ගෞරවණීය`අපේ`ඉතිහාසය

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ගෞරවණීය`අපේ`ඉතිහාසය



292704184_11c111a6a1.jpg




අපේ ඉතිහාසයේ සියලුම කරුනු ලියවුනු අපි කවුරුත් දන්න මහාවංශය ගැන විස්තර ටිකක් ලියන්න හිතුනා... :)

මේ මහාවංශය කවුරුන් විසින් කුමන කාල වකවානුවල, කුමන කාල පරිච්චේදයන් හිදී ලිව්වේද යන්න තවමත් නොදන්න අය ඇතිනේ...:D ඒ නිසා මහානාම හිමියන් විසින් ආරම්හ කරන ලද මේ කෘතිය කුමන ආකාරයෙන් ලියවී ඇද්ද කියා දැන ගැනීම ගොඩක් අයට වැද ගත් වේ යැයි සිතුනා...:rofl:



මේ ඒ කාල කාල පරිච්චේදයන්ය....:dull:


19p.jpg



සිංහල මහා වංශය නාමයෙන හදුන්වන්නේ සිංහලයේ ආදීතමයා යයි වැඩි දෙනෙකුන් පිලිගන්නා විජය රජුගෙන් ආරම්භ වන මහා සම්මත රාජ වංශයේ කථා පුවතයි. මහාවංශය යන වචනයේ අර්ථය උත්තම පරම්පරාව යන්නයි.




01) ක්‍රි.පූ. 543 විජය රජුගේ පටන් ක්‍රි.ව. 302 මහාසේන රජු වන තෙක් වූ වසර 845 ක කාල පරිච්ඡේදය, පරිච්ඡේද 37 කින් යුක්තකොට සංගෘහිත කොටස මහාවංශය නමින් පිළිගැනෙයි.



02) ක්‍රි.ව. 302 කිත්සිරිමෙවන් රජුගෙන් ආරම්භව ක්‍රි.ව. 1186, I වන පරාක්‍රමබාහු රජු අවසක් කොට ඇති වසර 884 දක්වා කාල පරිච්ඡේද 42 කින් සංගෘහිත කොටස චූල වංශය වශයෙන් පිළිගැනෙයි.




03) ක්‍රි.ව. 1186, II වන විජයබාහු මහ රජුගේ පටන් 1357, V වන පරාක්‍රමබාහු රජු අවසන් කොට ඇති වසර 171 ක කාලය පරිච්ඡේද 09 කින් සංගෘහිත කොටස ඊළඟ කොටස ලෙස පිළිගැනෙයි.




04) ක්‍රි.ව. 1357 III වන වික්‍රමබාහු රජුගේ පටන් 1798 ශ්‍රි වික්‍රම රාජසිංහ රජු දක්වා ගැනෙන වසර 441 කාලය පරිච්ඡේද 11 කින් සංගෘහිත කොටස ඊළඟ කොටස වශයෙන් පිළිගැනෙයි




05) ක්‍රි.ව 1798 න් ආරම්භව 1935 න් අවසන් වන සේ සංගෘහිත කොටස, ඊළඟ කොටසට වේ.



06) 1935 සිට 1979 දක්වා ආචාර්ය නන්දදේව විජේසේකර වියතුන්ගේ ප්‍රධාන කතෘත්වයෙන් ලියවී ඇති කොටස නූතනම කොටස වශයෙන් පිලිගැනෙති.




මෙසේ මහාවංශ චූලවංශ වශයෙන් දැක්වුනද සාමාන්‍ය ව්‍යවහාරයෙහි පවතින්නේ මේ සියල්ල මහා වංශය යන නමිනි.
මෙයට අමතරව ඩී.එච්.ඇස්. අභයරත්න මහතා විසින් විජය රජුගේ පටන් එංගලන්තෙයේ V වන ජෝර්ජ් රාජ සමය දක්වා ලිඛිත මහා වංශයක් ද පළ වී ඇත.


උපුටා ගැනීම මහාවංශයෙනි

අවාසනාවට මේසා විශාල ඉතිහාස ගත කරුනු ‍රැගත් ගෞරවණීය මහාවංශය කියවා ඇත්තේ අද කීයෙන් කීදෙනාද...:(:(:(

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
KeEp It Up......

මෙන්න අපේ ඉතිහාසය...:love::love:
සමහරුන්ට මේවා අමතක වෙලා තියෙන කාලෙක ගොඩක් වටින Thread එකක් මචන් මේ පෝස්ට් කරලා තියෙන්නේ...
11.gif
11.gif

ඇත්තටම සතුටුයි මිත්‍රයා...:):)
දිගටම මේ වගේ අර්ථවත් Thread දාන්න...
:):)
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...

:oo::oo:

මෙන්න අපේ ඉතිහාසය...:love::love:
සමහරුන්ට මේවා අමතක වෙලා තියෙන කාලෙක ගොඩක් වටින Thread එකක් මචන් මේ පෝස්ට් කරලා තියෙන්නේ...
11.gif
11.gif

ඇත්තටම සතුටුයි මිත්‍රයා...:):)
දිගටම මේ වගේ අර්ථවත් Thread දාන්න...
:):)

ස්තුතියි මිත්‍රයා :)
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මහාවංශය කියවලා නෑ තමයි, හරියට පොතක් ගහලා අඩුමිලට ඔයවගේ දේවල් ලබාදෙන්න ඕනා..
    තැනින් තැනින් බලපු ප්‍රසිද්ධ විස්තර විතරයි ගොඩක් වෙලාවට දන්නේ,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේක් අයිඩී එක කෝ බන්
    මොන අයිඩී එක උනත් හොද ලිපියක් එකෙන්ම
    සාරාංශගත කරලා ලස්සනට ලියල තියෙනවා
    දිගටම මේ වගේ ඉතිහාසික වටිනාකමින් යුතු ත්‍රෙඩ් දාන්න ෆේක් අයිඩී එක
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මහාවංශය කියවලා නෑ තමයි, හරියට පොතක් ගහලා අඩුමිලට ඔයවගේ දේවල් ලබාදෙන්න ඕනා..
    තැනින් තැනින් බලපු ප්‍රසිද්ධ විස්තර විතරයි ගොඩක් වෙලාවට දන්නේ,

    ඔව් ඒක ඇත්ත මිගා..:( ගොඩක් වෙලාවට කියවන්න අවස්ථවා ලැබෙන්නේ නැත්තේ මහාවංශය සිංහල වලින් ලියවී නැති නිසා..:dull:
    ඒත් වාසනාවට දැන් තියනවා සිංහල පරිවර්ථනය කරපු මහවංශය...:)
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මහාවංශය කියවලා නෑ තමයි, හරියට පොතක් ගහලා අඩුමිලට ඔයවගේ දේවල් ලබාදෙන්න ඕනා..
    තැනින් තැනින් බලපු ප්‍රසිද්ධ විස්තර විතරයි ගොඩක් වෙලාවට දන්නේ,

    සිංහලට පරිවර්තනය කරපු මහා වංශය තියෙනවා..රුපියල් 650/= විතර වෙනවා යාළුවා..
    .......................
    හැබැයි මහාවංශයේත් පිළිගත නොහැකි ද තියෙනවා..නමුත් මේකෙන් අපිට ඉතිහාසය ගවේෂණයට රුකුලක් කරගතහැකි..
    හොදයි යාළුවා මේ අදහස එළකිරි එකේ මතු කරලා ගත්තට..
    :)
     
    • Like
    Reactions: Godage

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    Gud post bro :D
    thnx 4 sharin'
    11.gif
    11.gif

    +

    ස්තුතියි මිත්‍රයා comment එකට :)

    ෆේක් අයිඩී එක කෝ බන්
    මොන අයිඩී එක උනත් හොද ලිපියක් එකෙන්ම
    සාරාංශගත කරලා ලස්සනට ලියල තියෙනවා
    දිගටම මේ වගේ ඉතිහාසික වටිනාකමින් යුතු ත්‍රෙඩ් දාන්න ෆේක් අයිඩී එක

    ස්තුතියි මල්ලියා :)

    නියමයි...එලස්..:):):)
    අරව බැලූ....

    ස්තුතියි මිත්‍රයා :)
    රෙප් නැතුවට කමක් නැ
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    good post machan :)+

    ස්තුතියි මිත්‍රයා :D

    good post bro 6+++

    ස්තුතියි මිත්‍රයා :)

    සිංහලට පරිවර්තනය කරපු මහා වංශය තියෙනවා..රුපියල් 650/= විතර වෙනවා යාළුවා..
    .......................
    හැබැයි මහාවංශයේත් පිළිගත නොහැකි ද තියෙනවා..නමුත් මේකෙන් අපිට ඉතිහාසය ගවේෂණයට රුකුලක් කරගතහැකි..
    හොදයි යාළුවා මේ අදහස එළකිරි එකේ මතු කරලා ගත්තට..
    :)

    ඇත්ත මහාවංශය 100% නිවැරදි නැ :)
     

    SLSUN

    Member
    මහාවංශය 37වන පරිච්චේදයේ 51 වන ගාථවෙන් අවසන් වෙනවා ඉන්පසු කිත්සිරි මෙවන් රජුගෙන් ඇර බෙන්නේ චූල වංශයයි
    බුදුදහම පැමිණීමට පෙර යුගයේ වීරයා පංඩුකාභය රජු
    බුදුදහම පැමිණි පසු වීරයා දුටු ගැමුණු රජු (පරිච්චේද 11ක්)
    චූල වංශයේ වීරයා මහා පරාක්‍රම බාහු රජු


    මතක තබා ගතයුතු වන්නේ මෙය රචනා කරල තියෙන්නේ ඉතිහාස ගන්ථයක් විදියට නෙමෙයි ඒක නිසා ඉතිහාස පොතක් විදියට අඩුපාඩු තියනවා ඒත් ලංකාවේ අඛන්ඩ ඉතිහාසයක් ගොඩනගන්න මුල් වෙලා තියෙන්නෙ මහා වංශය

    ගොඩා අයියා ඉතා වටිනා තොරතුරු ටිකක් බොහෝම ස්තූතියි +++:):)
    11.gif