ගෝඨා

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මේවට ගහන්න තෙල් .
එන්ජින් සර්විස් කරන්න බඩු .

අනං මනං කොහොන්ද බං මුන්ට .

ඒකියන්නෙ ලංකා ගවර්මන්ට් එකෙන් ඒවා ගෙන්නන්න දීලා වගේනෙ . :lol:

73084391-2720363677996549-5337331991605936128-n.jpg
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආ මැරිලා ඉපදිලා වගේ නේ......මතකද රනිල්ගේ සාම ගිවිසුම කාලේ....
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ආ මැරිලා ඉපදිලා වගේ නේ......මතකද රනිල්ගේ සාම ගිවිසුම කාලේ....

    තෙල් ගෙනල්ලා තියා ගන්න බෑ . මොකද තෙල් ඉවර වෙනවා.

    ෆ්ලයි කරනවා නම් එන්ජින් රෙපෙයාර් කරන්න වෙනවා. :confused:

    සාම ගිවිසුම අවසන් කරලත් සෑහෙන කාලෙකට පස්සෙ එයාලා ඇටෑක් කලේ .

    ඒ කියන්නෙ එතකම් නඩතු කරන්න බඩු ගෙන්න ගන්න ආණ්ඩුවෙන් අවසර දෙන්න ඕනෙ . :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    UNP voters la kiyanne ratata jathiyakata kelawenakam inna kalakanni

    නිදහස් පක්ෂෙ තමා ඉතිහාසේ ඉදංම ලංකාව කෑවෙ.

    අධ්‍යාපන වෙනස් කලා . ඉවරයි රට

    පිස්සු කෙලලා සම්බාධක දාගෙන ඉංගලන්ත බිස්නස් කාරයො රට දාලා ගියා.

    ඉඩම් පනත් ගෙනලා ගොඩාක් කම්පැණි වැහුනා රිසෝසස් නැතුව.

    හොදන්න හුයන්නවල් කතා කරන්න එපා පීස් . :frown:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තෙල් ගෙනල්ලා තියා ගන්න බෑ . මොකද තෙල් ඉවර වෙනවා.

    ෆ්ලයි කරනවා නම් එන්ජින් රෙපෙයාර් කරන්න වෙනවා. :confused:

    සාම ගිවිසුම අවසන් කරලත් සෑහෙන කාලෙකට පස්සෙ එයාලා ඇටෑක් කලේ .

    ඒ කියන්නෙ එතකම් නඩතු කරන්න බඩු ගෙන්න ගන්න ආණ්ඩුවෙන් අවසර දෙන්න ඕනෙ . :yes:

    ඔව් ඔව්..උඹ හරි...එකම විදිහයි තිබ්බේ රටට ඕව ගෙන්න...අම්මප UNP මඩ කරි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    WHAT AND HOW

    The Tigers are believed to be operating between two and five Czech-built Zlin Z-143 light aircraft, which have a range of 630nm, an endurance of over five hours and a maximum speed of 162mph. They have a wing span of 10m and are capable of carrying an ordinance load of 240kg.

    The planes are designed ‘for the pilots who want more than straight flying from point A to point B’. According to manufacturers Morovan Aeroplanes, “night and IFR (instrument flight rules) training and flying, and great flight characteristics and additional instruments make the Zlin easy to fly at night or in low visibility conditions.”

    The big question is: how did they get them onto the island without anyone noticing? The latest theory is that the planes were smuggled into Sri Lanka in pieces, some hidden in coffins, whilst security was relaxed to aid the humanitarian effort in the wake of the 2004 tsunami.

    Link - https://www.airforce-technology.com/features/feature1270/
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ceasefire

    Velupillai Prabhakaran, the reclusive leader
    of the Tamil Tigers, with the new pilots
    The Tamil tigers had been planning an air wing for over a decade now, but most of these air assets have been built after the Norway-brokered ceasefire came into effect in 2002.

    Sri Lankan officials say these aircraft were shipped in part by part over many months. Some of the parts are said to be shipped with the foreign aid that was sent to the rebel held territories after the December 26, 2005 Tsunami.

    The Tigers Monday released pictures of their air wing for the first time. These pictures show pilots of the Tamil Eelam air force in the cockpit of the aircraft and the payload attached to the aircraft.

    The pictures also feature Velupillai Prabhakaranthe, the reclusive leader of the Tamil Tigers, posing with pilots and technicians of the air wing. Faces of the pilots have been obscured in the pictures

    Link -
    https://www.aljazeera.com/news/asia/2007/03/2008525184856552419.html
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    The big question is: how did they get them onto the island without anyone noticing? The latest theory is that the planes were smuggled into Sri Lanka in pieces, some hidden in coffins, whilst security was relaxed to aid the humanitarian effort in the wake of the 2004 tsunami.

    Link - https://www.airforce-technology.com/features/feature1270/

    හරි තෙල් කොහෙන්ද ඒවත් කළුවර උඳුන දාගෙන ගෙනාවද දන්නෙ නෑ.

    හරියට security එකක් තිබ්බා නම් ඔහොම වෙනවද ? මහින්ද අගමැටි ඒකාලෙ :lol:

    ස්පෙයා පාර්ට්ස් ගේන්නෙ 2004 නෙවෙයි .

    මාස 6 කට සැරයක් වත් බඩු ගේන්න වෙනවා ඒවා ආවේ කාගේ අනු දැනුම මතද එතකොට security කවුන්සිල් හෙඩ් මහින්ද . ලේකං ඔය ගොංඨා .:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එතකොට security කවුන්සිල් හෙඩ් මහින්ද . ලේකං ඔය ගොංඨා .:lol:

    අහ්හ් අවුල් ගියාම පැන්න නේද එලියට ? හුකැස් කිව්වලු...මෙන්න මඩ...බලමු FB post එක කවදද එන්නේ කියල
    :lol::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අහ්හ් අවුල් ගියාම පැන්න නේද එලියට ? හුකැස් කිව්වලු...මෙන්න මඩ...බලමු FB post එක කවදද එන්නේ කියල
    :lol::lol::lol:

    කතාව වැරදීනෙ 2004 ගෙනාවා කියලා ඔයාම ලින්ක් එක්ක සෝස් දීලා දැං කතාව මග අරිනවා . :lol:

    ලැජ්ජයි බං . :lol::lol::lol::lol: