මෙන්න මචන් 1973දී කතරගම ගැන කරපු වාර්තාමය වැඩසටහනක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ එංගලන්තයේ ITV Granada රුපවාහිනි නාලිකාවේ Disappearing World - Documentary series එකට. මේකේ ලංකාවේ ඉන්න සියලුම ආගම්වල මිනිස්සු කතරගම දෙවියෝ පිළිබද තියන විස්වාශය සහ ඇදහීම ගැන තමයි පෙන්නන්නේ.. මේකේ වැඩ සටහනේ ප්රදාන සිද්දිය විදියට යන්නේ ගෙදරින් අතුරුදහන් උන ළමයෙක් හොයා ගන්න ගන්න ඒ දෙමව්පියන් හැම දේවාලයක් ගානෙම කිහින් කරන කන්නලව් වලට අන්තිමට ලැබෙන ප්රතිපලය ගැන.
මේකේ පෙන්නන විදියට දැන් කාලෙට වඩා හැම ආගමක කෙනෙක්ම නිතරම කතරගම ගිහින් දෙයියෝන්ට බාර වෙලා තියනව. ඒ වගේම 1970 ගණන් වල ලංකාවේ ලස්සන බලා ගන්න පුළුවන්,
මේ youtube video දෙක channel දෙකකින්, එකම video එක. කැමති එකකින් බලන්න..
Kataragama: A God for All Seasons (1973)