uba kohomada meka dakke? uba neda photo eke inne? apita puka pennala athe gahanna hadanne
uba kohomada meka dakke? uba neda photo eke inne? apita puka pennala athe gahanna hadanne
Sales ekak kiyala suggest una. mn gihin baluwa.uba kohomada meka dakke? uba neda photo eke inne? apita puka pennala athe gahanna hadanne

daraz eken sales kiyala home page eke thibba bn. mn nikmata gihin baluwa.iya bn
me maha ra uba monuttakda owa bala bala karanne
man sahenna ayata message damma , pau ban. loku auwalak, minissu udau karanna bayai..මූව යහමගට ගන්න එකෙක් නැහැනේ අම්මපා![]()
දසුන් තෙත් කලානෙශම්මි එලවන්නේ නැද්ද ??
පව් බන් . .
@AnuradhaRa ව මතක් උනා .
------ Post added on Mar 9, 2026 at 7:37 PM
@scurvy උබ හරි. කවදාවත් තට්ටයෝ ව්ශ්වාස කරන්න හොද නෑ. හොදම එකෙන් ඇරලා යනවා. ඕකුන්ගේ තට්ටේ පලන්න ඕනේඔය තේකොල කාරය සුවර් නෑ
ගෝරිල්ල උගේ තේකක් බොන්න කියල මාර්කට් කරා
දැන් උගේ බඩු අපහු ඉල්ලං යනවා
campaign over
අල්ලන් ගිහින් මානසික ලෙඩේට බෙහෙත් පොන්වන්න ඕනේමූව යහමගට ගන්න එකෙක් නැහැනේ අම්මපා![]()
ඔව්. ඒක ඇත්ත....මීඩියාවල පෙන්නන්නේ අසරණකම අනුකම්පාව දිනාගැනීම්..ඊට පස්සේ...පිටරට වල ඉදන් මිනිස්සු සල්ලි පොම්ප කරනවා..අසරණකම දැකලා.ඒවා මිස්යූස් කරනවා දැන් ගොඩක්...ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සු කරකියා ගන්නන දෙයක් නැතුව හිගාකනවාIraj ge youtube eke maneesha gana kiyana katha anuwa minissunta nikan salli denawalu godak... echara loku leda thiyagena inna manussayekta ehema wiyadam Karanna puluwanda? Kohenda salli? Ethakota lede boruda?... munge wada gana hithanna giyama ape oluwa wikara wenawa