අඩෝ මොනාද බන් මූ කියන්නේ?? පට්ට ආතල් බන්
මන් සුද්දෝ එක්ක කඩ්ඩෙන් කතාකරනකොටත් උන්ට මේවගේ වෙන්න ඇති.



මන් සුද්දෝ එක්ක කඩ්ඩෙන් කතාකරනකොටත් උන්ට මේවගේ වෙන්න ඇති.
මා මේ ස්තානයට වැඩම වන ප්‍රමිත ජනක මහත්තයා. එයාට අරක්කු කාලක් බොන්නම වෙනවා.ඇයි මේ රටට මොහෙම උනේ කියන එකයි අපි ප්‍රාර්තනා කරන්නේ..
අරක්කු වලට ඔහොම ටෝක්ස් ඉසූ වෙනවද?
අරක්කු වලට ඔහොම ටෝක්ස් ඉසූ වෙනවද?
0.27 දී මොනාද බන් කියන්නෙ ජීවිතේ???

අරක්කු වලට ඔහොම ටෝක්ස් ඉසූ වෙනවද?
Bump
හාහාඅතේරුණේ නෑ බං කිසි දෙයක්![]()
මුන් තමයි ජනකට කතිරෙ ගහලා ඒකගෙ පුතා ප්‍රමිතටත් කතිරෙ ගහලා පාර්ලිමන්ට් යවපු උන්.මා මේ ස්තානයට වැඩම වන ප්‍රමිත ජනක මහත්තයා. එයාට අරක්කු කාලක් බොන්නම වෙනවා.![]()
ජීවිතේ සංස්කුතීන් අවශ්‍ය සියළු දේ නැතිවෙලා යනවා. ( සංස්කෘතියට අවශෘ සියළු දේ නැතිවෙනවාඅරක්කු වලට ඔහොම ටෝක්ස් ඉසූ වෙනවද?
0.27 දී මොනාද බන් කියන්නෙ ජීවිතේ???
මයික් එක ඇල්ලුවම උගේ ඔලුවට එන්නේ ස්ටේජ් එකක පිලිගැනීමේ කතාවක් කරනව වගේ දෙයක්..ඒත් ඌට ඇත්තටම කියන්න ඕනේ බොන්නවත් සල්ලි නැති දුක.තේරුණේ නෑ බං කිසි දෙයක්![]()
මයික් එක ඇල්ලුවම උගේ ඔලුවට එන්නේ ස්ටේජ් එකක පිලිගැනීමේ කතාවක් කරනව වගේ දෙයක්..ඒත් ඌට ඇත්තටම කියන්න ඕනේ බොන්නවත් සල්ලි නැති දුක.
ඒ දෙක මෙව්වා වෙලා ගහල තියන එකත් එක්ක කලවම් උනාම output එක තමයි ඔය ..


