"මේ ඉන්දියාවේ හෝ නේපාපයේ නොවේ.මේ සිරිලංකාවේ නුවරඑළියයි..නුවරඑළිය ලබුකැලේදී වෙඩි තබා මරාදැමූ විශාල වැඩිහිටි ගෝනෙක් මස්කිරීමට හෝටලය වෙත කුදලාගන යන අවස්ථාවක්.මේ සත්වයාගේ හිස හෝටලය තුල එල්ලීමට වෙනමම කපාගෙන ඇත.බලන්න මිනිසුන් වටවී තම කොටස හෝ මුදල ලබාගැනීමට ඔට්ටුවෙන ආකාරය.මෙම අහිංසක සතා මස්කර අනුභව කොට ලබාගන්නා ආතල් එක ගැන මට අදහසක් නොමැත."
ෆේස්බුක් වෙබ් අඩවියට ඉහත සටහන ලියමින් හසිත හේරත් පහත ඡායාරුප පෙළ එක්කර තිබුණා.මනෝගරන් මනෝ නැමති අයකු මෙම ඡායාරූප ගත් බවයි එහි සඳහන් වුණේ.
(under the courtesy of nethfm news web)
ෆේස්බුක් වෙබ් අඩවියට ඉහත සටහන ලියමින් හසිත හේරත් පහත ඡායාරුප පෙළ එක්කර තිබුණා.මනෝගරන් මනෝ නැමති අයකු මෙම ඡායාරූප ගත් බවයි එහි සඳහන් වුණේ.
(under the courtesy of nethfm news web)
යකෝ මුන්ගේ අම්මා අප්පගේ බුදලයක්ද මේ...