ගෝරිල්ල සිවුරු හැරයාමට තීරණය කරයි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    ගොං කැරියා. වෛරය වපුර වපුර කුණුහරප කිය කිය තව සිවුරෙත් ඉන්නවා. පොන්න පකය 🤷‍♂️
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තඩි ගෝරිල්ලා ක්‍රිරි කොරා හින්දා ශිව්ර ගලවන්ටද යන්නේ🤣

    බඩගිනි වෙනකොට මං මොකටද ශිවුර ගලවන්නේ කොරා හින්දා කියල ආයේ වීඩියෝ එකක් දායි🤣
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    mata hithenne Shammi Salli deela muta ara help karapu Kakula nethi ekaawa gaththa... u aaye badu tika illuwa.. Shammita Abiyoogakarapu Gorilla haansi una. Simple
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    එලකිරියේ සමහරු එළකිරිය හැර යනවා වගේ තමයි , රාජංගනේ සාදු සාසනේ අත ඇරලා යන්නේ. කවදාවත් යන්නෙ නෑ. ගියත් ආපහු එනවා. :P

    SF ලොක්කගේ වීඩීයො එක ලීක් උන නිසා තමයි මෙහෙම හැසිරෙන්නේ. SF ලොකු මහත්තයා කියලාත් ඒ වීඩියො එකේ කියනවා


    ඔය තේකොල කාරය සුවර් නෑ
    ගෝරිල්ල උගේ තේකක් බොන්න කියල මාර්කට් කරා
    දැන් උගේ බඩු අපහු ඉල්ලං යනවා
    campaign over
    @scurvy උබ හරි. කවදාවත් තට්ටයෝ ව්ශ්වාස කරන්න හොද නෑ. හොදම එකෙන් ඇරලා යනවා. ඕකුන්ගේ තට්ටේ පලන්න ඕනේ
    ------ Post added on Mar 10, 2026 at 11:07 AM
     
    • Haha
    Reactions: Bitter Truth

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,044
    113
    🌎
    මානසික ලෙඩක් තියෙන්නේ
    ඒකෙන් වෙන උන් ප්‍රයෝජන ගන්නවා(2)
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    994
    546
    93
    Iraj ge youtube eke maneesha gana kiyana katha anuwa minissunta nikan salli denawalu godak... echara loku leda thiyagena inna manussayekta ehema wiyadam Karanna puluwanda? Kohenda salli? Ethakota lede boruda?... munge wada gana hithanna giyama ape oluwa wikara wenawa
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    Iraj ge youtube eke maneesha gana kiyana katha anuwa minissunta nikan salli denawalu godak... echara loku leda thiyagena inna manussayekta ehema wiyadam Karanna puluwanda? Kohenda salli? Ethakota lede boruda?... munge wada gana hithanna giyama ape oluwa wikara wenawa
    ඔව්. ඒක ඇත්ත....මීඩියාවල පෙන්නන්නේ අසරණකම අනුකම්පාව දිනාගැනීම්..ඊට පස්සේ...පිටරට වල ඉදන් මිනිස්සු සල්ලි පොම්ප කරනවා..අසරණකම දැකලා.ඒවා මිස්යූස් කරනවා දැන් ගොඩක්...ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සු කරකියා ගන්නන දෙයක් නැතුව හිගාකනවා