ගෞතම බුදුන් සහ මයිත්‍රී බුදුන්

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,325
    2,180
    113
    මට දැන් බඩගිනියි => සත්‍යයක්
    කෑවට පස්සෙ
    මට දැන් බඩගිනියි => අසත්‍යයක්

    පරම සත්‍යයක් එහෙම අවස්ථාව/කාලය අනුව වෙනස්වෙන්නෙ නෑ කියල කිව්වොත් හරිද?

    Menna meka poddak balanna (abidhamma->yamaka). Meka terenawada balanna..meke uttare tiyenawa..

    1629735442626.png
     

    Sen-lu

    Well-known member
  • ඒකනේ.. ඉබේ හැදුන කියල නෑ.. බඹ ලොවින් ආලෝක සංඥා විදියට ආපු කතාවක් තියෙන්නේ..
    ඒකත් නිකන් ආදම් ඒව වගේ පුර්ණ මිනිස්සු ගෙනත් දැම්ම වගේ කතාවක්ද?
    නොදියුණු තැනක ඉදල පරිණාමනය උන කතාවකට වඩා වෙනස් කතාවක්
    චිත්තක්ෂණ ගැන එහෙම ඉගෙන ගත්ත නම් ඕක ගැන අදහසක් එයි.
     
    • Like
    Reactions: dilann

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ?
    සත්‍ය යනු කුමක්ද?තද/මෘදු ස්වභාවය ,උෂ්ණ/සීත ස්වභාවය ,වැගිරෙන සුළු/ගලනසුලු ස්වබාවය ,ගමන් කරන/හමන ස්වබාවය යන සතර මහා බුත ස්වභාවයන්ගේ ප්‍රකම්පනය(එකට ගැටීම) නිසා ඇතිවන එක පලයක් ලෙස ජීවය සැකසී ඇති බවයි.එනම් ස්වභාව ධර්මය යනු සතර මහා බුත ධාතුන් මත සකස් වුවක් බවයි.ස්වභාව දර්මයේ කොටසක් වූ ජීවය නැවත නැවත සකස්වීම නැවැත්වීමට ජීවය සකස් වී ඇති අයුරු අවබෝදවුවිට හැකි බවයි.
    ඒ දේශනා සමානද ?
    සම්‍යක් ප්‍රයෝග ලෙස දේශනා වුනු කාරනා සහ බවුද්ධ සාහිතයේ එනකාරනා අනුව අහන ප්‍රශ්නයක් ඕක.සොබාදහමේ කොටසක් වූ ජීවය කෙලවර කිරීම කවුරු පෙන්වා දුන්නත් එකමයි.
    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    පෙර සදහන් කළා සතර මහා බුත කොටස් ගැන
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    නැහැ
    ඉන්න ඕනේ නේද ?
    කෙනෙක් ඉන්නවා කියල පිලිගන්නවා නම් ඔහුවත් නිර්මාණය උනේ කොහොමද කියල හිතන්න.
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?
    ඒක විශ්වයේ එක ස්වභාවයක්
    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ
    මේවා ගොන් ප්‍රශ්න නෙමෙයි.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,180
    113
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ? ඒ දේශනා සමානද ?

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?

    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ

    Parama kiyanne ultimate kiyana eka....nattam uparima kiyana eka (ex. parama mithura, parama-hathura).. parama succa kiyanne..ultimate truth kiyana eka...ethanin ehata thawa truth ekak naa kiyana ekaa.. tawa widihata kiyanawa nam..wena turth walin mee truth eka goda naganna baa... mokada meka thamai ultimate eka nisa....

    1/2/3/4. succa kiyanne reality ekak so nirmanaya kala kenek naa.. (ex. uba plane eliyata pannoth bimata watenawa..eka tamai truth eka...oka dan hadapu kenek naa nee...habai eheme wenawa kiwwa kenek nam innawa - newton)

    Sathwaya sensors(including mind) walin ganna dewal vijjanayen interpret kiarane waradiyata kiyala budda discover kala...hariyata mokakda wenne kiyala discover kara.. eka tamai ultimate truth eka..
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    මිනිසා නොදියුණු සමාජයක ඉදන් අවුරුදු මිලියන ගානක් ජිවත් උන පිරිසක් නේ. ඒ නොදියුණු කාලෙට අයිති කතාත් නෑ . වදවෙලා ගිය විශාල සත්තු හිටපු කාලත් නෑ. ලෝක අතර ගමන් කරන්න පුලුවන් තරම් දියුණු "ආභිස්සර බඹලොවින්" ආපු මිනිස්සු එතන ඉදන් නොදියුණු සමාජයක ඉදල ආයිත් අවු මිලියන ගානක් දියුණු වෙලා වගේ. හැබැයි බුද්ධ කාල 3කුත් ගෙවිල කල්පයට අදාළ.
    මචන් මේක තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ.

    මේ සූත්‍රයේ විශ්වයේ ආරම්භය ගැන නෙමෙයි තියෙන්නේ. පෘතුවියට ජීවය එන එක ගැන. පෘතුවියේ ජීවයක් පටන් අරගෙන නෑ. වෙන කොහෙන්හරි තමයි ජීවය ඇවිල්ලා තියෙන්නේ.

    ඒ වෙනකොට පෘතුවියේ තිබ්බේ දිය කදක් කියලා තියෙන්නේ. ඒකේ තිබ්බේ ආහාර තමයි මුලින්ම පරිභෝජනය කරලා තියෙන්නේ. ආහාරවල රසට තෘෂ්ණාව තමයි මුලින්ම ජීවීන්ට තිබිලා තියෙන්නේ.

    ඊළගට ආහාර හොයාගෙන භූමියට ඇවිල්ලා. ඒ වෙනකොට පොලොවේ තිබිලා තියෙන්නේ හතු( දිළීර ) එවත් පරිභෝජනය කරද්දි තව සෑහෙන්න කාලෙකින් තමයි පැළෑටි හටගෙන තියෙන්නේ.

    මේ වගේ process එකකින් තමයි ජීවය පැවතගෙන එන්නේ කියලා තමයි ඒ සූත්‍රයේ කියන්නේ.

    දැනට මම දන්න තරමින් මේකේ සමහර කරුණු විද්‍යාත්මකවත් හොයාගෙන තියෙන්නේ.

    අපිට විද්‍යාවෙන් අපේ ජීවිත කාලේ ඇතුලේ මේ ප්‍රශ්ණවලට උත්තර හොයාගන්න පුලුවන් වෙයිද බැරිවෙයිද දන්නේ නෑ. ඒ උනාට චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය වගේ දේවල් ජීවිතේට අදාල කරගෙන බලන්න පුළුවන් ඇත්තද කියලා. ඒක නිසා ඒ වෙනුවෙන් කාලය ටිකක් යොදවලා බලන්න පුළුවන්නන් වටිනවා.
     
    • Like
    Reactions: S_M_S and dilann