ගෝතයන්ගේ ක්‍රීඩාවේ 🥇 පදක්කම Fiji දූපත්වලට

cookies572

Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ගෝතයනෙ බන් ඕක සෙල්ලම් කරන්නෙ.
    බොලයක් අරන් එහාට දුවනවා මෙහාට දුවනවා .
    කිසිම තෙරුමක් නැති මොළයක් නැති ඇඟවල් ටිකක් පුම්බ ගත්ත උන් තමා ඔව්වා සෙල්ලම් කරන්නෙ .
    ඇත්ත කියපන් උබ ඇටකට්ටක් වගේ ඩයල් එකක් නෙද?
     
    • Haha
    Reactions: BruceWayne92

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ඒ කාලෙ ඇටකට්ට .
    දැන් නම් ටිකක් ඉන්නවා ගානකට .
    එල උබ යමක් අහල තෙරෙන ඩයල් එකක් වගේ පෙනවා, එක නිසා කියන්නම්, රගර්වත් වෙන කිසි ක්‍රිඩාවක් ගොත ක්‍රිඩා නෙමේ, රගර් ගහන්න මොලේ ඔනෙද නැද්ද කියන එකට හොද උදාහරන ඔනේ තරම් තියෙනව. සමහර modern warefare වලත් සමහර රගර් ටීම් use කරපු ටැක්ටික් ආශ්‍රයෙන් කරපු බැටල් තියෙනවා. ගොඩක්ම රගර් කම ඔලුවට ගහන් ඉන්නේ හරියට සෙල්ලම් කරපු නැති උන් තම, හරි ටීම් එකක සෙල්ලම් කරපු උන් ආශ්‍රය කරල බලපන් උබට වෙනස තෙරෙයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    එල උබ යමක් අහල තෙරෙන ඩයල් එකක් වගේ පෙනවා, එක නිසා කියන්නම්, රගර්වත් වෙන කිසි ක්‍රිඩාවක් ගොත ක්‍රිඩා නෙමේ, රගර් ගහන්න මොලේ ඔනෙද නැද්ද කියන එකට හොද උදාහරන ඔනේ තරම් තියෙනව. සමහර modern warefare වලත් සමහර රගර් ටීම් use කරපු ටැක්ටික් ආශ්‍රයෙන් කරපු බැටල් තියෙනවා. ගොඩක්ම රගර් කම ඔලුවට ගහන් ඉන්නේ හරියට සෙල්ලම් කරපු නැති උන් තම, හරි ටීම් එකක සෙල්ලම් කරපු උන් ආශ්‍රය කරල බලපන් උබට වෙනස තෙරෙයි
    මෙ කතාව නම් සිරා .

    මගෙ වයසෙ අපෙ ඉස්කොලෙ රගර් ටීම් එකෙ සෙල්ලම් කරා මතක විදියට 10 ක් ට කිට්ටු වෙන්න .

    එකෙන් තුන් දෙනෙක් තමා ක්‍රීඩාව හරියට කරෙ .
    කෙලින්ම කිව්වොත් මැච් එක ගොඩ දාන්නෙ උන් තුන්දෙනාගෙන් එකෙක් හෝ තුන් දෙනාම .

    ඒ තුන් දෙනාගෙන් එකෙක් කැප්ටන් අනිකා වයිස් කැප්ටන් .
    උන්ගෙ කිසිම පඩ සෝ එකක් තිබ්බෙ නැහැ .
    මාත් උන්ට ඉස්කොලෙ කාලෙ ආදරෙට කුණුහරපෙන් කතා කරලා තියෙනව .

    එත් අර වැඩ නොදන්න කිසි නමක් නැති අඩුම ගානෙ ට්‍රයි එකක්වත් ගෝල් එකක් වත් හරියට ගහගන්න බැරි එවුන් තමා සෝ කාරයො ටික.
    ෆේස්බුක් එකෙත් ඉන්නවා රග්බි ඉස් මයි ගේම් කියලා දාගෙන :lol:
    නිව්සීලන්ඩ් රගර් ටීම් එකෙ උන්ගෙ පික්ස් දාගෙන.

    එත් අර මන් කිව්ව උන් තුන්දෙනා එහෙම නැහැ .

    තුන් දෙනාගෙන් එකෙක් හොඳටම දක්ෂ ක්‍රිකට් වලට.
    ඌ අද කුවෙට් නැෂනල් ටීම් එකෙ.
    අනික් දෙන්නාගෙන් එකෙක් රගර් පෙන්නලා හොඳ ජොබක් ගත්තා .
    අනික් එකා එයාර්ෆොර්ස් ටීම් එකෙ ප්ලේ කරනවා .

    සෝ කාරයන්ට ඇඩ්‍රස් නැහැ .
    මොනවා කරනවාද දන්නෙත් නැහැ .
    සමහරක් උන්ට ජොබුත් නැහැ තාම .
     
    • Like
    Reactions: cookies572

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    z_p19-Nimal.jpg

    ගෝතයො කියන්නේ මුංට
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Fiji won inaugural Rugby 7 s in 2016 against GB.
    There is a book written on this effort by then coach Mr. Ben Rayan(discarded England 7s coach at that time) . Though they have hired him Fiji Rugby could not pay his salary for few months . In fact he had to pay for the bus for the players!
    the present Fiji Captain was his 'find.'. He did not come to practice as he was so poor and had to sell fish on the road for his mother and father. Ben Rayan had visited his poor hut and pleaded with them and told that 'you have an international rugby player so let him come to practice' He is Jerry and was named 'Rugby Player of the Decade' and last year Player of the year.
    Ben Rayan later became best 7's coach and now reside in UK
    -Sevens Haven- by Ben Rayan
    2021 Women's team was beaten at semi's by NZ at extra time. NZ later won Gold beating France. Fiji got Bronze.
    Lesson - Good Coach can do wonders.
    This applies to sport, organization and finally even to a country. The opposite is also true. If you have a bad coach, ..... result is seen.
     
    • Like
    Reactions: DjAnomaly