ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරුකා

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරුකා

    362282957_273745192032702_7930618920816120373_n.jpg

    363391315_3194465087514365_417424066513076766_n.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    එහෙනම් ශ්‍රී ලංකා cricket එකත් මුන් හොරටම ශලිනි ට හරි දර්මේ ට හරි විකුණලා. බලපන් අපි දැනන් හිටියේ නැහැ නේ. යටින් කැ x ගේම් වගේ යන්නේ. අපිවත් කොහෙට හරි විකුනලද දන්නේ නැහැ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    ඇයි බන් ඔය සීන් එකෙදි
    සිංහලු, ශලනිට විතරක් ගහන්නෙ???

    තව නලු බට්ටො සෙට් එකක්ම ඉන්නවා නෙහ්.??
    මොකක්ද අපි නොදන්න සීන් එක?
     
    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    ඇයි බන් ඔය සීන් එකෙදි
    සිංහලු, ශලනිට විතරක් ගහන්නෙ???

    තව නලු බට්ටො සෙට් එකක්ම ඉන්නවා නෙහ්.??
    මොකක්ද අපි නොදන්න සීන් එක?
    ඉරිසියාව. :lol:

    එහෙනම් ශ්‍රී ලංකා cricket එකත් මුන් හොරටම ශලිනි ට හරි දර්මේ ට හරි විකුණලා. බලපන් අපි දැනන් හිටියේ නැහැ නේ. යටින් කැ x ගේම් වගේ යන්නේ. අපිවත් කොහෙට හරි විකුනලද දන්නේ නැහැ.
    උබ වගේ කලු කැත මිට්ටෙක්නම් නිකන්වත් දෙන්න බෑ :lol:
    ------ Post added on Jul 26, 2023 at 12:48 PM
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    ඇයි බන් ඔය සීන් එකෙදි
    සිංහලු, ශලනිට විතරක් ගහන්නෙ???

    තව නලු බට්ටො සෙට් එකක්ම ඉන්නවා නෙහ්.??
    මොකක්ද අපි නොදන්න සීන් එක?
    උබ දැක්කේ ශලිනි ගැන විතරද? ඕනෑතරම් අනිත් උන් ගැන කතාකරනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    උබ දැක්කේ ශලිනි ගැන විතරද? ඕනෑතරම් අනිත් උන් ගැන කතාකරනවා.
    සිරාවට, 10ට 1ක් වගෙ දකින්නෙ??
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    සිරාවට, 10ට 1ක් වගෙ දකින්නෙ??
    ශාලිනිට සහ අනුරාද කියන කෙල්ලට ගොඩක් විවේචන තිබ්බා.
    ආස කරන අය වැරදිනම් වැරදි. අපි ආස වුනත් නැතත් වැරැද්ද, වැරද්දමයි.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ඇයි බන් ඔය සීන් එකෙදි
    සිංහලු, ශලනිට විතරක් ගහන්නෙ???

    තව නලු බට්ටො සෙට් එකක්ම ඉන්නවා නෙහ්.??
    මොකක්ද අපි නොදන්න සීන් එක?
    ඒකිගෙ පිරිපුන් ශරීරයට ඇති කැමැත්ත සහ ලිංගික ඉරිසියාව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,694
    113
    උබ දැක්කේ ශලිනි ගැන විතරද? ඕනෑතරම් අනිත් උන් ගැන කතාකරනවා.
    ඇයි බන් ඔය සීන් එකෙදි
    සිංහලු, ශලනිට විතරක් ගහන්නෙ???

    තව නලු බට්ටො සෙට් එකක්ම ඉන්නවා නෙහ්.??
    මොකක්ද අපි නොදන්න සීන් එක?
    Dan umba hitanne minissu oya banine salli awabawithawa nisa kiyalada?

    Pissuda ban, oya banninne unata shalini balala athey gahanna witarai puluwan, eth aru gihin okata gahuwa kiyana irisiyawa.

    Lankawe lesima trigger point eka "Irisiyawa" Wadiya ona ne EK eketh balapanko ;-)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒ පොඩි සින් එකක් තියනවා
    මේ තකහනියේ ඕක ඇද්දේ මොකෝ? ෆෙස්බුකියේ නිව්ස් නැති නිසා
    නැත්නම් ඔය වගේ ලක්ෂ ගුණයක් හොරාකාපු මයිනා ඇතුලි නඩය ගැන සද්ද නැනේ මිනිස්සු :lol: :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    Dan umba hitanne minissu oya banine salli awabawithawa nisa kiyalada?

    Pissuda ban, oya banninne unata shalini balala athey gahanna witarai puluwan, eth aru gihin okata gahuwa kiyana irisiyawa.

    Lankawe lesima trigger point eka "Irisiyawa" Wadiya ona ne EK eketh balapanko ;-)

    දැන් එතකොට ලස්සන කෙල්ලෙක් වරදක් කරාම විවේචනය කරන්න බැහැ ගහන්න හම්බුනේ නැති නිසා. එහෙමද?
    දැන් එතකොට සල්ලිකාරයෙක් වරදක් කරාම විවේචනය කරන්න බැහැ අපිට උන්ට තරම් සල්ලි නැති නිසා. එහෙමද?

    සමස්ත කුලකය එහෙමද? නැත්නම් එහෙම කුලකයෙන් මිදුන උන් නැද්ද ? අනේ මචන් තාරක, වැරැද්ද මොකා කරත් වැරැද්ද අපිටනම්.

    නිළියොත් එකත්, නළුවොත් එකයි. සක්කිලි දේශපාලන පකයොත් එකයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,694
    113
    දැන් එතකොට ලස්සන කෙල්ලෙක් වරදක් කරාම විවේචනය කරන්න බැහැ ගහන්න හම්බුනේ නැති නිසා. එහෙමද?
    දැන් එතකොට සල්ලිකාරයෙක් වරදක් කරාම විවේචනය කරන්න බැහැ අපිට උන්ට තරම් සල්ලි නැති නිසා. එහෙමද?

    සමස්ත කුලකය එහෙමද? නැත්නම් එහෙම කුලකයෙන් මිදුන උන් නැද්ද ? අනේ මචන් තාරක, වැරැද්ද මොකා කරත් වැරැද්ද අපිටනම්.

    නිළියොත් එකත්, නළුවොත් එකයි. සක්කිලි දේශපාලන පකයොත් එකයි
    Ehema ekak newi yako kiwwe. Okata wadiyen gahanne kuhaka kama nisa. Umbala api samahara wita genuine wenna puluwan, eth rallata puka dena un enne araka nisa. :yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    අපේ (සල්ලි) = ජයන්තගෙයි ශලනිගෙයි (සල්ලි)
    ජයන්තගෙ සල්ලි= ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඇයි බන් ඔය සීන් එකෙදි
    සිංහලු, ශලනිට විතරක් ගහන්නෙ???

    තව නලු බට්ටො සෙට් එකක්ම ඉන්නවා නෙහ්.??
    මොකක්ද අපි නොදන්න සීන් එක?
    අනික් උන් තම තමුන්ගෙ මොළ අංශුමාත්‍රය පාවිච්චි කරල, කටවල් පියාගෙන ඉන්නව...,
    සිංහලයගෙ සුමානෙ කැපෑසිටි මෙමරිය ඔටෝ ඩිලීට් වුනාට පස්සෙ රට ගිය අනිත් උන් ටික අමතක වෙනව...

    ශලනිට මොළ අංශු මාත්‍රයක්වත් නෑ... ඉතින් කරන්නෙ ගහන උන්ගෙ පස්සෙ එල්ලි එල්ලි යනව...
    ඉතිං අපේ කස්ටියගෙ සුමානෙ මෙමරිය රීසෙට් වෙනව වෙනුවට රීනිවු වෙනව...😃

    ඒ පොඩි සින් එකක් තියනවා
    මේ තකහනියේ ඕක ඇද්දේ මොකෝ? ෆෙස්බුකියේ නිව්ස් නැති නිසා
    නැත්නම් ඔය වගේ ලක්ෂ ගුණයක් හොරාකාපු මයිනා ඇතුලි නඩය ගැන සද්ද නැනේ මිනිස්සු :lol: :lol:
    සුමානෙ මෙමරියට අලුත් ඩේට එකක්...
    පරණ ඩේට ඩිලීට් වෙනව...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අනික් උන් තම තමුන්ගෙ මොළ අංශුමාත්‍රය පාවිච්චි කරල, කටවල් පියාගෙන ඉන්නව...,
    සිංහලයගෙ සුමානෙ කැපෑසිටි මෙමරිය ඔටෝ ඩිලීට් වුනාට පස්සෙ රට ගිය අනිත් උන් ටික අමතක වෙනව...

    ශලනිට මොළ අංශු මාත්‍රයක්වත් නෑ... ඉතින් කරන්නෙ ගහන උන්ගෙ පස්සෙ එල්ලි එල්ලි යනව...
    ඉතිං අපේ කස්ටියගෙ සුමානෙ මෙමරිය රීසෙට් වෙනව වෙනුවට රීනිවු වෙනව...😃

    සුමානෙ මෙමරියට අලුත් ඩේට එකක්...
    පරණ ඩේට ඩිලීට් වෙනව...
    Anna hari sago
    eka thama aththa