ගෝනි_බිල්ලෝ..

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    Eloïse Lagrenée [fr] has posted on her Facebook page a picture by Yemeni photographer Bushra Almutawakel, illustrating how women could vanish into darkness and invisibility, step by step, under fundamentalist pressure and the full niqab. It has been shared over 1,500 times.:yes::yes::yes::yes::yes::yes:

    Disparition-by-Bouchra-Almutawakel.jpg
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ලංකාවෙත් ආගමික නිදහස කාන්තා විමුක්තිය උපරිමයෙන්ම විඳවන විහිලුකාරයින්ගෙ ගෑණු ඔය ඕන තරම් ඉන්නෙ
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ගොනි බිල්ලොන්ගේ අත්දැකීම් වෙනයි මචං.
    ජේ.වී.පී කරපු සෙට් අල්ලන්න හමුදාවෙන් ඒ එ් පළාතෙන් පළාත ගැන දන්න එකේකට මූන වැහෙන්න ගොනියක් අන්දලා ගෙවල් ගානෙ එක්කන් ගිහින් අහනවා මූ ජේ.වී.පී කාරාද, කැරලිවලට සම්බන්ධද කියල. ඊ්ට පස්සෙ උන් ටික අල්ලන් ඇවිත් උන්ට කියල වලක් කප්පවල වල ඉස්සරහට ඉන්න කියල වෙඩි තියෙනවා..