මම දැන් නිකං ලංකාවේ YouTube Tranding ලිස්ට් එකට ගියා මෙන්න ගෝතමි මෑණියෝ ලිස්ට් එකේ..
අද උදේ කොම්බුවේ වාචාලයා සෙනසුරාදා ඉරිදා පත්තර කියවන්න එන එකා මිනිහා උදේ කියනවා මට ඇහුණා මේ කතාවම
මම හිතන්නේ අලුත් දම්මික,
ඥාන අක්කා, වෙන්න ඕන මම හිතන්නේ....
තව අවුරුදු 100 කට ලංකාව හැදෙන්නේ නැහැ හික්ස් අරගලය රාජපස්සලාගේ හොර චීවර නඩය ආක්රමනය කරා නේද?... ඊයේ... බය වෙන්න එපා 2025 ආයේ රාජපස්සලා එනවා.... 100% සහතිකයි !