ගෝල්ෆේස් ජෝගිය - දිනකට ශ්‍රම නාස්තිය කෝටි 30ට වෑඩියි

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
    ithin mainata bahala yanna kiyapanko ratama kaka inne nathuwa ,me welawe unge hoda kiyanne MR ge hora shot ekakin ipaduna ekek witharai
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
    images (2).jpeg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.

    තොපි වගේ රාජපක්ෂගෙ ජාතිවාදී වහල් බල්ලො රාජපක්ෂලට බලේ අරන් දෙන්න යහපාලනය කාලේ කරපු ජාතිවාදී වැඩ වලින් රටට වුන පාඩුව කීයද?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,357
    9,136
    113
    Around the world
    ඔව් එතනත් ශ්‍රම නාස්තියක් වෙනවා තමයි එතකොට ගෑස් පෝලිම්,කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම්, ආදී සමස්ත රටේම පවතින පෝලිම් මිනිස්සුන්ගේ කාළය කන ඒවායේ නාස්තියේ තක්සේරුව කොපමණද
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ඊට පස්සේ අඩනවා රටට ඩොලර් නෑ, තිබ්බ ඒවා රාජපක්ශ සර්ලා හොරකම් කරා කියලා.
     
    • Dislike
    Reactions: zid2021 and Aki992

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,788
    113
    එකමත් එක රටක
    කමක් නෑ. දැන් එක මයිනෙක් , කපුටෙක් වත් එලියට බහින්නේවත් නෑ නේ.
    කැබිනට් එකට දාපු උනුත් ඊලග දවසේ ඉල්ලා අස්වෙනවා .

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ඔව් එතනත් ශ්‍රම නාස්තියක් වෙනවා තමයි එතකොට ගෑස් පෝලිම්,කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම්, ආදී සමස්ත රටේම පවතින පෝලිම් මිනිස්සුන්ගේ කාළය කන ඒවායේ නාස්තියේ තක්සේරුව කොපමණද

    උබට නොතේරුනාට ගම්වල මිනිස්සු ඔය පෝලිම් වල ඉන්නේ කෑමෑත්තේන්. ඒ වෙලාවට තමයි ගමේ කොල්ලන්ට එකතු වෙලා බුලත් විටක් කාලා සිගරට් එකක් ගහලා කයියක් ගහන්න චාන්ස් එකක් හම්බවෙන්නේ. අනික දෑන් ලිදවල් නෑති හින්ද නීලා, කමලා, චම්පා, භානුමති නයනලා , සදරේඛා ලට සෙට්වෙලා ඕප දූපයක් කතා කරගන්න පෝලිම විතරයි තියෙන්නේ
     
    • Haha
    Reactions: siri_ayya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
    :lol: Ow dan uba ethanata gihilla unta banahan meka kiyala :rofl:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    කීයක් ගියත් කමක් නෑ පිස්සා ව අංගොඩ යවන්න ඕනි!
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,237
    1
    16,102
    113
    පවර්කට් / පොලීම් වල
    ඉන්නකොට කොච්චර මිනිස් පැය ගානක් නාස්ති වෙනද මචන්?
    ඒක ගනන් කරපු කවුරුත් නැද්ද?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,357
    9,136
    113
    Around the world
    උබට නොතේරුනාට ගම්වල මිනිස්සු ඔය පෝලිම් වල ඉන්නේ කෑමෑත්තේන්. ඒ වෙලාවට තමයි ගමේ කොල්ලන්ට එකතු වෙලා බුලත් විටක් කාලා සිගරට් එකක් ගහලා කයියක් ගහන්න චාන්ස් එකක් හම්බවෙන්නේ. අනික දෑන් ලිදවල් නෑති හින්ද නීලා, කමලා, චම්පා, භානුමති නයනලා , සදරේඛා ලට සෙට්වෙලා ඕප දූපයක් කතා කරගන්න පෝලිම විතරයි තියෙන්නේ
    ඒ ආදී කාලේ, අනෙක දවාලට අව්වේ කර වේවි රැට නිදි මරාගෙන තව වැස්සේ තෙමි තෙමි පෝලිම්වල ඉන්න ආස වුන්ගේ මොලේ පරික්ෂා කරන්න ඕන. දැන් ගමද නගරයද කියල නැ මිනිසුන්ට තමන්ගේ වැඩ ටික කර ගන්න පැය 24 මදි වෙලා තියෙන්නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඕක තිබ්බා කියලා කලින් මුන් රට දියුණු කලැයි
    තිබ්බ සල්ලි ටික පිල්ලි ගෑහූවා මිසක්
     
    • Like
    Reactions: Ryan08