ ඉන්න නිසා තෙරෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: xVOLDYx