නෙට් වර්ත් එක අඩු උනාම හොරු වෙන්නෙ කොහොමද?

අදානි කියන්නෙ මොඩි ගවර්න්මන්ට් එක හදපු බිස්නස්මන් කෙනෙක් දනට කොලොම්බො වෙස්ට් ටෙර්මිනල් එකඊ ඉස්රයල් හඊෆා පොර්ට් එකත් එක්ක පොර්ට් 13ක අයිතිකාරයෙක්. එක පෑත්තකින් කිව්වොත් අදානි කියන්නෙ ඉන්දියන් ගවර්මෙන්ට් එකම තමඊ. ගවර්න්මන්ට් බෑකප් එක නිසා ඔය නෙට්වර්ත් ෆ්ලක්ටුවෙශ්න් අදානිට එච්චර බලපාන්නෙ නෑතිව ඈති.