ගෝල්ෆේස් ජෝගිය - දිනකට ශ්‍රම නාස්තිය කෝටි 30ට වෑඩියි

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    palath saba saha pradeshiya saba kramaya nisa rate mudal kopamana pramanayak nasthi wenawada ? Mewa wenas karanne nadda ? Parata bahala udgoshanaya karanne nathuwa me kisi deyak wenas karanna baha. Udgoshakayo thamange shramaya rate anagathaya wenuwen ayojanaya karala thiyenawa.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොලිම් වන නාස්ටියට වග කියන්නෙ තොගෙ අප්පාද?
    කරන්ට් නැතිව කෙල වෙන රස්සා වලට වග කියන්නෙ මොකකද/

    රටෙ සල්ලි වලින් ජොගින් ට්‍රැක්, ඉන්ටෙර්ලොක් ගල්, පිට්ටනි . උඩ්‍යාන . කුලුනු හ්දලා රටට කෙලියාට වග කියනනෙ මොකාද..

    මොනාද ගැහුවෙ ඉයෙ රැ.,...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කොම්පැණියෙන් මෑන් ඩේ එකට 30,000 ක්ලන්ට් ගෙන් ගත්තම ඔක්කොම බේරල වැඩ කරන එකාගෙ අතට කීයක් යනවද???
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඈ බොල අ. හු. වේ. පුතෝ....... දැන් ඔතන ඉන්න උන්ට දවසට රු 30,000 ක් ගෙවනවද උන් කරන රස්සාවල් වලින්.... නැත්තං උන් ඔතනින් අරගලේ ඉවර කරලා අවොත් තෝ දවසට රු.30,000 ක් ගෙවනවද උන්ට?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
    ඒක තමා ඉක්මනට රාජපස්සලට යන්න කියපන්. බලපන් උන් නිසා ශ්‍රම නාස්තිය දවසකට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පවර්කට් / පොලීම් වල
    ඉන්නකොට කොච්චර මිනිස් පැය ගානක් නාස්ති වෙනද මචන්?
    ඒක ගනන් කරපු කවුරුත් නැද්ද?
    jabok. thread wahala oya lamai dan gewal walata yanna
     
    • Haha
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
    sramaya deela hamba karapuwa hora palanayakata yanawanam, e palanaya wenas karanna oya sramaya dunnata angen atayak yanne naha......................
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    Me
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
    Hukana post eka damma pakayata me rate ara hora cabinet ekai, unge ganu, unge nayoi, unge wahal hora business karayoi eda indala nati bari minihata wasan karala gahapu gahila penne nada pako?
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
    ita wada okkoma hora kala, iwarakaragana wadi ,thawath bye talk denna epa, hikwela thiynna ratata.
    galleface inna un paw ,
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.

    ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
    නෙලුම් කුලුනටයි මත්තල airport එකටයි සත පහක අදායමක් නැතුව ණය, පොලී ගෙවද්දී උඹ කොහෙද හිටියේ?
    උබට නොතේරුනාට ගම්වල මිනිස්සු ඔය පෝලිම් වල ඉන්නේ කෑමෑත්තේන්.
    Town වලත් මිනිස්සු පෝලිමේ ඉන්නවා බන්.. රස්සාවලට යන මිනිස්සු වැඩ ඇරිලා ගෙදර ගිහින් රෙස්ට් කරනවා වෙනුවට පෝලිම් ගානේ රස්තියාදු වෙනවා.. එතකොට කොහොමද පෝලිම් හොඳ වෙන්නෙ?
     
    • Like
    Reactions: jhnnwp

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Geri Amana MotherFucker Rajapak Each Family Member Consume State Fund $2000/Each Day
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇත්ත ඇත්ත. ඕක විතරක් නෙවෙයි නේ මයිනයි නන්දෙයි ගාර්ඩ් කරන ආර්මි එකේ උන්ගේ ශ්‍රම නාස්තිය.

    ඔය නාකි වේසාවෝ දෙන්නා අයින් වෙලා ගියා නම් ඉවරයිනේ බන්. දැන් කොහොමත් උන්ට රට පාලනය කරන්න බෑ නේ.
     
    • Like
    Reactions: topkollek