ගෝල්ෆේස් හි යාචකයින් රිදියගමට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගාලු මුවදොරපිටිය ප්‍රදේශයේ ජනතාවට හිරිහැර වන ලෙස කටයුතු කරන යාචකයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වරාය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

    මේ වන විට යාචකයින් 150ක් පමණ සිටින බවට වාර්තා වී ඇති බවයි ඔවුන් නිවේදනය කළේ.

    එම යාචකයින් හම්බන්තොට රිදියගම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ස්ථාන ගත කිරීමට තීරණය කර තිබෙනවා.

    එම නිවේදනය පහතින්.

    Capture-10-1-1.jpg
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    අපේ බදු සල්ලි වලින් උන්ටත් කන්න දෙන්න එපැයි දැන් ඉතින්. රිදියගම යවපු එකේ තව පොඩි දුරක් එක්කන් ගිහින් මැදමූලනෙන් ම අත ඇරියා නම් තව හිඟන පවුලකුත් එක්ක පුනුරුත්ථාපනය කරන්න තිබ්බා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Ammo loku deyak. Traffic light wala inna set ekath aran gihin kanna dena widihata fund ekak haduwanam mase gane keeyak hari danawa.

    Mun ekapara wahana assen awith koi wele hari yata wenawa.
     
    • Like
    Reactions: Truth Hurts and fdk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    අපේ බදු සල්ලි වලින් උන්ටත් කන්න දෙන්න එපැයි දැන් ඉතින්. රිදියගම යවපු එකේ තව පොඩි දුරක් එක්කන් ගිහින් මැදමූලනෙන් ම අත ඇරියා නම් තව හිඟන පවුලකුත් එක්ක පුනුරුත්ථාපනය කරන්න තිබ්බා.
    ehe innawalu @erozan @2osama @N A K A M U R A
    LOL
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,615
    113
    ප*යාගල
    sorry.com
    ඔය ගොල්ෆේස් එකේ නාකියෙක් දවසක් මගෙන් සල්ලි ඉල්ලුවා . මම කිව්ව සල්ලි නෑ සියෙ බස් එකේ යන්න විතරයි තියෙන්නෙ කියල. මූ ගත් කටටම කිව්ව 'හුත්තිගෙ කොල්ලා " කියල . මට මල පැන්න. "ඒස නාකියා අප්පට හුකාගන්නෙ නැතුව පල" කියල සැරයක් දැම්මම ගියා ඌ, මාත් කෝකටත් කියල වාඩි වෙලා ඉදපු බන්කුවෙන් නැගිටලා OGF ගියා. ඕකුන් මරලා දාන්න ඔනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,593
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    අපේ බදු සල්ලි වලින් උන්ටත් කන්න දෙන්න එපැයි දැන් ඉතින්. රිදියගම යවපු එකේ තව පොඩි දුරක් එක්කන් ගිහින් මැදමූලනෙන් ම අත ඇරියා නම් තව හිඟන පවුලකුත් එක්ක පුනුරුත්ථාපනය කරන්න තිබ්බා.

    මැදමුලනෙ හිඟන පවුලත් රිදියගම යවල දාමු. මම කිව්වෙ සෆාරි පාක් එකට. ඒකට දාලා එන එවුන්ට පෙන්නලා ටිකට් කඩල වත් ගාන කවර් කරගන්න බලන්න.
     
    • Like
    Reactions: Truth Hurts

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    අපේ බදු සල්ලි වලින් උන්ටත් කන්න දෙන්න එපැයි දැන් ඉතින්. රිදියගම යවපු එකේ තව පොඩි දුරක් එක්කන් ගිහින් මැදමූලනෙන් ම අත ඇරියා නම් තව හිඟන පවුලකුත් එක්ක පුනුරුත්ථාපනය කරන්න තිබ්බා.
    @erozan කෝ ගියාද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,741
    16,963
    113
    Hinganno okkoma rajaye register karawala rajaye anugrahayenma hingamane yodawanna one. Labena adayamen 75% income tax widiyata rajayata aran ithuru 25%k hingannonta dunnanan okun aye jiwitheta hinga kanne na 🤣
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Dan galle karapitiye hospital aka gawa nawathwanna bee 5k 10k salli illanawa winadi 30’ athulatha