ගෞතම් අදානි

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නෙට් වර්ත් එක අඩු උනාම හොරු වෙන්නෙ කොහොමද? :no: :no:
    අදානි කියන්නෙ මොඩි ගවර්න්මන්ට් එක හදපු බිස්නස්මන් කෙනෙක් දනට කොලොම්බො වෙස්ට් ටෙර්මිනල් එකඊ ඉස්‍රයල් හඊෆා පොර්ට් එකත් එක්ක පොර්ට් 13ක අයිතිකාරයෙක්. එක පෑත්තකින් කිව්වොත් අදානි කියන්නෙ ඉන්දියන් ගවර්මෙන්ට් එකම තමඊ. ගවර්න්මන්ට් බෑකප් එක නිසා ඔය නෙට්වර්ත් ෆ්ලක්ටුවෙශ්න් අදානිට එච්චර බලපාන්නෙ නෑතිව ඈති.
    Adani ඉන්දැද්දි මං මෝහන් සිං ගේ කාලේ ambani පොර උනේ කොහොමද?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Adani ඉන්දැද්දි මං මෝහන් සිං ගේ කාලේ ambani පොර උනේ කොහොමද?
    මම දන්න විදිහටනම් අම්බානි self-made billionaire කෙනෙක්. නමුත් අදනි උඩට ආවෙ මොදිගෙ සපොර්ට් එකෙන්. අදානිට ස්ටාර්ට් එක අරන් දුන්නෙ මොදි, ඉන්ඩිඅන් ඒයාර්පොට් 7 එක සෑරෙම අදානි ගෘප් එකට PPP කියලා විකුනලා, ඉන්දියාවට ඔනෙ උනෙ චීන මොඩල් කම්පනියක් හදන්න. (චීනෙ ප්‍රිවෙට් කොම්පනි පිටරටවල් වල කරන්නෙ චීන ගවර්න්මෙන්ට් එකට ඔනෙ දෙවල් චඊනා හාබර් කම්පනිය ලන්කාවෙ අයොජනය කරා වගෙ ඈත්තටම CHEC එක ප්‍රඊවෙට් කම්පනියක් කිව්වට එක සම්පුර්නයෙන් control කරන්නෙ china ගවන්මෙන්ට් එකෙන් ) එකට තමඊ මොදි අදානි ගෘප් එකට සපොර්ට් කරන්නෙ. අදානි තමඊ ඉන්ද්යාවෙ බලපාම වෙන රටවල් වලට අරන් යන්නෙ.
     
    • Like
    Reactions: scorpion MW

    අහ්.. එහෙනම් ටිකක් විතර දරුණු case එකක්.. ඔච්චර ඉක්මනට වත්කම වැඩි වෙන්න එක හේතුවක් වෙන්න ඇති
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    yes
    එකම තමඊ අදානිට හින්ඩන්බර්ග් රිසර්ච් එකෙන් කරලා තියන චොදනාවත් හෑබඊ ඔවා ඔය හෑම කම්පනියකටම තියන එව්වාම තමඊ ඔව ඔප්පුකරන්න අමාරුඊ විශෙශයෙන් ඉන්දියන් ගවර්න්මන්ට් එකෙ සපොර්ට් එක තියන කම්පනි එක්කකට.
     
    • Like
    Reactions: scorpion MW