ගෲප් ප්‍රොජෙට් .... (පට්ට අනිව බලපල්ලා.. )

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ගෲප් ප්‍රොජෙට් .... (පට්ට අනිව බලපල්ලා.. )

    අම්මා:- අනේ බොල...මන් උබව අවුරුදු 13ක් ස්කොලෙ යැව්වෙ මෙහෙම දෙයක් කරගන්නද?

    දුව:- (බඩ අත ගාමින්) අනෙ අම්මෙ...මෙක තමයි මගෙ A/L Project එක.

    අම්මා:- දැන් කවුද කියපන් ඔකගෙ තාත්ත.?

    දුව:- එක තමයි අම්මෙ මාත් දන්නෙ නැත්තෙ.

    අම්මා:- එක මාර වැඩක්නෙ. .ඒ මොකඩ උබ දන්නෙ නැත්තෙ.

    දුව:- අම්මෙ මෙක Group Project එකක්
     
    • Like
    Reactions: foxrulz99

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අපි Group Project එක හැටියට කරේ ඔය විදිහේ Project එකක් නෙවෙයි නේ :eek: