ගෝතමී මැණියෝ අලුත් තරුව! ද? 🤣🤣🤣🤣😂

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මම දැන් නිකං ලංකාවේ YouTube Tranding ලිස්ට් එකට ගියා මෙන්න ගෝතමි මෑණියෝ ලිස්ට් එකේ..
    අද උදේ කොම්බුවේ වාචාලයා සෙනසුරාදා ඉරිදා පත්තර කියවන්න එන එකා මිනිහා උදේ කියනවා මට ඇහුණා මේ කතාවම
    මම හිතන්නේ අලුත් දම්මික,
    ඥාන අක්කා, වෙන්න ඕන මම හිතන්නේ....
    තව අවුරුදු 100 කට ලංකාව හැදෙන්නේ නැහැ හික්ස් අරගලය රාජපස්සලාගේ හොර චීවර නඩය ආක්‍රමනය කරා නේද?... ඊයේ... බය වෙන්න එපා 2025 ආයේ රාජපස්සලා එනවා.... 100% සහතිකයි !
    😋😋😋😋😋😋😊
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම දැන් නිකං ලංකාවේ YouTube Tranding ලිස්ට් එකට ගියා මෙන්න ගෝතමි මෑණියෝ ලිස්ට් එකේ..
    අද උදේ කොම්බුවේ වාචාලයා සෙනසුරාදා ඉරිදා පත්තර කියවන්න එන එකා මිනිහා උදේ කියනවා මට ඇහුණා මේ කතාවම
    මම හිතන්නේ අලුත් දම්මික,
    ඥාන අක්කා, වෙන්න ඕන මම හිතන්නේ....
    තව අවුරුදු 100 කට ලංකාව හැදෙන්නේ නැහැ හික්ස් අරගලය රාජපස්සලාගේ හොර චීවර නඩය ආක්‍රමනය කරා නේද?... ඊයේ... බය වෙන්න එපා 2025 ආයේ රාජපස්සලා එනවා.... 100% සහතිකයි !
    😋😋😋😋😋😋😊

    පෙචුම් මේ ඔබෙ අවස්තාවයි😅
     
    nidarsha91

    Well-known member
  • උඹල හොඳට බැලුවද කෝකිල ප🦴න් කියන එකාව. ඌව ටික කාලෙකට කලින් දෙරනෙන් සින්දු කියන්න ගන්නව. සින්දු කියෝනව. ඊට පස්සෙ අරගලේ මැද්දෙ ඔලුවට පාරක් වැදුන කියල හෙන පොරක් වගේ මිනිස්සුන්ව අවුස්සනව. එක එක බයිල ගහනව. ඊට පස්සෙ මුගෙ ඉන්ස්ටග්‍රෑම් අප්ඩේට්ස් වල ඔලුවෙ කිසිම පැල්ලමක් නැති ෆොටෝස් වැටෙනවා. හැබැයි ඊයෙ පෙරේදා ආයෙ පාරට බැස්සම මෙන්න මුගෙ ඔලුවෙ ආයෙමත් අර තැලුම් පාරක් තියෙනව. වයිෆ් එක්ක දාපු එක ෆොටෝ එකක් අද නෑ. තව ෆොටෝ එකක් තියෙනව.ඒක ශේක් ඉෆෙක්ට් එකක් දාල. අද ස්වර්ණවාහිනියෙ මැයි දිනය ගැන කත කරන්න එනවලු. ඇයි බං මෙහෙම කැත වැඩ කරන්නෙ....

    ඇත්තටම ලැජජා සහගතයි.

    මම දැන් නිකං ලංකාවේ YouTube Tranding ලිස්ට් එකට ගියා මෙන්න ගෝතමි මෑණියෝ ලිස්ට් එකේ..
    අද උදේ කොම්බුවේ වාචාලයා සෙනසුරාදා ඉරිදා පත්තර කියවන්න එන එකා මිනිහා උදේ කියනවා මට ඇහුණා මේ කතාවම
    මම හිතන්නේ අලුත් දම්මික,
    ඥාන අක්කා, වෙන්න ඕන මම හිතන්නේ....
    තව අවුරුදු 100 කට ලංකාව හැදෙන්නේ නැහැ හික්ස් අරගලය රාජපස්සලාගේ හොර චීවර නඩය ආක්‍රමනය කරා නේද?... ඊයේ... බය වෙන්න එපා 2025 ආයේ රාජපස්සලා එනවා.... 100% සහතිකයි !
    😋😋😋😋😋😋😊

    monawa untag cheewarayak thiyena kenek hinda mokuth kiyala paw purawaganna oone na. a aya karana de a aya geniyayi.
    ------ Post added on May 1, 2022 at 9:35 PM
     
    • Like
    Reactions: planner123