ඒක තමා ඉක්මනට රාජපස්සලට යන්න කියපන්. බලපන් උන් නිසා ශ්රම නාස්තිය දවසකට.Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
jabok. thread wahala oya lamai dan gewal walata yannaපවර්කට් / පොලීම් වල
ඉන්නකොට කොච්චර මිනිස් පැය ගානක් නාස්ති වෙනද මචන්?
ඒක ගනන් කරපු කවුරුත් නැද්ද?
sramaya deela hamba karapuwa hora palanayakata yanawanam, e palanaya wenas karanna oya sramaya dunnata angen atayak yanne naha......................Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
Hukana post eka damma pakayata me rate ara hora cabinet ekai, unge ganu, unge nayoi, unge wahal hora business karayoi eda indala nati bari minihata wasan karala gahapu gahila penne nada pako?Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
ita wada okkoma hora kala, iwarakaragana wadi ,thawath bye talk denna epa, hikwela thiynna ratata.Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
pisso koheda ratata adare.........රටට ආදරේ නම් පිස්සාට ඉල්ලා අස්වෙන්න කියන්න
නෙලුම් කුලුනටයි මත්තල airport එකටයි සත පහක අදායමක් නැතුව ණය, පොලී ගෙවද්දී උඹ කොහෙද හිටියේ?Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
Town වලත් මිනිස්සු පෝලිමේ ඉන්නවා බන්.. රස්සාවලට යන මිනිස්සු වැඩ ඇරිලා ගෙදර ගිහින් රෙස්ට් කරනවා වෙනුවට පෝලිම් ගානේ රස්තියාදු වෙනවා.. එතකොට කොහොමද පෝලිම් හොඳ වෙන්නෙ?උබට නොතේරුනාට ගම්වල මිනිස්සු ඔය පෝලිම් වල ඉන්නේ කෑමෑත්තේන්.