ගෝලයා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්

signshop

Well-known member
  • May 30, 2011
    12,256
    9,069
    113
    Dubai
    15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.

    මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 තිදුරු මවකි.

    අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ ( පුංචි අම්මා සෙවනේ) හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.

    සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි කිය කියයි.

    පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇය නොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

    ඇය ගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී " සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ"" ඔයා ගාව හරි සුවඳයි" ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බව පොලිසිය කියයි.

    https://www.lankadeepa.lk/news/ගෝලයා-සිප-ගත්තැයි-ගුරුවරිය-රිමාන්ඩ්/101-624495
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,000
    113
    MV5BYTgyOWQ4ZTUtMmQ0ZS00M2MxLThhMTctODBjMGVmNzMwYTFhXkEyXkFqcGdeQXVyMzQyMDgzOTU@._V1_.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පුංචි අම්මා puka deelane ithin

    ඵහෙම කියන්න ඵපා..වෙන රටවල වගේ නෙමෙයි ඔය වල් ගෑණි කොල්ලව සෙට් කරන් සැපක් දීල උෟව හොඳට සුද්ද කරන්න හිතේ තියන් වෙන්න අැති.මේ දවස් වල අාර්ථිකෙත් අවුල් නේ.උගේ අම්ම තාත්තත් රට ඉන්නව කියල දන්නවනේ..ඔය වයසෙන් ලස්සණට බිලී බාගන්න පුළුවන් කොල්ලොන්ව.ඒක ගෑණු දන්නවා.ඒකිට වයස 45ක් කියන්නේ තියෙන කඩුලු ඔක්කොම පැනලනේ අැත්තේ..ඕක දුර දිග ගියානම් ඉතිං අරූ කුඩු ගැහුවා වගේ තමා.ගෙවල් වල තියෙන ඒවත් විකුණ විකුණ සල්ලි දෙයි ඒකිට..උෟ බේරුණා..පට්ට වේසියෝ
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ගොං කොල්ලො අතට එන චාන්ස් නැති කරගන්නවා ඉක්මන් බව නිසා. නැත්තම් කොච්චර ආතල් ගන්න තිබ්බද .
     
    • Like
    Reactions: reuse

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.

    මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 තිදුරු මවකි.

    අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ ( පුංචි අම්මා සෙවනේ) හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.

    සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි කිය කියයි.

    පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇය නොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

    ඇය ගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී " සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ"" ඔයා ගාව හරි සුවඳයි" ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බව පොලිසිය කියයි.

    https://www.lankadeepa.lk/news/ගෝලයා-සිප-ගත්තැයි-ගුරුවරිය-රිමාන්ඩ්/101-624495
    ශුවර් පලිගැනීමක් වගේ
     
    • Like
    Reactions: Candid-B

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තාත්තට කියල තිබ්බ නම් තේරුම් ගන්නවා. අපරාදෙ. කොල්ලගෙ ඉස්කෝලෙ ජීවිතෙත් විනාසයි.
     
    Similar threads