he heee.......daanawa kiwwa volkswagen company 1ta mona unada danne na![]()
තෝ මේ මගුලක් කතාකරනව මම මේ රනිල්ගෙ පිනට පහල උන ගූගල් බැලුන් වලින් ඉන්ටර්නෙට් හම්බවෙනකන් බලාගෙන ඉන්නව.
he heee.......daanawa kiwwa volkswagen company 1ta mona unada danne na![]()
ඉතිං යකෝ කැසිනෝ වලට තිබ්බ බද්ද 200 ඉඳං 400ට වැඩි කරලා තියෙන්නෙ. උඹලට ඒවා පේන්නෙ නෑ. බයියොනෙ
night club wala tiyena eka sudu kridawak ranjano kiyanne...kohomada sanipe..200 ta tibba eka 5ta adu karanakota...![]()
mata mataka na kauda ekek meke dala tibba telphone wadi wenne na kiyala...ewat wadi wenawa...

පැටියා;19340171 said:කැසිනෝ වලට බද්ද ඩබල් කරලා රුජිනෝ වලට බද්ද අඩු කරලා
රුජිනෝ කියන්නෙ මොකක්ද?![]()

පැටියා;19345293 said:ඉතිං යකෝ කැසිනෝ වලට තිබ්බ බද්ද 200 ඉඳං 400ට වැඩි කරලා තියෙන්නෙ. උඹලට ඒවා පේන්නෙ නෑ. බයියොනෙ![]()
පැටියා;19345293 said:ඉතිං යකෝ කැසිනෝ වලට තිබ්බ බද්ද 200 ඉඳං 400ට වැඩි කරලා තියෙන්නෙ. උඹලට ඒවා පේන්නෙ නෑ. බයියොනෙ![]()

තේ වගාවට දුන් සහන - පොහොර සහනාධාරය ඉවතට... රැ 80 ක ස්ථාවර මිළ 35 දක්වා අඩුකෙරේ..
රබර් වගාවට දුන් සහන - පොහොර සහනාධාරය ඉවතට... රැ 450ක ස්ථාවර මිළ 220 දක්වා අඩුකෙරේ..
දුම් සහතිකේට දුන් සහන - 2000 ක මුදල 5000 දක්වා වැඩිකරයි
වාහන ටැක්ස් විශාල වශයෙන් අඩු කලා..
මේව ඉතින් අපි බලාපොරොත්තු වු දේවල් නොවැ...
මේ ටිකම මදැයි අයවැය හොදයි කියන්න
පැටියා;19340171 said:කැසිනෝ වලට බද්ද ඩබල් කරලා රුජිනෝ වලට බද්ද අඩු කරලා
රුජිනෝ කියන්නෙ මොකක්ද?![]()

පැටියා;19345293 said:ඉතිං යකෝ කැසිනෝ වලට තිබ්බ බද්ද 200 ඉඳං 400ට වැඩි කරලා තියෙන්නෙ. උඹලට ඒවා පේන්නෙ නෑ. බයියොනෙ![]()

උබලට ඕක විතරනෙ පේන්නෙ 200 ය 400 ය කලා...... 200 ය 5 කොලා.... අන්තිමේදි 5ක් වැඩිකලා තමා ...... ඩොලර් 100 ය නැති කලා දැන් ඔක්කෝට්ම යන්න පුලුවන්.... කැසිනෝ සරුවෙලා...![]()