~ග‍්‍රහ අපලවලට සහ දියණු වීමට නවරත්න මුද්ද~

~ග‍්‍රහ අපලවලට සහ දියණු වීමට නවරත්න මුද්ද~

~ග‍්‍රහ අපලවලට සහ දියණු වීමට නවරත්න මුද්ද~

attachment.php

මම මෙහිදි නවරත්න මුද්ද මතෘකා කොට ගත්තේ සියල්ලටම පොදුවේ භාවිත කර හැකි නිසාය.තවද එක් එක් ග‍්‍රහ අපලවලට විවිධ මැණික් ගල්ද ඒවාට ආදේශක ගල්ද ඇත,නමුත් නවරත්න මුදුව භාවිතයේ දි ආදේශක ගල් භාවිතයෙන් වලකින්න.නවරත්න යනු නවග‍්‍රහයන් සඳහා වෙන්වු රත්න නවයකින් සමන්විත මුදුවක්.බොහෝ දුරට මෙම මුද්දේ නියම ප්‍රථිපල ගැනිමට නොහැකි වනුයේ නිවැරදි ගල් සහ නිවැරිදි පිලිවේත් අනුගමනය නොකිරිම නිසාය.විවධ ග‍්‍රහයන්ගේ විවධ කිරන ශක්තින් කොටසක් ඇත.නවරත්න වලදි සිදුවන්නේ සියලු කිරන ශක්තින් එක වර අද්දා ගැනිමක් සහ සෘන ශක්තින් කපා දැමිමක් ය.ඔබ මුද්දක් සදවා ගන්නේ නම් එය නිවැරිදව සකස්කර ගන්න.

~නවරත්න~

නවරත්න යනු රත්න නවයකින් සමන්විත මුද්දක්.එක් එක් මැණික් ගල් වලට වෙන්වු දිශාවන් ද,ග‍්‍රහයන් ද ඇත.

attachment.php

  1. වෛරොඩි - වයඹ - කෙතු
  2. පුෂ්පරාග - උතුර - ගුරු
  3. පච්ච - ඊශාන - බුධ
  4. නිල් - බස්නාහිර - ශනි
  5. පද්මරාග - මුද්දේ මැද - රවි
  6. දියමන්ති - නැගෙනහිර - සිකුරු
  7. ගොමේද - නිරිත - රාහු
  8. කොරල් - දකුණ - කුජ
  9. මුතු - ගිනිකොන - සඳු

attachment.php

තවද සදවා ගැනිමෙදි රත්රන් වලින් පමණක් සදවා ගන්න.රිදි,සුදු රත්තරන් භාවිතයේන් වලකින්න.ඹබේ කෙනදරයේ සුදුසු නැකතක් බලා පළදින්න.

මෙය නිවැරදිව සදවා පැළදිමේන් දියණුව,සෞභාග්‍ය .වාසනාව. උදාකරගන්න.

Attachments

  • navarathna.jpg
    navarathna.jpg
    22.1 KB · Views: 901
  • navaratna-set.jpg
    navaratna-set.jpg
    7.6 KB · Views: 517
  • UGDR01_Zoom.jpg
    UGDR01_Zoom.jpg
    6.9 KB · Views: 679
ඔබටත් ස්තුතියි:)

14.gif
සැහෙන වියදමක් යයි නේද මේවගේ එකක් හදවගන්න........................
කෙන්දරයේ හැටියට තමාගේ යෙගකාරක ග‍්‍රහය සොයගෙන එම ග‍්‍රහයාට අයිති මැණිත ගල පමනක් පැලදිය හැක:)

ebay eken genna ganna barida danne naha machan gold field ekak?
තෙරුනේ නෑ මචන්. ඔන්ලයින් ජුවලරි ගන්න ඔනේ තරම් තියනව.නමුත් ගිහිල්ලම ගන්න එක තමයි හොඳ:)

බොහොම ස්තුතියි
ඔබටත් ස්තුතියි:)
fattai............!!!!
:Dඔබටත් ස්තුතියි
 
Last edited:

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මැණික් 9 දාන්නේ නෑ කියලත් දැන් කියනවා, එතකොට අසුභයිලු..
    ඒ ඒ ග්‍රහ අපල වලට අදාලවන මැණික් වර්ගය පමණක් යොදාගෙන මුදුහදන්න කියලා දැන් ගොඩක් කියන්නේ.
    ඕක සාමාන්‍ය ලෙස සුභවුනත් සමහරවිට ගොඩක් අපලවෙන්නත් පුළුවන්.
     
    තනි ගල හොඳ නැහැලු.නවරත්න වල එහෙම දෙයක් නැහැ.ග‍්‍රහයන් නමයටම දන කොට එහෙම වේනනෑ මචන්.එක එක්න විවිද කථා කියනවා.මම නවරත්න දන්න පටන් අරන් අවුරුදු 5 විතර වේනවා.සමහර අයට අපල වෙන්න පුළුවන්.අවපකෂයේ ග‍්‍රහයන් වලට.මම නම එක දන්නෑ හරියටම.:)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගිනි කුකුළා;11290584 said:
    තනි ගල හොඳ නැහැලු.නවරත්න වල එහෙම දෙයක් නැහැ.ග‍්‍රහයන් නමයටම දන කොට එහෙම වේනනෑ මචන්.එක එක්න විවිද කථා කියනවා.මම නවරත්න දන්න පටන් අරන් අවුරුදු 5 විතර වේනවා.සමහර අයට අපල වෙන්න පුළුවන්.අවපකෂයේ ග‍්‍රහයන් වලට.මම නම එක දන්නෑ හරියටම.:)

    ගලේ ප්‍රමාණය බලලා එක එක අපල වලට දානවා, දාන්න ඕනා ගලේ වර්ගය හා ප්‍රමාණය දෙකම කේන්දරෙන් බලලා කියන අය ඉන්නවා.
    ඕකේ එක එක ක්‍රම නම් තියෙනවා තමයි
     
    ගලේ ප්‍රමාණය බලලා එක එක අපල වලට දානවා, දාන්න ඕනා ගලේ වර්ගය හා ප්‍රමාණය දෙකම කේන්දරෙන් බලලා කියන අය ඉන්නවා.
    ඕකේ එක එක ක්‍රම නම් තියෙනවා තමයි
    කාලයක් මම නිලක් දැම්මා. ඉට පස්සේ එක අයින කරලා තමයි නව රත්න එක දම්මේ.වැරදි ගල දැම්මොත් වැරදි විදිහට ගුන දෙන්න පුළුවන්
     
    Last edited: