~ග්‍රහ අපලවලට සහ දියණු වීමට නවරත්න මුද්ද~

මම මෙහිදි නවරත්න මුද්ද මතෘකා කොට ගත්තේ සියල්ලටම පොදුවේ භාවිත කර හැකි නිසාය.තවද එක් එක් ග්‍රහ අපලවලට විවිධ මැණික් ගල්ද ඒවාට ආදේශක ගල්ද ඇත,නමුත් නවරත්න මුදුව භාවිතයේ දි ආදේශක ගල් භාවිතයෙන් වලකින්න.නවරත්න යනු නවග්‍රහයන් සඳහා වෙන්වු රත්න නවයකින් සමන්විත මුදුවක්.බොහෝ දුරට මෙම මුද්දේ නියම ප්‍රථිපල ගැනිමට නොහැකි වනුයේ නිවැරදි ගල් සහ නිවැරිදි පිලිවේත් අනුගමනය නොකිරිම නිසාය.විවධ ග්‍රහයන්ගේ විවධ කිරන ශක්තින් කොටසක් ඇත.නවරත්න වලදි සිදුවන්නේ සියලු කිරන ශක්තින් එක වර අද්දා ගැනිමක් සහ සෘන ශක්තින් කපා දැමිමක් ය.ඔබ මුද්දක් සදවා ගන්නේ නම් එය නිවැරිදව සකස්කර ගන්න.
~නවරත්න~
නවරත්න යනු රත්න නවයකින් සමන්විත මුද්දක්.එක් එක් මැණික් ගල් වලට වෙන්වු දිශාවන් ද,ග්‍රහයන් ද ඇත.
තවද සදවා ගැනිමෙදි රත්රන් වලින් පමණක් සදවා ගන්න.රිදි,සුදු රත්තරන් භාවිතයේන් වලකින්න.ඹබේ කෙනදරයේ සුදුසු නැකතක් බලා පළදින්න.
මෙය නිවැරදිව සදවා පැළදිමේන් දියණුව,සෞභාග්‍ය .වාසනාව. උදාකරගන්න.

- වෛරොඩි - වයඹ - කෙතු
- පුෂ්පරාග - උතුර - ගුරු
- පච්ච - ඊශාන - බුධ
- නිල් - බස්නාහිර - ශනි
- පද්මරාග - මුද්දේ මැද - රවි
- දියමන්ති - නැගෙනහිර - සිකුරු
- ගොමේද - නිරිත - රාහු
- කොරල් - දකුණ - කුජ
- මුතු - ගිනිකොන - සඳු

ඔබටත් ස්තුතියි