ගෝල්පේස් එකට ප්‍රතිපාදන නවතී

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මහින්දල ගෝටල නිකන් ගමේ චන්ඩි බන්. රනිල ගේම ගහන්නෙ යටින්. ව්යවස්තාව ඉස්සරහට දාල තමා මිනිහ ඉස්සරහට ගේම ගහන්නෙ. ඕකුන් ඉන්නකන් මේ සිස්ටම් එක වෙනස් කරන්න බෑ.