එල උබ යමක් අහල තෙරෙන ඩයල් එකක් වගේ පෙනවා, එක නිසා කියන්නම්, රගර්වත් වෙන කිසි ක්රිඩාවක් ගොත ක්රිඩා නෙමේ, රගර් ගහන්න මොලේ ඔනෙද නැද්ද කියන එකට හොද උදාහරන ඔනේ තරම් තියෙනව. සමහර modern warefare වලත් සමහර රගර් ටීම් use කරපු ටැක්ටික් ආශ්රයෙන් කරපු බැටල් තියෙනවා. ගොඩක්ම රගර් කම ඔලුවට ගහන් ඉන්නේ හරියට සෙල්ලම් කරපු නැති උන් තම, හරි ටීම් එකක සෙල්ලම් කරපු උන් ආශ්රය කරල බලපන් උබට වෙනස තෙරෙයි
මෙ කතාව නම් සිරා .
මගෙ වයසෙ අපෙ ඉස්කොලෙ රගර් ටීම් එකෙ සෙල්ලම් කරා මතක විදියට 10 ක් ට කිට්ටු වෙන්න .
එකෙන් තුන් දෙනෙක් තමා ක්රීඩාව හරියට කරෙ .
කෙලින්ම කිව්වොත් මැච් එක ගොඩ දාන්නෙ උන් තුන්දෙනාගෙන් එකෙක් හෝ තුන් දෙනාම .
ඒ තුන් දෙනාගෙන් එකෙක් කැප්ටන් අනිකා වයිස් කැප්ටන් .
උන්ගෙ කිසිම පඩ සෝ එකක් තිබ්බෙ නැහැ .
මාත් උන්ට ඉස්කොලෙ කාලෙ ආදරෙට කුණුහරපෙන් කතා කරලා තියෙනව .
එත් අර වැඩ නොදන්න කිසි නමක් නැති අඩුම ගානෙ ට්රයි එකක්වත් ගෝල් එකක් වත් හරියට ගහගන්න බැරි එවුන් තමා සෝ කාරයො ටික.
ෆේස්බුක් එකෙත් ඉන්නවා රග්බි ඉස් මයි ගේම් කියලා දාගෙන

නිව්සීලන්ඩ් රගර් ටීම් එකෙ උන්ගෙ පික්ස් දාගෙන.
එත් අර මන් කිව්ව උන් තුන්දෙනා එහෙම නැහැ .
තුන් දෙනාගෙන් එකෙක් හොඳටම දක්ෂ ක්රිකට් වලට.
ඌ අද කුවෙට් නැෂනල් ටීම් එකෙ.
අනික් දෙන්නාගෙන් එකෙක් රගර් පෙන්නලා හොඳ ජොබක් ගත්තා .
අනික් එකා එයාර්ෆොර්ස් ටීම් එකෙ ප්ලේ කරනවා .
සෝ කාරයන්ට ඇඩ්රස් නැහැ .
මොනවා කරනවාද දන්නෙත් නැහැ .
සමහරක් උන්ට ජොබුත් නැහැ තාම .