ලඟදි ත්‍රෙඩ් එකක් ගියා සෙම නිසා හැදෙන හිස කැක්කුමක් ගැන,
කීපදෙනෙක් කියල තිබුන ගෝණවල අබේරත්න වෙදමහත්තයගෙන් බෙහෙත් ගත්ත කියල,
එයාල තමන් ගත්ත බෙහෙත් වල විස්තර... පාවිච්චි කරපු හැටි පොඩි විස්තරයක් දෙනවනම් වටිනව...