ගෞතම් අදානි

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අදානි ජි ගේ අන්තිම කාලේ තමයී සින්ඝලු මේ යන්නේ ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,675
    113
    මේ වතාවේ CEB ගල් අඟුරු ටෙන්ඩරෙ ගියේ ආදිත්ය බිර්ලා ට. ගේන්නේ දකුණු අෆ්‍රිකාවෙන්, විකුණන්නේ ඉන්දියන් ලාභේ සහිතව. ලංකාවේ එකෙක්ට න්කෙළින්ම අරන්.දෙන්න බැහැ පගාව නිසා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    මුන්ගේ නෙට් වර්ත් එක කියන්නේ කම්පැනයේ ශෙයාර්ස්වල වටිනාකම එකතු කලාම්ද බන්? ශෙයාර් වල වටිනාකම අඩු වුනාම ද? වත්කම අඩු වුනා කියන්න..කෙලින්ම කෑශ් කරන්න පුලුවන් සල්ලි නෙමෙයිද මේ වත්කම කියන්න්නේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,385
    5,739
    113
    ලන්කාවේ කතාවෙන හැම දැවන්ත චරිතෙමෙ හොරු වෙන එක මාර වැඩක් නෙහ්. හොරු ලන්කාවට එනවද? ලන්කාවට ආවට පස්සෙ හොරු වෙනවද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,711
    7,911
    113
    මෙන්න මෙතන...
    මුන්ගේ නෙට් වර්ත් එක කියන්නේ කම්පැනයේ ශෙයාර්ස්වල වටිනාකම එකතු කලාම්ද බන්? ශෙයාර් වල වටිනාකම අඩු වුනාම ද? වත්කම අඩු වුනා කියන්න..කෙලින්ම කෑශ් කරන්න පුලුවන් සල්ලි නෙමෙයිද මේ වත්කම කියන්න්නේ
    ow machan...oya net worth eka adu una kiyanne share prices adu unama..
    mostly shares tmai..eta amatarawa fixed assets gannawa ati
     
    • Like
    Reactions: Sabren and Kodiya97

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලන්කාවේ කතාවෙන හැම දැවන්ත චරිතෙමෙ හොරු වෙන එක මාර වැඩක් නෙහ්. හොරු ලන්කාවට එනවද? ලන්කාවට ආවට පස්සෙ හොරු වෙනවද?

    නීති නමලා ඕන දෙයක් කරන්න පුළුවන් බව දන්නවා. රටේ බහුතරයක් වහල්ලු වගේ මොක කලත් කට වහගෙන කඩේ යනවා කියලත් දන්නවා. ඒ නිසා value එක අඩු වෙන්නේ නැති ඒව උන් සල්ලි වලට ගන්නවා. එකනේ පැනල වරාය කැල්ලක් ගත්තේ
     
    • Like
    Reactions: hkiz and siri_ayya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ow machan...oya net worth eka adu una kiyanne share prices adu unama..
    mostly shares tmai..eta amatarawa fixed assets gannawa ati
    ඒක හරියටම හරි නෑනේබන්...ඒ සල්ලි ඔනි ඕනි විදිහට අදින්නබෑනේ...හිතපන්කෝ තෙල් අරාබිකාරයෙක්ගේ වගේ ඕනි වෙලවක අදින්න පුලුවන් සල්ලි එක්ක කම්පෙයාර් කලාම
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,711
    7,911
    113
    මෙන්න මෙතන...
    ඒක හරියටම හරි නෑනේබන්...ඒ සල්ලි ඔනි ඕනි විදිහට අදින්නබෑනේ...හිතපන්කෝ තෙල් අරාබිකාරයෙක්ගේ වගේ ඕනි වෙලවක අදින්න පුලුවන් සල්ලි එක්ක කම්පෙයාර් කලාම
    Ehema adinna pluwan salli unta tynwa ban..adani karaya sahenna pahala htye..uge net worth wadi une india wala power projects walata invest krpu eken..mu mannarameth wind power ekak gahana yanwa kiyala news ekak gya..monawa unada danne ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාවේ කතාවෙන හැම දැවන්ත චරිතෙමෙ හොරු වෙන එක මාර වැඩක් නෙහ්. හොරු ලන්කාවට එනවද? ලන්කාවට ආවට පස්සෙ හොරු වෙනවද?

    හොර ගුහාවල ලගින්න එන්නෙ හොරු.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ලන්කාවේ කතාවෙන හැම දැවන්ත චරිතෙමෙ හොරු වෙන එක මාර වැඩක් නෙහ්. හොරු ලන්කාවට එනවද? ලන්කාවට ආවට පස්සෙ හොරු වෙනවද?
    නෙට් වර්ත් එක අඩු උනාම හොරු වෙන්නෙ කොහොමද? :no: :no:
    අදානි කියන්නෙ මොඩි ගවර්න්මන්ට් එක හදපු බිස්නස්මන් කෙනෙක් දනට කොලොම්බො වෙස්ට් ටෙර්මිනල් එකඊ ඉස්‍රයල් හඊෆා පොර්ට් එකත් එක්ක පොර්ට් 13ක අයිතිකාරයෙක්. එක පෑත්තකින් කිව්වොත් අදානි කියන්නෙ ඉන්දියන් ගවර්මෙන්ට් එකම තමඊ. ගවර්න්මන්ට් බෑකප් එක නිසා ඔය නෙට්වර්ත් ෆ්ලක්ටුවෙශ්න් අදානිට එච්චර බලපාන්නෙ නෑතිව ඈති.