ගෝනගල සංහාරය 1999 Documentary....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් 1999 දී LTTE ය විසින් අම්පාර ගෝනගල ගම්මානයේ සිදුකල මිලේච්ච සමූලඝාතනය පිලිබදව Ken Miller නමැති කෙනෙක් කරපු ඉතාමත්ම සංවේදී වාර්තාමය වැඩසටහනක්.
    මේක බලනකොට සැහෙන දුකක් දැනෙනවා මචන්.
    අහිංසක ළමුන් සහ මිනිස්සු 54 දෙනෙක් කපල කොටලා මරල තියෙන්නේ, මුලු පවුල් පිටින්ම. ඒ පවුල් වලින් ඉතුරුඋන මිනිස්සු ඉතාමත්ම දුකින් සහ අගහිග කම්වලින් දැන් කාලය ගත කරන්නේ. අනිවාර්යෙන් බලන්න ඕන වැඩසටහනක් මේක. 2009 වගේ කරපු වාර්තාමය වැඩසටහනක්..

    Ampara Gonagala Massacre - Documentary 1999
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තනු නිර්මාණය පිළිබඳ තියුණු හැඟීමක් ඇති අවතාරයෙකු විසින් ගොතන ලද තවත් දුෂ්ට කතාවක්, ගිනි තැබීම් සහ මිනීමැරුම් පිළිබඳ මාවතක් ඉතිරි කරමින් රට පුරා ව්‍යාප්ත විය. මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසලක උගන්වමින් සිටි පානදුර ප්‍රදේශයේ ගුරුවරියක් දෙමළ මැර කල්ලියක් විසින් කොටුකරගත් කතාවකි. ඔවුන් ඇයගේ පියයුරු කපා මරා දමා තිබුණා. ඇයගේ දේහය ආදාහනය කිරීම සඳහා පානදුරේ නිවසට ගෙන එමින් තිබුණි.මැයි 27 වැනිදා උදෑසන පානදුර නගරවාසීහු වටපිටාවේ කොඳුරමින් කීවේ පණ නැතිකර දැමූ දේහය නිවසට ගෙනවිත් ඇති බවය. කඩමණ්ඩිය තුළ හදිසි කලබලයක් ඇති විය. ගුන්ඩාවෝ ඔවුන්ගේ විනාශය තීව්‍ර කළහ. ඔවුහු දෙමළ ජාතිකයන්ට අයත් වෙළෙඳසල් කොල්ලකෑ අතර වෙළෙඳසල් හිමියන්ට සහ මගීන්ට පහර දුන්හ.

    හින්දු කෝවිලට කඩා වැදුණු මැර කල්ලියක් එයට ගිනි තැබීමට උත්සාහ කළහ. ඔවුන්ගේ උමතුවෙන් ඔවුන් අවුල් සහගත වූ අතර ගින්න නිවා දැමීමට අසමත් විය. නමුත් ඔවුන්ට වඩා රසවත් අදහසක් තිබුණි. ඔවුන් කෝවිලෙන් උපස්ථායක පූජකයෙකු ඇදගෙන ගොස් ඔහුව ගිනි තැබූහ.

    පානදුරේ ගුරුවරියක් කපා කොටා ඝාතනය කිරීමේ කතාව කෙතරම් මුදල් ප්‍රමාණයක් ලබා ගත්තේද යත් අධ්‍යාපන අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ පාසල් පරීක්‍ෂකවරයකු විමර්ශනය කිරීමට යොමු කළේය. ඔහුගේ වාර්තාව: කතාවේ සත්‍ය අංශු මාත්‍රයක්වත් නොතිබුණි. මඩකලපුව දිස්ත්‍රික්කයේ කිසිදු පාසලක ගුරු මණ්ඩලයේ පානදුර ප්‍රදේශයේ ගුරුවරියක් නොමැති බවද ඔහු වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණය විය.
     
    මේ වගේ සීන් කොච්චර වෙන්න ඇත්ද ඒ කාලේ.. මිනිස්සු කි දෙනෙක් මරන්න ඇතිද??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    See the source image

    See the source image

    See the source image

    See the source image

    See the source image
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අම්මෝ බන් අර ලමයි ටික මැරුන මනුස්සය මොනදුකකින් ඉන්නව ඇත්ත්ද. ඒ පින්තූරෙ දැක්කම පපුව පිච්චිල ගියා

    දැන් කකුල් උඩ තියන් අපේ උන්දැල පෝන් එක ඔබ කීබෝඩ් එක උඩ හිටගෙන හිටියට ඒ කාලෙ ලන්කාවෙ මිනිස්සු කොච්චර දුකක් විදලද.

    මේක වෙද්දි මම හය වසරෙ
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93

    මේ documentary එකේ බොරු පිරිලා, ශේප් එකේ පාර ගහන කපටි හිවලෙක්ගේ වැඩක්.
    බොරුවට මේක බලල ලේ රත් කරගන්නතුව ගාමණී බලල නිදියගනිල්ල\

    @Heshan Daminda

    1639079210932.png
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe

    මේ documentary එකේ බොරු පිරිලා, ශේප් එකේ පාර ගහන කපටි හිවලෙක්ගේ වැඩක්.
    බොරුවට මේක බලල ලේ රත් කරගන්නතුව ගාමණී බලල නිදියගනිල්ල\

    @Heshan Daminda

    පලයන් කැරි කොටියා යන්න. තෝ දන්නේ හැම එකම බොරුයි බොරුයි ගගා තටමන්න.
    වැඩ කරන අපේ විරුවා අහලා ශිරන්ති මතක් කරන් අතේ පාරක් ගහලා බුදියපන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැම එකකටම දේශපාලනය ගාගෙන ෆුක දෙන්න එපා මිතුරේ

    මේ documentary එකේ බොරු පිරිලා, ශේප් එකේ පාර ගහන කපටි හිවලේක්ගේ වැඩක්
    ------ Post added on Dec 10, 2021 at 1:02 AM

    deshapalanaya gawala ne mithure.
    koti hurathal karanawa sihalunta mathak karala dunna
     
    • Sad
    Reactions: Kalegana