ගෝන_මස්_කන්න බැරිවේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෝන_මස්_කන්න බැරිවේ

    ගෝන මස් කන්න බැරිවේ



    යාල වනෝද්‍යානයේ සිටි මී ගවයකු තරම් විශාල ගෝනකු හා මුවන් තිදෙනකු මරා කැන්ටර් ලොරියකින් රැගෙන යද්දී කතරගම, කටගමුවේ යුද හමුදා රෙජිමේන්තුවෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී කාර්යාලය කියයි. මෙතරම් ලොකු ගෝනකු සංචාරකයක් පවා දැක නැත. ලූතිනන් කර්නල් එච්.ඒ. ලක්ෂ්මන් මේ වැටැලීම මෙහෙයැවීය.

    අද අලූයම සිදුකළ වැටැලීමේදී සැකකරුවන් තිදෙනකු පලාගිය බවද කියති.




    DSC01666.jpg


    DSC01667.jpg


    DSC01668.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් උඹලට හදලා දුන්නොත් නොකා ඉඳී...
    අපි මරන්නේ නැති එක වෙනම කතාවක් ඒ වුනාට ව්කුනන තැනකින් අරගෙන කන්න හදලා දුන්නොත් මම නම් කාවී බොහෝ දුරට.
    මොකද මම මරාගෙන කන්නෙත් නෑනේ
     
    Last edited: